මේ රටේ ඒක කොයි තරම් දුරට ප්‍රායෝගික වෙයිද දන්නෙ නෑ.පර්මිට් එකට වාහනේ ගෙන්නනනත් බැරි වෙස්න්න ඕනි.එක රටක් එක නීතියක්
kathawa aththa,,,,, eth ithin wahana ganna eka heenayakma pamanak wenawa dan
පර්මිට් එකට වාහනේ ගෙන්නනනත් බැරි වෙස්න්න ඕනි.එක රටක් එක නීතියක්
අනිවාර්යෙන්ම. මැති ඇමතිවරුන්ටත් බැරිවෙන්න ඕන.
එහෙමනම් තේරුමක් නෑ... උන්ට එකක් අනිත් උන්ට එකක් නම්ඔතැන මැති ඇමතිවරුන්ගෙ ප්‍රශ්නෙ නෙමයි තියෙන්නෙ බං. ඩොකාලට තමයි පර්මිට් වැඩියෙන්ම ඉෂූ වෙන්නෙ. ඒව නැවත්තන්න ගියොත් අනිවා GMOA එකෙන් කේස් එක අදිනව. රජයට ගොහොමත් එතැනදි නම් දන ගහන්න වෙයි. ඒකයි මම කිව්වෙ කොච්චර දුරට මේක ප්‍රායෝගික වෙයිද කියල. හරි නම් මේ පර්මිට් සීන් එක ලංකාවෙ නැති වෙන්න ඕන...


ඔතැන මැති ඇමතිවරුන්ගෙ ප්‍රශ්නෙ නෙමයි තියෙන්නෙ බං. ඩොකාලට තමයි පර්මිට් වැඩියෙන්ම ඉෂූ වෙන්නෙ. ඒව නැවත්තන්න ගියොත් අනිවා GMOA එකෙන් කේස් එක අදිනව. රජයට ගොහොමත් එතැනදි නම් දන ගහන්න වෙයි. ඒකයි මම කිව්වෙ කොච්චර දුරට මේක ප්‍රායෝගික වෙයිද කියල. හරි නම් මේ පර්මිට් සීන් එක ලංකාවෙ නැති වෙන්න ඕන...
සිරාවටම මේ කතාවත් හරි බන්. මේකෙන් වෙන්නේ කට්ට කාලා තමන්ගේ කියලා පොඩි වාහන කට්ටක් ගන්න බලන් ඉන්න එවුන්ට පුකට පයින් පාරක් ගහන ඒක.දැන් මේක හොදයි කියන්නේ බහුතරයක් වාහන tieyena කට්ටිය සහ වහනයක් මේආත්මෙදි ගන්න බැරි එවුන් (අර නරියට මිදී කඩන්න බැරි උනාම tiththai කිව්වා වගේ). නිකමට හිතපන් උබලටත් වහනයක් ගන්න උවමනාව tieyena මේ situation එකට පත් උනා කියලා. එහෙනම් එකෙක් මේක හොදයි කියයිද.?සිංහලු සාමාන්‍යයෙන් ඉනිමගකින් ඉහලට නැග්ගම ඒකපෙරලල දානව වෙන එකෙක් නගියි කියල බයට. ඒ වගේ වාහන දැනට තියෙන අය කැමති නෑ නැති එකෙක් ගන්න එකට.
ඔය "පාරේ වාහන වැඩියි. අවුරුදු ගානකට හරියන්න වාහන දැනටත් සේල්වල තියෙනවා" වගේ කතා කියන්නෙ එහෙම තමන්ට වාහනයක් තියෙන කුහක මිනිස්සු.
සිංහලු සාමාන්‍යයෙන් ඉනිමගකින් ඉහලට නැග්ගම ඒකපෙරලල දානව වෙන එකෙක් නගියි කියල බයට. ඒ වගේ වාහන දැනට තියෙන අය කැමති නෑ නැති එකෙක් ගන්න එකට.
ඔය "පාරේ වාහන වැඩියි. අවුරුදු ගානකට හරියන්න වාහන දැනටත් සේල්වල තියෙනවා" වගේ කතා කියන්නෙ එහෙම තමන්ට වාහනයක් තියෙන කුහක මිනිස්සු.


kiynna lesiy kata unath.lorry chassy gahapu bus wala ellila yana rataka wahana thahanam karala ammata hikena tax ehemath gahala gaththama eka hodai gana moda yakku innawane.owa karana eka hodai rate minissunta lassanata public transport road hadala thiyenawnam.kalaknni rata kala madiwata thawa pamporith gahanawa.Pissuda bn... Kauda case danne?
Mama nam kiyanna meka hoda decision ekak karanawa nam.
Economy eka hadanna ba vahana genna dunnoth ayeth. Thawa Thawath minissu amaruwe vatenawa badu mila wadi wela ehema unoth.
Export wadi kara ganna one mekath ekkama.

එතකොට තියෙන වාහන කැඩුනොත් විසි කරලා මේ හොදය හොදයි කියල සාදුකාර දෙන උන්ට ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකෙන් අලුත් එකක්ම ගන්න පුළුවන්නේ අවුරුදු දෙකකට ඇති වෙන්න තියෙන ස්ටොක් එකෙන්...
100% agreed. ඔව් ඔය ලොරි චැසි bus එකක ගියාම මුළු agama රිදෙනවා. Public ට්‍රාන්ස්පෝර්ට් දියුණු කරන්නේ නැතිව අපේ එවුන් මේවට හුරේ දානවාkiynna lesiy kata unath.lorry chassy gahapu bus wala ellila yana rataka wahana thahanam karala ammata hikena tax ehemath gahala gaththama eka hodai gana moda yakku innawane.owa karana eka hodai rate minissunta lassanata public transport road hadala thiyenawnam.kalaknni rata kala madiwata thawa pamporith gahanawa.