තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    Time traveler කෙනෙක් ඉන්නවා නම්
    Thawa Awurudu 5kin Lankawa kiyanne Asia wala supirima country eka bawata path wenawa. Sajith Thamai President :)
    Sajith president kiypu Eka num awul mata :P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ වෙද්දි එරෝසන්ගෙ පුකේ හිල.

    hole deep GIF by Feliks Tomasz Konczakowski
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    @Candid-B මම ඉන්නෙ දැන් 2027 මැයි 19. මේක කියවනකොට උබට පුදුම හිතෙයි. මේ ඉන්නෙ උබමයි. මම උබේ හිත. මම කාලය හරහා ගියා 2027ට. දැන් එළකිරි එකේ ඉස්සර හිටපු කට්ටිය නෑ. අනුරාධ රස්සාවක් කරනවා. ලංකාව දැන් ගන්න දෙයක් නෑ. ඩොලර් එක රුපියල් 900ක්. නාමල් රාජපක්ෂ රටේ ජනාධිපති. මම දැන් ඉන්නෙ රට. වැඩිය විස්තර කියන්නෙ නෑ. සියළුම දේවල් හොඳ විදිහට සිද්ධ වෙයි. wishing good luck for myself. 🥰
     
    Last edited:
    • Wow
    • Haha
    Reactions: B.Chat and Kolama

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    චීනා පැලක් ගහගනීද?

    ලංකාව 3ට කඩලා
    කෑලි3 usa, india, china ගනීද?

    පූටිං ලොක්කා නයස්ටික කෑල්ලකින් දමලා අරීද?

    Jaffna next Singapore වෙයිද?

    අපේ කොල්ලො visa අරන් jaffna යයිද?
    😅😅😅😅😅
     
    • Like
    • Sad
    Reactions: sahan50 and B.Chat

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    @Candid-B මම ඉන්නෙ දැන් 2027 මැයි 19. මේක කියවනකොට උබට පුදුම හිතෙයි. මේ ඉන්නෙ උබමයි. මම උබේ හිත. මම කාලය හරහා ගියා 2027ට. දැන් එළකිරි එකේ ඉස්සර හිටපු කට්ටිය නෑ. අනුරාධ රස්සාවක් කරනවා. ලංකාව දැන් ගන්න දෙයක් නෑ. ඩොලර් එක රුපියල් 900ක්. නාමල් රාජපක්ෂ රටේ ජනාධිපති. මම දැන් ඉන්නෙ රට. වැඩිය විස්තර කියන්නෙ නෑ. සියළුම දේවල් හොඳ විදිහට සිද්ධ වෙයි. wishing good luck for myself. 🥰
    හෙට ලොතරැයි අංක ටික කියපන්
     
    • Haha
    Reactions: B.Chat