දැන් විපක්ෂෙට ගියා කියන්නේ ආය අවුරුදු පහකට ගියා වගේ තමා. මයිත්‍රී ෂේප් කරගන්න ඔය හදන්නේ.
Lapa kumarage paksheta wechcha de tamai Hu N P unta wenneඅන්න අලි සෙට් එක මාධ්‍ය හමුවක් තියනවා ජාතික ආණ්ඩුවකට ආයෙත් යන්න කැමති ලු. නිදහස් පක්ෂෙට ආයෙත් එන්න ලු![]()


ඒක තමා දැන් ගියා කියන්නේ පහකට ගියා වගේ කිවේ. ඊට වඩා ඉන්න වෙන්නේ නෑ නිල් පාට සෙට් එක පිස්සු නටල 2025 වෙනකොට ආයෙත් ෆෙස්බුකියෙන් ආණ්ඩුව පෙරලනවාPissuda yako. Dan vipaksheta giya kiyanne forever vipaksheLapa kumarage paksheta wechcha de tamai Hu N P unta wenne
රනිල් 106-5 =101Dan count eka keeyada kiyala dannawada kauruhari
රනිල් 106-5 =101
මහින්ද 96+ 5 = 101
දෙමල සන්ධානේ 16 + ජවිපෙ 6 = 22



ජෙප්පෝ නං එන එකක් නෑ අර මාධ්‍ය හමුවක් තියල කිවේ කාටවත් දෙන්නේ නෑ කියල. දෙමල සන්ධානේ නං ෂුවර් නෑ අන්තිම මොහොතේ රනිල් බේරගන්න එන්න බැරි නෑ.me yana wediayta jeppo tikath my3 MR langata ei wage.![]()
ජෙප්පෝ නං එන එකක් නෑ අර මාධ්‍ය හමුවක් තියල කිවේ කාටවත් දෙන්නේ නෑ කියල. දෙමල සන්ධානේ නං ෂුවර් නෑ අන්තිම මොහොතේ රනිල් බේරගන්න එන්න බැරි නෑ.
රනිල් 106-5 =101
මහින්ද 96+ 5 = 101
දෙමල සන්ධානේ 16 + ජවිපෙ 6 = 22
රනිල් 106-5 =101
මහින්ද 96+ 5 = 101
දෙමල සන්ධානේ 16 + ජවිපෙ 6 = 22
රනිල් 106-5 =101
මහින්ද 96+ 5 = 101
දෙමල සන්ධානේ 16 + ජවිපෙ 6 = 22





ඔව් මහින්දට නං කීයටවත් දෙන්නේ නෑ උන්ට ආය රෙද්දක් ඇඳගෙන චන්දෙකට යන්න වෙන්නේ නෑ ගහල පන්නයි උතුරේ අය. රනිල්ට තමා දෙනවනං දෙන්නේTNA eka karanne indiawa kiyana de un monwa karaida danne na ekko ranilta ekathu wei natham katawath support ekak denne nathuwa indi MR ta nam ekahu wenne na un monawa karath unta aya chandayak ganna wenne na tamil minsungen MR ta ekathu wela.
යකෝ කලින් හිටපු එවුන්ටමනි ඇමති කම් දෙන්නේ. මරාගේ එවුන්ට මොකවත් නෑනි. කලින් කැබිනට් මණ්ඩලේ එහමම පත්වෙලා, රනිලා ආයේ අගමැතිම වෙයිද දන්නේ නෑ.
රනිල් 106-5* =101 යාමක් පමනයි
මහින්ද 96+ 5* = 101 එමක් පමනයි
දෙමල සන්ධානේ 16, ඉන්දියාව අතේ තමයි තියේන්නේ, මහින්ද ලොක්කා ඉන්දියා ගියානේ ගුලියක් ඇද්දාද දන්නේ නෑ..... විපක්ශේ දේනව කියුව නිසා මහින්දට දෙයිද?
ජවිපෙ 6 දෙන එකක් නෑ
යකෝ කලින් හිටපු එවුන්ටමනි ඇමති කම් දෙන්නේ. මරාගේ එවුන්ට මොකවත් නෑනි. කලින් කැබිනට් මණ්ඩලේ එහමම පත්වෙලා, රනිලා ආයේ අගමැතිම වෙයිද දන්නේ නෑ.


යකෝ කලින් හිටපු එවුන්ටමනි ඇමති කම් දෙන්නේ. මරාගේ එවුන්ට මොකවත් නෑනි. කලින් කැබිනට් මණ්ඩලේ එහමම පත්වෙලා, රනිලා ආයේ අගමැතිම වෙයිද දන්නේ නෑ.
රතන හාමුදුරුවෝ තාම ස්ථිරව කියල නෑ නේද. ඩග්ලස්, තොන්ඩමන් UNP නෙවේ මහින්දගේ 2015 අගෝස්තු වල හම්බුන 96 ඇතුලේ හිටියේ.ආනන්ද
රතන හාමුදුරුවෝ
වසන්ත
අර දෙමල ඩයල් එක
තොන්ඩා
ඩග්ලස්
විජේදාස
දුනේශ්
ඕකුන් ටික ඔක්කොම පැන්නා නේද බං?
එතකොට දැන් 102 යි 99 යි නෙමෙයිද?
201+ ජෙප්පො 6 යි + TNA 16 + තම්බි 2යි