තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)
    කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද? 😥
    කිරිය තියෙයි ද?🧐
    අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?🙄
    අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද? 😓
    කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?🙂
    මේ රටට මොකක් වෙලා තියෙයි ද?😔
    ජනාධිපති අගමැති කවුරු වෙයි ද?🤔
    ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද? 😶
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එදාටත් මේ thread එක bump වෙයි ද?

    (@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහයින් දැම්මත් කමක් නෑ 😁)
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    බලමු එදාට ...
    මයිනා එතකොටත් ජීවත් වේලා ඉදි නේද බන් ?නාමල් ජනාදිපති :lol:. ඉතින් ඉස්සරහට සිංහලුන්ට එන සුබ කාලය ගැන මතක් වෙනකොට :cool:.ඉරෝසන් එතකොටත් මැදමුලනේ ගු ඇද ඇද ඉදි කියලනම් ෂුවර්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    මම ඒ වෙනකොට මගෙ ප්‍රියම්භිකාව විවාහ කරගෙන පුත්‍ර රත්නයකුත් නිෂ්පාදනය කරල ඉන්න හිටියේ. නන්දසේන වේස පකයයි මහින්ද වේස පකයයි හිකෙව්ව නිසා දැන් කිසිම බලාපොරොත්තුවක් නෑ. හෙට උදේ ඇහැරුණොත් හෙට දවස ගෙවනවා :(
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    ජංගියා ඉදීද තව අවුරුදු 5කින්
    Indrajith ගැන ද කිව්වේ? මනුස්සයා නම් survive වෙනවා කියලා හිතන්න පුළුවන්. කිරියේ අනිවා ඉන්නවා ලොකු නස්පැත්තියක්, ජීවිතේ වෙනසක් නොවුණොත්. Long life time එකක් පෙන්නුම් කරනවා :P අනුමනේට කිව්වේ. මොනවා වෙයිද හරියටම දන්නේ නෑ නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    එදාටත් බම්ප් කරමු....

    අද අගමැති පැරිශුට් රනිල්....
    මයින්ද ලොක්ක කොරහත් බිඳල ගියා...
    ඒ නිසා ගිය සතිය කර්ෆිවු සතියක්...

    අද දවස වෙනකොට අපේ රටේ,
    පෙට්‍රල්, ඩීසල්, ගෑස්, ෆ්‍රෙශ් මිල්ක් බේතකටවත් හොයාගන්න නෑ...
    සපුගස්කන්ද පිරිපහදුව වහල මාස දෙකයි....
    දවසට පැය හතරක් විතර පවර් කට්...

    මේ වෙනකොට,
    ගෑස් සිලින්ඩරේ 4860
    පෙට්‍රල් ලීටරේ 338
    ඩීසල් ලීටරේ 289
    පාං ගෙඩියක් 170
    හාල් කිලෝ එකක් 220+
    පරිප්පු කිලෝවක් 550+
    කිරිපිටි කිලෝව 2550+
     
    Last edited: