තවම ගොඩක් උන් රීලෝඩ්, කාඩ් නේද දාන්නෙ?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    වයසක අය නම් අවුලක් නෑ කියමු...ඒත් දැන් ඉන්න උනුත් එහෙමනෙ...මෙච්චර banking app, self care app තියෙද්දී පරන විදිහටම කාඩ්, රීලෝඩ් දානවා...මටනං දැන් කාඩ් එකක් ගත්තත් ගැනෙන්නේ බස් එකට සල්ලි මාරු කරගන්න ඕන උනොත් විතරයි...තවම පරණ විදියට අලුත් උනුත් ඉන්නේ ඇයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවෙ digital banking කියන්නෙ මහ සංකීර්ණ හුත්තක් බං.. කිසිම user friendly ගතියක් නෑ.. online bank transfer වුනත් එහෙමයි..
    ඒ නිසා ටෙක් ගැන යම්කිසි දැනුමක් තියෙන උන් ලේසියට පාවිච්චි කරාට අලුත් users ල එකතු කරගන්න කිසිම සපෝර්ට් එකක් නෑ සිස්ටම් එකෙන්
     
    • Like
    Reactions: ACHIK

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වයසක අය නම් අවුලක් නෑ කියමු...ඒත් දැන් ඉන්න උනුත් එහෙමනෙ...මෙච්චර banking app, self care app තියෙද්දී පරන විදිහටම කාඩ්, රීලෝඩ් දානවා...මටනං දැන් කාඩ් එකක් ගත්තත් ගැනෙන්නේ බස් එකට සල්ලි මාරු කරගන්න ඕන උනොත් විතරයි...තවම පරණ විදියට අලුත් උනුත් ඉන්නේ ඇයි

    mnnm kadeta ghin 2000 danawa hama masema, kade lassn akka kenekuth innw, eyath ekkath katha karala enne 😏
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    online seen gana minissunge trust eka adu wela thiynne. hugk facebook eke scam karayo nisa online kiyana wachanetath bayai.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    tfl-hacked-v0-w1g5uinynfmd1.jpeg

    Last month, a 17-year-old boy was arrested over the hack, which accessed customer names, emails, home addresses and potentially Oyster refund data, including bank account numbers and sort codes.

    ශකබුං.......
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඕකුන් බහුතරයකගෙ බැංකු වල සල්ලි නෑ, එහෙන් මෙහෙන් වංගුවක් දාගෙන අතට කීයක් හරි අරන් තමා ඩේට කාඩ් එක දාගන්නෙ.
     
    • Like
    Reactions: Nadun26

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    මම නම් 2012 ඉදන්ම රීලෝඩ් කරන්නේ ඔන්ලයින්. lankareload.com කියලා එකක් තිබුනා 2012-2015 විතර වෙනකන් දැම්මා. ඊට පස්සේ මොබිටෙල් සයිට් එකෙන්, පස්සේ හෙලකුරු වලින්. දැන් මොබිටෙල් ඇප් එකෙන් දාන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මම නම් 2012 ඉදන්ම රීලෝඩ් කරන්නේ ඔන්ලයින්. lankareload.com කියලා එකක් තිබුනා 2012-2015 විතර වෙනකන් දැම්මා. ඊට පස්සේ මොබිටෙල් සයිට් එකෙන්, පස්සේ හෙලකුරු වලින්. දැන් මොබිටෙල් ඇප් එකෙන් දාන්නේ.
    ලංකාරීලෝඩ් එකෙන් මාත් දාල තියේ.
     
    • Like
    Reactions: leeroxxroxx

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    Charge කරනවා නේද reload වලටත්. අනිත් එක reload option එක දාගත්ත මෝඩකම කියල හිතිල තියෙන්නේ. සල්ලි වියදම් කරනවා වැඩි වෙලා දැන්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බස් වලට සල්ලි ගෙවන්නත් ඔන්ලයින් සිස්ටම් එකක් තිබුනොත් හොඳයි. දැන් අවම බස් ගාස්තුව 27 කලාට කවදාවත් කොන්දොස්තරලගෙන් ඉතුරු රුපියල් 3 හම්බෙන්නේ නෑ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලංකාවෙ digital banking කියන්නෙ මහ සංකීර්ණ හුත්තක් බං.. කිසිම user friendly ගතියක් නෑ.. online bank transfer වුනත් එහෙමයි..
    ඒ නිසා ටෙක් ගැන යම්කිසි දැනුමක් තියෙන උන් ලේසියට පාවිච්චි කරාට අලුත් users ල එකතු කරගන්න කිසිම සපෝර්ට් එකක් නෑ සිස්ටම් එකෙන්
    YES
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    වයසක අය නම් අවුලක් නෑ කියමු...ඒත් දැන් ඉන්න උනුත් එහෙමනෙ...මෙච්චර banking app, self care app තියෙද්දී පරන විදිහටම කාඩ්, රීලෝඩ් දානවා...මටනං දැන් කාඩ් එකක් ගත්තත් ගැනෙන්නේ බස් එකට සල්ලි මාරු කරගන්න ඕන උනොත් විතරයි...තවම පරණ විදියට අලුත් උනුත් ඉන්නේ ඇයි
    Card dapan control wenw mw ethkt