තව්හීක් ජමාද් තහනම් කලොත්
මචන්ල දැන් ගමරාල තව්හික් ජමාද් තහනම් කලා කියපන්කො . තහනම් කරාට පස්සෙ ඒ මිනීමරුවො ටිකම අර නම තහනම් නිසා වෙන නමකින් සංවිදානයක් හදාගත්තොත් මොකද වෙන්නෙ