තවත්_වෙබ්_අඩවියක්

Aug 19, 2014
25
3
0
තවත්_වෙබ්_අඩවියක්

පළමු අනාවකිය. මෙය සතයක් මිස අසත්‍යක් නොවන බව සලකන්න. එළකිරි වෙබ් අඩවියෙහි වසන ශ්‍රේෂ්ට ප්‍රසිද්ධ පුද්ගලයෙක් එළකිරි එක වගේ තවත් ෆෝරම් අඩවියක් තැනීමට සුදානම් වෙයි. ඔහු එය මෙහි වසන තවත් සාමජිකාවකට ප්‍රකාශ කර ඇත. ඇය ගෙන් අනාගත වෙබ් අඩවිය පවත්වාගෙන යාමට උදවු ඉල්ලා ඇත. එබැවින් ඔහුගේ එලකිරියෙහි බලය අඩු කරන ලෙස GT අයිතිකරු සැලකිලිමත් වියයුතුය.

 
Aug 19, 2014
25
3
0
තවද ඔහු විසින් මුදල් යහමින් ආයෝජනය කර රුපවාහිනී ගුවන්විදුලි සහ පෝස්ටර් මගින් තම අඩවිය ප්‍රසිද්ධ කරගැනීමට කටයුතු කරන බව එම සාමජිකාවට පවසා ඇත.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හිතවත් වෙලා ඉඳලා කතාවට අල්ලාගෙන ඒ කියන ඒවා අරන් ඇවිත් මෙතන දිග අරිනවා නේ? අනේ යකෝ උඹ වගේ චාටර් උතුමෙක්! :D
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අය අලුතින් හදන මගුලේ Mod කමක් මටත් ඉල්ලලා දීපන්කො. මන් ආසයි එකට එන උඹල වගේ උන් බය කරන්න..:D:D
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    avatar464475_2.gif