ගෝටා ලංකාවේ පුටින් කොහොම වෙතත් දැක්කනේ කුරුණෑගල නගරදිපතිගේ case එකේදී බුවනෙක හොටෙල් එක වුන හැටි. අපි ඉතින් අවරුදු 70 ක් තිස්සෙම බලාගෙන ඉන්නවා ඉතින්. ඉස්සරහටත් ඔහොමයි ඉතින්, කාටත් පොදු නිතිය, මේ සියලු සාදක මේ seen එකේදී බිද වැටුනා. කොහොමත් 3න් 2ක බලයක් tieyena මේ ආණ්ඩුවට රට හදන්න බැරි උනා කියන්නේ ඉදිරියට එන රජයකින් කොහොමවත් බලාපොරොත්තු වෙන්න බැ කියන එකනාස්තිය (රජයේ අඩුකරල,සුරිය බල ශක්ති ටිකක් ගෙවල් වලට ගන්න සහනයක් ඩීල,ගෙවල් වල බරත් අඩුකරල ,ස්වයන් රකියා ටිකක් කරගන්න , කාලෙ කන රස්තියාදු කාරයො හදන
ත්‍රීවේල්, ඉන්ඩියන් බයිසිකල් සන්ස්කෘතිය අයින් කරලා,නීතිය පොදු කරලා, ආයොජන කලාප රට පුරාම විහිඩලා,කොලබ ට ගාල් වෙන එක අඩු කරාන්ම් 75% ට්‍රෑපික් ඉවරඉ,මන්නරමෙ තෙල් නිඩි ටිකත් හාර ගත්තනම්,
නිදහසේ මිනිස්සුන්ට හඩල , හොර ගනයො ටික එලවලා ඩුන්නොත් ගොටා තමයි ලන්කන් පුටින්.
Last edited:



Oya kiyana tharan scene ekak na abroad giya kiyala. Mokada salary wadi unata expenditure ekath e wagema thiyanawa. Habai keeyak hari save karan lankaawata aawoth e gena gaana loku gaanak lankawedi. Eka ehedi loku gaanak newe. E abroard daana effort eka mehe dammoth hoyanna puluwan gaana aseemithai. Anik rata walata giyaama oya doctors lage status godak bahinawa south asian hinda 

