තවත් යුද්ධයකට ලැහැසති වෙනවා වගේ

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    තවත් යුද්ධයකට ලැහැසති වෙනවා වගේ

    1970 ගනන් වල ඇමෙරිකාවේ Nixon කියන ජනාධිපතිවරයා ගිවිසුමක් අත්සන් කරා සෞදි අරාබියේ රජු සමග. ඒ ගිවිසුනට අනුව සෑම කනිජ තෙල් ගනුදෙනුවකම කල යුත්තේ US Dollar වලින්. මෙතනින් තමයි "Petro Dollar" කියන ආකල්පය බිහි වුනේ.

    ඒ දවස්වල රටක සල්ලි වල වටිනාකම රැදී තිබුනේ ඒ රටේ මහා බැංකුවේ ගබඩා කර තිබුන රත්තරන් ප්‍රමාණයට. නමුත් Petro Dollar හදුන්වා දුන් පසු. ඇමෙරිකාවේ Dollar වටිනාකම රැදෙන්නේ ලෝකේ වෙන ක්නිජ තෙල් ගනු දෙනු නිසා. දැන් ඇමෙරිකාවට ඕනේ තරම් සල්ලි මුද්‍රණය කරන්න පුළුවන් මොකද ලෝකේ අනික් අය US$ වලට වටිනාකම දෙන නිසා.

    නමුත් Saddam Hussein බැලුවා මේ තත්වය වෙනස් කරන්න. එයා EURO වලින් ක්නිජ තෙල් විකුනන්න බැලුවා. එයා විතරක් නොවේ ගඩාෆි කරන්න හැදුවෙත් එකයි. මේ දෙන්නට හරි ගියොත් ඇමෙරිකාවට කෙල වෙනවා මොකද US$ බැහැලා ඒ රටට අදික උද්ධමනයකට මුහුණ දෙන්න සිදු වන නිසා. නමුත් ඇමෙරිකාව යුද්ද කරලා ඔවුන් දෙන්නම මරා දැම්මා.

    දැන් චීනය, රුසියාව සහ සෞදි අරාබිය එකතු වෙලා හදනවා තියෙන තත්වය වෙනස් කරන්න. ඔය ඇමෙරිකාව උතුරු කොරියාව සමග ගැටෙන්න යන්නේ න්‍යෂ්ටික අවි මත වගේ පෙනුනත්, ඇත්තම කාරනාව ඒක නොවේ කියලා තමයි මගේ මතය. ඔවුන් කරන්නේ චීනයට තර්ජනය කරලා ඒක වලක්වන්න හදනවා කියන එක තමයි මගේ මතය.



    ඔබේ මතය කුමක්ද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුසියාවට තව සම්බාධක දැම්මොත් උන් ඩොලර් එක අතහරිනවා කියලා නිව්ස් එකක් දැක්කා පහුගිය කාලේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ සිරි කෑන් එක...
    හොයල බලන්න ඕන...
    ඕක ඇත්ත නම් මේ පාර ඇමරිකාව කෙලෝ ගන්නවා රශියා,චයිනා දැන් ඇමරිකාවට හේ කරන්න බෑ..
    TFS :):):):)
    Rep++
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    petroyuan gena article1k wath na ban cnn,time wage ewage.. hiks.. :lol::lol:
    baya wela aththe..
    RT dala thiyanawa soviet1 kaduwata putin ge revenge1 petroyuan lu..maru
    :):)
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    චිනෙට ඇමරිකාව නැතුව බෑ. ඇමරිකාවට චිනේ නැතුව බෑ. චීනේ ඇමරිකාවල තමන්ආගේ ආයෝජන ඇදලා ගත්තොත් ඇමරිකාව වැටෙනවා. ඇමරිකාව නැතුව චීනේ කාටද export කරන්නේ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    චිනෙට ඇමරිකාව නැතුව බෑ. ඇමරිකාවට චිනේ නැතුව බෑ. චීනේ ඇමරිකාවල තමන්ආගේ ආයෝජන ඇදලා ගත්තොත් ඇමරිකාව වැටෙනවා. ඇමරිකාව නැතුව චීනේ කාටද export කරන්නේ?

    America & Russia can survive alone. but china can't
    china should sell their products to feed their people