තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)
කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද?
කිරිය තියෙයි ද?
අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?
අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද?
කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?
මේ රටට මොකක් වෙලා තියෙයි ද?
ජනාධිපති අගමැති කවුරු වෙයි ද?
ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද?
.
.
.
.
.
.
.
.
එදාටත් මේ thread එක bump වෙයි ද?
(@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහයින් දැම්මත් කමක් නෑ
)
කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද?
කිරිය තියෙයි ද?
අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?
අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද?
කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?
මේ රටට මොකක් වෙලා තියෙයි ද?
ජනාධිපති අගමැති කවුරු වෙයි ද?
ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද?
.
.
.
.
.
.
.
.
එදාටත් මේ thread එක bump වෙයි ද?
(@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහයින් දැම්මත් කමක් නෑ
Last edited:
. ඉතින් ඉස්සරහට සිංහලුන්ට එන සුබ කාලය ගැන මතක් වෙනකොට
.ඉරෝසන් එතකොටත් මැදමුලනේ ගු ඇද ඇද ඉදි කියලනම් ෂුවර්
)
