තව අලියෙක් පැන්න නේද

Happyboy

Member
Oct 29, 2018
197
9
0
දැන් විපක්ෂෙට ගියා කියන්නේ ආය අවුරුදු පහකට ගියා වගේ තමා. මයිත්‍රී ෂේප් කරගන්න ඔය හදන්නේ.

Pissuda yako. Dan vipaksheta giya kiyanne forever vipakshe :rofl: Lapa kumarage paksheta wechcha de tamai Hu N P unta wenne
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අන්න අලි සෙට් එක මාධ්‍ය හමුවක් තියනවා ජාතික ආණ්ඩුවකට ආයෙත් යන්න කැමති ලු. නිදහස් පක්ෂෙට ආයෙත් එන්න ලු :P

    :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pissuda yako. Dan vipaksheta giya kiyanne forever vipakshe :rofl: Lapa kumarage paksheta wechcha de tamai Hu N P unta wenne
    ඒක තමා දැන් ගියා කියන්නේ පහකට ගියා වගේ කිවේ. ඊට වඩා ඉන්න වෙන්නේ නෑ නිල් පාට සෙට් එක පිස්සු නටල 2025 වෙනකොට ආයෙත් ෆෙස්බුකියෙන් ආණ්ඩුව පෙරලනවා :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    me yana wediayta jeppo tikath my3 MR langata ei wage.:baffled::baffled::baffled:
    ජෙප්පෝ නං එන එකක් නෑ අර මාධ්‍ය හමුවක් තියල කිවේ කාටවත් දෙන්නේ නෑ කියල. දෙමල සන්ධානේ නං ෂුවර් නෑ අන්තිම මොහොතේ රනිල් බේරගන්න එන්න බැරි නෑ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජෙප්පෝ නං එන එකක් නෑ අර මාධ්‍ය හමුවක් තියල කිවේ කාටවත් දෙන්නේ නෑ කියල. දෙමල සන්ධානේ නං ෂුවර් නෑ අන්තිම මොහොතේ රනිල් බේරගන්න එන්න බැරි නෑ.

    TNA eka karanne indiawa kiyana de un monwa karaida danne na ekko ranilta ekathu wei natham katawath support ekak denne nathuwa indi MR ta nam ekahu wenne na un monawa karath unta aya chandayak ganna wenne na tamil minsungen MR ta ekathu wela.
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    රනිල් 106-5 =101
    මහින්ද 96+ 5 = 101

    දෙමල සන්ධානේ 16 + ජවිපෙ 6 = 22

    ආනන්ද
    රතන හාමුදුරුවෝ
    වසන්ත
    අර දෙමල ඩයල් එක
    තොන්ඩා
    ඩග්ලස්
    විජේදාස
    දුනේශ්

    ඕකුන් ටික ඔක්කොම පැන්නා නේද බං?

    එතකොට දැන් 102 යි 99 යි නෙමෙයිද?

    201+ ජෙප්පො 6 යි + TNA 16 + තම්බි 2යි
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රනිල් 106-5 =101
    මහින්ද 96+ 5 = 101

    දෙමල සන්ධානේ 16 + ජවිපෙ 6 = 22

    රනිල් 106-5* =101 යාමක් පමනයි
    මහින්ද 96+ 5* = 101 එමක් පමනයි

    දෙමල සන්ධානේ 16, ඉන්දියාව අතේ තමයි තියේන්නේ, මහින්ද ලොක්කා ඉන්දියා ගියානේ ගුලියක් ඇද්දාද දන්නේ නෑ..... විපක්ශේ දේනව කියුව නිසා මහින්දට දෙයිද?

    ජවිපෙ 6 දෙන එකක් නෑ

    මොනව උනත් පට්ට සල්ලියක් කැරකේන්නේ:yes::D:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    TNA eka karanne indiawa kiyana de un monwa karaida danne na ekko ranilta ekathu wei natham katawath support ekak denne nathuwa indi MR ta nam ekahu wenne na un monawa karath unta aya chandayak ganna wenne na tamil minsungen MR ta ekathu wela.
    ඔව් මහින්දට නං කීයටවත් දෙන්නේ නෑ උන්ට ආය රෙද්දක් ඇඳගෙන චන්දෙකට යන්න වෙන්නේ නෑ ගහල පන්නයි උතුරේ අය. රනිල්ට තමා දෙනවනං දෙන්නේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    45004813_282201085748339_1938046418283397120_n.jpg
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    යකෝ කලින් හිටපු එවුන්ටමනි ඇමති කම් දෙන්නේ. මරාගේ එවුන්ට මොකවත් නෑනි. කලින් කැබිනට් මණ්ඩලේ එහමම පත්වෙලා, රනිලා ආයේ අගමැතිම වෙයිද දන්නේ නෑ.:baffled:

    එක්කො දේශපාලන අඳ බාලයෝ, නැත්නම් දේශපාලන පොන්නයෝ
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    රනිල් 106-5* =101 යාමක් පමනයි
    මහින්ද 96+ 5* = 101 එමක් පමනයි

    දෙමල සන්ධානේ 16, ඉන්දියාව අතේ තමයි තියේන්නේ, මහින්ද ලොක්කා ඉන්දියා ගියානේ ගුලියක් ඇද්දාද දන්නේ නෑ..... විපක්ශේ දේනව කියුව නිසා මහින්දට දෙයිද?

    ජවිපෙ 6 දෙන එකක් නෑ

    කැරි ජෙප්පෝ තමයි ශුවර්ම නැත්තෙ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    යකෝ කලින් හිටපු එවුන්ටමනි ඇමති කම් දෙන්නේ. මරාගේ එවුන්ට මොකවත් නෑනි. කලින් කැබිනට් මණ්ඩලේ එහමම පත්වෙලා, රනිලා ආයේ අගමැතිම වෙයිද දන්නේ නෑ.:baffled:

    බලවත් විදේශ රටකින් අණ ලැබුනලු 113 පෙන්නනකම් ඉන්න දැනට එවුන්ටම ඇමැතිකම් දෙනවා මිසක් තවත් වැඩ අවුල් කරගන්න එපා, එහෙම වුනොත් කොලඹට ආපහු පරිප්පු දාන්න උං ලෑස්තියි කියා.
    :D:D

    Operation POOMALI 2??
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    යකෝ කලින් හිටපු එවුන්ටමනි ඇමති කම් දෙන්නේ. මරාගේ එවුන්ට මොකවත් නෑනි. කලින් කැබිනට් මණ්ඩලේ එහමම පත්වෙලා, රනිලා ආයේ අගමැතිම වෙයිද දන්නේ නෑ.:baffled:

    මාස 6න් මහා මැතිවරණයක් තියෙනවලු. ඊට පස්සේ ඇමතිකම් ගන්නේ කවුද ඉතින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආනන්ද
    රතන හාමුදුරුවෝ
    වසන්ත
    අර දෙමල ඩයල් එක
    තොන්ඩා
    ඩග්ලස්
    විජේදාස
    දුනේශ්

    ඕකුන් ටික ඔක්කොම පැන්නා නේද බං?

    එතකොට දැන් 102 යි 99 යි නෙමෙයිද?

    201+ ජෙප්පො 6 යි + TNA 16 + තම්බි 2යි
    රතන හාමුදුරුවෝ තාම ස්ථිරව කියල නෑ නේද. ඩග්ලස්, තොන්ඩමන් UNP නෙවේ මහින්දගේ 2015 අගෝස්තු වල හම්බුන 96 ඇතුලේ හිටියේ.