තවත් course මුදලාලි කෙනෙක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම දැක්කා අද පොඩි එකෙක් මේක share කරලා තියනවා,මේ මනුස්සයා කියනවා මොර‍ටුව හෝ SLIIT ගිහින් හැදෙන්නෙ 6-8 වැඩ කරන වහල්ලුලු,හැබැයි එහෙම වහල්ලු වෙලා Luxury ජිවිතයක් ගත කරන්න බැරිලු,එයාගේ course එක කරලා විතරයිලු ජිවිතය සහ පරම්පරාවම ගොඩ එන විදියේ ආයෝජකයෙක් වෙන්න පුලුවන්...මොන ජාතියේ උන් ද මචංලා මුං ?..

    ලංකාවේ තියන එක විශ්වවිද්‍යලයක් වත් මම මේ ලොකුයි කියන්න හදනවා නෙමෙයි නමුත් මුං මේ කරන්න Investing කියලා පොඩි උන් තනිකරම නොමග යවන එක...

    මං පොර ජාතක මුදලාලිලා..........

    ත්‍රෙඩ් දාගන දඟලන්නෙ මේ වගේ talk දෙන අයට ප්‍රසිද්ධියක් දෙන්න නෙමෙයි,බලන පොඩි එකෙක් වත් හැදෙයි කියලා හිතලා...

    මොකක් හරි ක්‍රමයකට නොසැහෙන්න බනිනවා නම් එ බනින එකා ගැනත් දෙපාරක් හිතන්න,prof නලින් ද සිල්වලා උනත් මෙහෙම තමයි බැන බැන ගියේ (නලින් ද සිල්වා මේ මනුස්සයා එක්ක සමනා කරන්න යනවා නෙමෙයි) මේ දෙවල් අහලා සම්පුර්ණයෙන් ඔලුව විකාර කරගන්න උන් ඉන්නවා,එක අපරාදයක්...

    Balance විදියට ඉගනගත්තු මිනිහෙක් මෙහෙම talk කරන්නෙ නැ කිසිම දවසක...

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    1676895680577.png

    yuthukama ista kala mahattayo

    (mata degree na habai eke agaya dannawa)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,171
    113
    තනිකර ඉලුමිනාටි ගේම් එකක් තමා University okkoma

    ඔන්න ඔය දේ මම aunty කෙනෙක් ට කියන්න ගිහින් ගුටි කාපු නැති ටික විතරයි
    youre right bro...khmda meken goda enne machn dan,

    shia labeouf good job GIF
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම දැක්කා අද පොඩි එකෙක් මේක share කරලා තියනවා,මේ මනුස්සයා කියනවා මොර‍ටුව හෝ SLIIT ගිහින් හැදෙන්නෙ 6-8 වැඩ කරන වහල්ලුලු,හැබැයි එහෙම වහල්ලු වෙලා Luxury ජිවිතයක් ගත කරන්න බැරිලු,එයාගේ course එක කරලා විතරයිලු ජිවිතය සහ පරම්පරාවම ගොඩ එන විදියේ ආයෝජකයෙක් වෙන්න පුලුවන්...මොන ජාතියේ උන් ද මචංලා මුං ?..

    ලංකාවේ තියන එක විශ්වවිද්‍යලයක් වත් මම මේ ලොකුයි කියන්න හදනවා නෙමෙයි නමුත් මුං මේ කරන්න Investing කියලා පොඩි උන් තනිකරම නොමග යවන එක...

    මං පොර ජාතක මුදලාලිලා..........

    ත්‍රෙඩ් දාගන දඟලන්නෙ මේ වගේ talk දෙන අයට ප්‍රසිද්ධියක් දෙන්න නෙමෙයි,බලන පොඩි එකෙක් වත් හැදෙයි කියලා හිතලා...

    මොකක් හරි ක්‍රමයකට නොසැහෙන්න බනිනවා නම් එ බනින එකා ගැනත් දෙපාරක් හිතන්න,prof නලින් ද සිල්වලා උනත් මෙහෙම තමයි බැන බැන ගියේ (නලින් ද සිල්වා මේ මනුස්සයා එක්ක සමනා කරන්න යනවා නෙමෙයි) මේ දෙවල් අහලා සම්පුර්ණයෙන් ඔලුව විකාර කරගන්න උන් ඉන්නවා,එක අපරාදයක්...

    Balance විදියට ඉගනගත්තු මිනිහෙක් මෙහෙම talk කරන්නෙ නැ කිසිම දවසක...

    අපිට මොකෝ බන් මොකා අහු උනත්. ලංකාවේ උන්ට ඕවා කියල වැඩක් නැ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    loke system eke wahalek wela inna kathaawata ekangayi.
    එ වහලා ගැන මේ විදියට කතා කරන්න බැ (එක සංකිර් ණ කතාවක්)...මු මේ කියන දෙවල් වලින් වහලෙක් ගේ වහලෙක් වෙන තත්වේට මොකෙක් හරි පත් වෙන්න උනත් පුලුවන්...
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Drop-shipping කොර්ස් එකක් කරන එකෙක් ඉන්නවා. උගේ ක්ලාස් යන පොරක් මට ඒ ගෘප් එකේ මැසේජ් පෙන්නුවා. ගොඩක් ඉන්ටර්නෙට් ගැන දන්නේ නැති වයසක/ ගෑනු අය තමා ඉන්නේ. මට දුක හිතුනා අහලා තියෙන ඒවා දැකලා. මාස තුනකින් කොර්ස් එක කරන අයට $500 ක් දෙනවලු. තව උන්ගේ අයිටම් බයි කර ගන්නවා ක්ලාස් එකේ ඉන්න අයට කියලා. ඇත්තටම ලැජ්ජයි/දුකයි මෙහෙම මිනිස්සු රවට්ටන එක ගැන.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එ වහලා ගැන මේ විදියට කතා කරන්න බැ (එක සංකිර් ණ කතාවක්)...මු මේ කියන දෙවල් වලින් වහලෙක් ගේ වහලෙක් වෙන තත්වේට මොකෙක් හරි පත් වෙන්න උනත් පුලුවන්...
    Job ekak karana eka gana neme mama adahas kare, system eke wahalek kiyana eka.