තවත් ලේසි මැජික් එකක් try කරමු

MagicianVro

Member
May 14, 2017
70
11
0
තවත් පට්ට මැජික් කරමු

තවත් පට්ට මැජික් එකක් අරන් ආවා මන්.

මන් මැජික් වලට අලුත් අර්තයක් දෙන්න හිතුවා.

අපි හැමෝටම කරන්න පුලුවන් මැජික් වීඩීයෝ කරලා හැමොටම කියල දෙන්න හිතුවා.

වැඩේ සාර්ථක කරගන්න ඔයලාගේ සප් එක තමා ඕනේ.
මන් කරපු තවත් video එකක් මෙ තියෙන්නේ. බලල හොදයිනම් Subscribe කරන්න.
එතකොට මෙවගේ තව ගොඩක් වvideos බලගන්න ඔයාලාට පුලුවන්..



ඒ විතරක් මදි නිකන් ඉන්න ගමන් Card pack ර්කක් අරන් උත්සහ කරල බලන්න මේ එකක්..

Subscribe : https://www.youtube.com/user/TheRanusha?sub_confirmation=1

ජය වේවා!!
 
Last edited: