තවත් යුද්ධයකට ලැහැසති වෙනවා වගේ
1970 ගනන් වල ඇමෙරිකාවේ Nixon කියන ජනාධිපතිවරයා ගිවිසුමක් අත්සන් කරා සෞදි අරාබියේ රජු සමග. ඒ ගිවිසුනට අනුව සෑම කනිජ තෙල් ගනුදෙනුවකම කල යුත්තේ US Dollar වලින්. මෙතනින් තමයි "Petro Dollar" කියන ආකල්පය බිහි වුනේ.
ඒ දවස්වල රටක සල්ලි වල වටිනාකම රැදී තිබුනේ ඒ රටේ මහා බැංකුවේ ගබඩා කර තිබුන රත්තරන් ප්‍රමාණයට. නමුත් Petro Dollar හදුන්වා දුන් පසු. ඇමෙරිකාවේ Dollar වටිනාකම රැදෙන්නේ ලෝකේ වෙන ක්නිජ තෙල් ගනු දෙනු නිසා. දැන් ඇමෙරිකාවට ඕනේ තරම් සල්ලි මුද්‍රණය කරන්න පුළුවන් මොකද ලෝකේ අනික් අය US$ වලට වටිනාකම දෙන නිසා.
නමුත් Saddam Hussein බැලුවා මේ තත්වය වෙනස් කරන්න. එයා EURO වලින් ක්නිජ තෙල් විකුනන්න බැලුවා. එයා විතරක් නොවේ ගඩාෆි කරන්න හැදුවෙත් එකයි. මේ දෙන්නට හරි ගියොත් ඇමෙරිකාවට කෙල වෙනවා මොකද US$ බැහැලා ඒ රටට අදික උද්ධමනයකට මුහුණ දෙන්න සිදු වන නිසා. නමුත් ඇමෙරිකාව යුද්ද කරලා ඔවුන් දෙන්නම මරා දැම්මා.
දැන් චීනය, රුසියාව සහ සෞදි අරාබිය එකතු වෙලා හදනවා තියෙන තත්වය වෙනස් කරන්න. ඔය ඇමෙරිකාව උතුරු කොරියාව සමග ගැටෙන්න යන්නේ න්‍යෂ්ටික අවි මත වගේ පෙනුනත්, ඇත්තම කාරනාව ඒක නොවේ කියලා තමයි මගේ මතය. ඔවුන් කරන්නේ චීනයට තර්ජනය කරලා ඒක වලක්වන්න හදනවා කියන එක තමයි මගේ මතය.
ඔබේ මතය කුමක්ද?