තව එකක් ඇවිල්ල බන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව කියල ඒක කැලණිය
අවුරුදු 3 ත් පුළුවන් 4ත් පුළුවන්.
අර කලින් කිව්ව බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව ගැන ඒලෙවල් කරපු උනුයි කැම්පස් වල ඉන්න උනුයි වට්ස්ඇප් ගෲප්වල කතා වෙනව ඕකෙ ඉසඩ් එක ඉංජිනියරින්වලටවඩා වැඩි වෙනව ඊළග අවුරුදු වල ඉදන් අයිලන්ඩ් රෑන්ක් දාන එවුන් යන්න ගනී කියලා. කට්ටිය හැමෝම කියනව ඉසඩ් ඉංජිනියරින් පනී කියල. සිරාවට එහෙම වෙයි ද බන්