තව්හීක් ජමාද් තහනම් කලොත්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව්හීක් ජමාද් තහනම් කලොත්

    මචන්ල දැන් ගමරාල තව්හික් ජමාද් තහනම් කලා කියපන්කො . තහනම් කරාට පස්සෙ ඒ මිනීමරුවො ටිකම අර නම තහනම් නිසා වෙන නමකින් සංවිදානයක් හදාගත්තොත් මොකද වෙන්නෙ :confused::confused::confused::confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබට පිස්සුද යකො ඉස්සරදි චන්ද දෙන්නෙ ඉන්දියාවෙ උන්ද, සිරාටයි unp එකටයි :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යුද්ද කරන්න වෙනව

    බෑ එතකොට සහජීවනේට බාදා වෙනව
    ඔබේ අසල්වැසිය ISIs නෙවෙයි කියල සමහරු පෝස්ට් ශෙයා කරනව
    ඒත්බන් අර අහු උන එවුනුත් කාගෙහරි අසල්වැසියොනෙ:rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බෑ එතකොට සහජීවනේට බාදා වෙනව
    ඔබේ අසල්වැසිය ISIs නෙවෙයි කියල සමහරු පෝස්ට් ශෙයා කරනව
    ඒත්බන් අර අහු උන එවුනුත් කාගෙහරි අසල්වැසියොනෙ:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ල දැන් ගමරාල තව්හික් ජමාද් තහනම් කලා කියපන්කො . තහනම් කරාට පස්සෙ ඒ මිනීමරුවො ටිකම අර නම තහනම් නිසා වෙන නමකින් සංවිදානයක් හදාගත්තොත් මොකද වෙන්නෙ :confused::confused::confused::confused:

    තව්හිත් ජමාත් සංවිධාන කියක් තියනවද ලංකාවේ????? දන්නවද....
    4ක් තියනවා......

    ජාතික තව්හිත් ජමාත්
    ශ්‍රී ලංකා තව්හිත් ජමාත්
    සිලෝන් තව්හිත් ජමාත්
    නිකන් ම නිකන් තව්හිත් ජමාත්.........

    දැන් ඔය නැෂනල් තව්හිත් ජමාත් කියන උන් තමා බ්ලාස්ට් කර ගත්තේ....
    උන් ශ්‍රී ලංකා තව්හිත් ජමාත් වලින් ගිය සෙට් එකක් කියල SLTJ එකේ නායකයා ම කියනවා.
    SLTJ එකේ නායකයා කියන එක තමා පහු ගිය කාලේ බුදු හාමුදුරුවෝ මිනී මස් කෑවා කියල ආතල් දුන්න පොන්නයා.....

    මම නම් කියන්නේ මුන් ඔක්කොම තහමන් කරලා ඔක්කොම දක්කන්න ඕනේ හිර ගෙදරට......
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මුජිබර් කියනව ඌ විජේදාස isis ඉන්නව කියපු එක ප්‍ර්තික්ශේප කලේ නෑ කියලා.වීඩියෝ එක නැද්ද ඌ මාද්‍ය සාකච්චාවෙ කියනව එහෙම එකක් කිව්වෙ නෑ කියල කියන එක.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බෑ එතකොට සහජීවනේට බාදා වෙනව
    ඔබේ අසල්වැසිය ISIs නෙවෙයි කියල සමහරු පෝස්ට් ශෙයා කරනව
    ඒත්බන් අර අහු උන එවුනුත් කාගෙහරි අසල්වැසියොනෙ:rofl:

    Samahara Vita oya organization valinma oya vage talk spread karanavada danne naha app unuth ithn oya vage ekak dakma show ekata pora talk denava ne
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මුජිබර් කියනව ඌ විජේදාස isis ඉන්නව කියපු එක ප්‍ර්තික්ශේප කලේ නෑ කියලා.වීඩියෝ එක නැද්ද ඌ මාද්‍ය සාකච්චාවෙ කියනව එහෙම එකක් කිව්වෙ නෑ කියල කියන එක.

    Oya pons neda kiripakat ekata saka kale
    Vedio link nam naha habayi hena pora talk
    Dunne vijedasa rajapaksha kiyapu evata
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව්හිත් ජමාත් සංවිධාන කියක් තියනවද ලංකාවේ????? දන්නවද....
    4ක් තියනවා......

    ජාතික තව්හිත් ජමාත්
    ශ්‍රී ලංකා තව්හිත් ජමාත්
    සිලෝන් තව්හිත් ජමාත්
    නිකන් ම නිකන් තව්හිත් ජමාත්.........

    දැන් ඔය නැෂනල් තව්හිත් ජමාත් කියන උන් තමා බ්ලාස්ට් කර ගත්තේ....
    උන් ශ්‍රී ලංකා තව්හිත් ජමාත් වලින් ගිය සෙට් එකක් කියල SLTJ එකේ නායකයා ම කියනවා.
    SLTJ එකේ නායකයා කියන එක තමා පහු ගිය කාලේ බුදු හාමුදුරුවෝ මිනී මස් කෑවා කියල ආතල් දුන්න පොන්නයා.....

    මම නම් කියන්නේ මුන් ඔක්කොම තහමන් කරලා ඔක්කොම දක්කන්න ඕනේ හිර ගෙදරට......

    තහනම් කරොත් සාමාජිකයො අත් අඩන්ගුවට ගන්න පුලුවන් ඇති නේද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුජිබර් කියනව ඌ විජේදාස isis ඉන්නව කියපු එක ප්‍ර්තික්ශේප කලේ නෑ කියලා.වීඩියෝ එක නැද්ද ඌ මාද්‍ය සාකච්චාවෙ කියනව එහෙම එකක් කිව්වෙ නෑ කියල කියන එක.

    මුජිබර් රහුමාන් කියන්නේ පෙරලුනු පිට හොදයි කියන කිසිම ස්ථිර මතවාදයක් නැති අනාථ දේශපාලන පොන්නයෙක්ට.......
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    ඔය කේස් ඇදෙද්දි උගේ රෙදි ගැලවිලා ලංකට් එක පිටින් ඉන්නෙ දැන්... ඇට නැති දිව ඕන දිහාකට නැවෙනව බන්... මට මතකයි විජේදාස ඕක කියද්දි මූ රඟපු හැටි, අනික වීරවංශත් ඔහොම කතාවක් ඇද්ද පුපුරන ද්‍රව්‍ය, අවි පුහුණුවීම් ගැන වාර්තාවෙනව කියල ඒකටත් මූ කිව්වෙ බේසමේ කිඹුල්ලු දකිනව කියල.. දැන් ඇත්ත එලි වුනොත් මුන්ගෙ චන්දටික හෝදාපාලු වෙන නිසා මයික් ඉස්සරහ රඟනව බන්...
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    මුජිබර් කියනව ඌ විජේදාස isis ඉන්නව කියපු එක ප්‍ර්තික්ශේප කලේ නෑ කියලා.වීඩියෝ එක නැද්ද ඌ මාද්‍ය සාකච්චාවෙ කියනව එහෙම එකක් කිව්වෙ නෑ කියල කියන එක.

    https://www.facebook.com/watch/?v=739410093119867
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ඔය කේස් ඇදෙද්දි උගේ රෙදි ගැලවිලා ලංකට් එක පිටින් ඉන්නෙ දැන්... ඇට නැති දිව ඕන දිහාකට නැවෙනව බන්... මට මතකයි විජේදාස ඕක කියද්දි මූ රඟපු හැටි, අනික වීරවංශත් ඔහොම කතාවක් ඇද්ද පුපුරන ද්‍රව්‍ය, අවි පුහුණුවීම් ගැන වාර්තාවෙනව කියල ඒකටත් මූ කිව්වෙ බේසමේ කිඹුල්ලු දකිනව කියල.. දැන් ඇත්ත එලි වුනොත් මුන්ගෙ චන්දටික හෝදාපාලු වෙන නිසා මයික් ඉස්සරහ රඟනව බන්...

    Uba ehemada hithanne:rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මුජිබර් රහුමාන් කියන්නේ පෙරලුනු පිට හොදයි කියන කිසිම ස්ථිර මතවාදයක් නැති අනාථ දේශපාලන පොන්නයෙක්ට.......

    අපොයි ඔව්... ඒක ඇත්ත උගේ තියෙන්නෙ නපුංසක වැඩ..
    අර කිරි පැකට් වලට ජයපාල දාල දුන්න සීන් එකේ මහ මොළකරු...
    මතවාද කොයින්ද මුන්ට... උන් විරුද්ද මත යටපත් කරන්නෙ අර විදියටනේ.. මතවාද වලින් නෙවෙයි...

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තහනම් කරොත් සාමාජිකයො අත් අඩන්ගුවට ගන්න පුලුවන් ඇති නේද

    ඔව්......
    විශේෂයෙන් හදිසි නිතිය තියන නිසා පුළුවන්.....

    නමුත් ඕක වෙයිද?

    අර වනාතවිල්ලු කේස් එකේ අර්ස්ට් කරපු උන් ඔය අසාත් සාලි, මුජිබර් රහුමාන්, බදුර්දීන් වගේ පකයොන්ගේ බලපෑමට නිදහස් කලේ නැත්තන් ඔය මැරිච්ච තුන්සිය ගැනම තාම හුස්ම ගන්නවා.....

    මම නම් කියන්නේ ඔය මුලධර්මවාදී ආගමික සංවිධාන සියල්ල තහනම් කරලා ඕකුන්ව හිරේ දාන්න ඕනේ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තව්හිත් ජමාත් සංවිධාන කියක් තියනවද ලංකාවේ????? දන්නවද....
    4ක් තියනවා......

    ජාතික තව්හිත් ජමාත්
    ශ්‍රී ලංකා තව්හිත් ජමාත්
    සිලෝන් තව්හිත් ජමාත්
    නිකන් ම නිකන් තව්හිත් ජමාත්.........

    දැන් ඔය නැෂනල් තව්හිත් ජමාත් කියන උන් තමා බ්ලාස්ට් කර ගත්තේ....
    උන් ශ්‍රී ලංකා තව්හිත් ජමාත් වලින් ගිය සෙට් එකක් කියල SLTJ එකේ නායකයා ම කියනවා.
    SLTJ එකේ නායකයා කියන එක තමා පහු ගිය කාලේ බුදු හාමුදුරුවෝ මිනී මස් කෑවා කියල ආතල් දුන්න පොන්නයා.....

    මම නම් කියන්නේ මුන් ඔක්කොම තහමන් කරලා ඔක්කොම දක්කන්න ඕනේ හිර ගෙදරට......

    oka thamai wenna one eth wenne na me anduwen nam kawadawath okotoma kalain munta supp eka dena muslim amathila allala hire danna one.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Uba ehemada hithanne:rofl:

    මම අහගෙන දයාසිරි ලොක්කත් "සළකුණ" වැඩසටහනට ඇවිත් කියනව ඇතුලෙත් එකෙක් ඉන්නව ඒකට සාක්ෂි ඔක්කොම තියනව ලඟදීම හෙලි කරනව කියල.. බලමු ඉතිං...