මුගේ කතාව හරි මන් දන්නා එකෙක් ඉන්නවා මාසෙන් මාසෙට අලුත් එකක්ඔතැන මැති ඇමතිවරුන්ගෙ ප්‍රශ්නෙ නෙමයි තියෙන්නෙ බං. ඩොකාලට තමයි පර්මිට් වැඩියෙන්ම ඉෂූ වෙන්නෙ. ඒව නැවත්තන්න ගියොත් අනිවා GMOA එකෙන් කේස් එක අදිනව. රජයට ගොහොමත් එතැනදි නම් දන ගහන්න වෙයි. ඒකයි මම කිව්වෙ කොච්චර දුරට මේක ප්‍රායෝගික වෙයිද කියල. හරි නම් මේ පර්මිට් සීන් එක ලංකාවෙ නැති වෙන්න ඕන...
