තව අලුත් එකක් ඇවිත්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    තව එකක් ඇවිල්ල බන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව කියල ඒක කැලණිය
    අවුරුදු 3 ත් පුළුවන් 4ත් පුළුවන්.

    අර කලින් කිව්ව බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව ගැන ඒලෙවල් කරපු උනුයි කැම්පස් වල ඉන්න උනුයි වට්ස්ඇප් ගෲප්වල කතා වෙනව ඕකෙ ඉසඩ් එක ඉංජිනියරින්වලටවඩා වැඩි වෙනව ඊළග අවුරුදු වල ඉදන් අයිලන්ඩ් රෑන්ක් දාන එවුන් යන්න ගනී කියලා. කට්ටිය හැමෝම කියනව ඉසඩ් ඉංජිනියරින් පනී කියල. සිරාවට එහෙම වෙයි ද බන් :sorry::sorry:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    තව එකක් ඇවිල්ල බන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව කියල ඒක කැලණිය
    අවුරුදු 3 ත් පුළුවන් 4ත් පුළුවන්.

    අර කලින් කිව්ව බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව ගැන ඒලෙවල් කරපු උනුයි කැම්පස් වල ඉන්න උනුයි වට්ස්ඇප් ගෲප්වල කතා වෙනව ඕකෙ ඉසඩ් එක ඉංජිනියරින්වලටවඩා වැඩි වෙනව ඊළග අවුරුදු වල ඉදන් අයිලන්ඩ් රෑන්ක් දාන එවුන් යන්න ගනී කියලා. කට්ටිය හැමෝම කියනව ඉසඩ් ඉංජිනියරින් පනී කියල. සිරාවට එහෙම වෙයි ද බන් :sorry::sorry:
    ලොවෙත් වෙන්නෑ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තව එකක් ඇවිල්ල බන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව කියල ඒක කැලණිය
    අවුරුදු 3 ත් පුළුවන් 4ත් පුළුවන්.

    අර කලින් කිව්ව බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව ගැන ඒලෙවල් කරපු උනුයි කැම්පස් වල ඉන්න උනුයි වට්ස්ඇප් ගෲප්වල කතා වෙනව ඕකෙ ඉසඩ් එක ඉංජිනියරින්වලටවඩා වැඩි වෙනව ඊළග අවුරුදු වල ඉදන් අයිලන්ඩ් රෑන්ක් දාන එවුන් යන්න ගනී කියලා. කට්ටිය හැමෝම කියනව ඉසඩ් ඉංජිනියරින් පනී කියල. සිරාවට එහෙම වෙයි ද බන් :sorry::sorry:
    Wen na :D
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    ඕවා වෙන්නේ නෑ බන්. :rofl: