තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    වාහන ගෙන එක තහනම් කරාට කමක් නෑ. හිනි බිජ්ජේ ත්‍රී වීල් එකක් හරි ලංකාවේ හදන්න ඕනි මිනිස්සුන්ට නැගලා යන්න ගමනක් බිමනක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    Amma doctor, akka consultant, akka badala inneth consultant pediatrician. Podi kaale idan doctorsla asraya kara. E ekkenektawath wena ratakata yanna tharan aheniyak thibbe na. Consultant liyaddi kohomath finals stage UK yanawane. Oya enne okkoma eka liyala. Awilla aayi dushkara idala lankawe settle wenne 🤪 Lankawe doctorslata hambena thana USA hari UK wala hari hambenawa kiyanawanan atapattamata kiyanna oni onna 👍 USA specialist kenek around 300k per year hoyanne. Lankawe hariyata karanawanan specialist kenek 300K gahanne maasa 6n 🤪 USA living yanawa 40K-80k wage per year. Lankawe awuruddakata 25K-35K walata wada giyoth ekath atapattamata daanna oni hode. Melo hasarak nokara dena padiya kaka hitiyothnan GP kenekta amarui thama

    Ithin kathawa iwaraine bro. Oya mama kiwwa tika tamai confirm karala tiyenne. 😂 Apahu gihin kiyawala balanna. Consultant la hoyai e gana lankawe. Eka tamai mama kiwwe. (Eth ithin hamoma newei) Hamotama e wage consultant la wenna ba(samaharunta wenna onath na) bro. Eka oya egollongen ahala balanna terenne natnam. 😂😂

    Oka nikan lankawe prasidda tuition guruwaru diha balala samastha guruwaru gana kiyawanawa wage his wadak. 😂eg: Thissa jananayake sir maseta 50+ laks hewwa. E nisa lankawe guruwarunge adayama hodai kiyanawa wage.

    Lankawe inna puluwan nam inna eka hodai. Eka lankawatat hodai.🙏 mama Inna ayata monawath kiyala na meke. Kiyanneth na. Yana ayata mukut kiyanneth na. E nisa practical nathi ewa kiyanna epa bro. 😂 Dan ehema baluwoth katahari ahanna puluwan ai oya consultant kenek nowenne kiyala. Mokada kiyanne? Oya akamathi athi. Natnam karanna bariwenna ati. E wage tamai hama GP tama consultant wenna ba/ona na. Hama guruwarayektama prasidda tuition gurek wenna ba/ona na. Wenath professions walatath ehemai. Business karanna ona nathi aya innawa.

    USA statistics mama danne na bro. Ausi wala statistics tamai mama danne. USA walath 40k 80k na living cost. Ehemanam normal padiyak ganna ekekta jeewath wenna Bari wenawa. 😂
    Lankawe Maseta 50k (masa 6ta 300k) hoyana consultant la keeyak athi kiyalada oya hithanne? Egollo okkoma consultant la genuth kochchara percentage ekakda kiyala balanna. 😂 egollo dawasata paya keeyak wedada? Sathiayata dawas keeyak? Egollonge family life kohomada? 😂 lankawe total docs la ganen 5% kata adu ganak gana oya Katha karanne. Mama Katha karanne average aya gana.

    Anika consultant kenek USA waladi 300k hoyanawa kiyana eka keeyatawathma wenna Bari deyak. Oya kiyanne extreme cases nam math extreme gana Kathawa karannam. Ehemanam mata kiyanna puluwan USA wala docs la 3 million + hoyanawa kiyalath. 😂 wedak nane ewa Katha karala. E nisa average practical dewal Katha karamu.
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    America and UK wala doctorslata awasi. Wadiya ithuru karanna baa. TAX ma bara gaanak kapenawa wagema responsibility wadi, karadara wadi. Ausi wala doctorslata hodayi in general. Godak lankawe US, UK inna doctors la Aussi yanawa / yanna balanawa.
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මං බැලුවෙ ලෝන් රේට් අඩු උනු වෙලාවෙ තව වාහනයක් වගේ ගන්නවද කියලා, මේ විදියට බැලුවම දැං තියන කාර් එක තියං ඉන්නවා. අවුරුදු 2.5 ක් සල්ලි එකතු කරගන්නත් පුලුවන්, එතකොට ඔය import restriction එක අයින් කරපු ගමන්, පරන වාහන වල ගනන් අඩුවෙයි සට සට ගාල, එතකොටම එකක් ගන්නවා.
    Ethakota loan rate ekath wedi wei ban.. wedak neha
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    News aka officially confirmed da???

    Wede practical nane....ahenam kenekta wahanayak ganna aka aurudu 5ta 10ta limit karanna ona ...nethnam aluthen wahana ganna aya sale wala ituru ewa kiyana ganakata ganna salli walata karanna deyak nee wenna ona
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    News aka officially confirmed da???

    Wede practical nane....ahenam kenekta wahanayak ganna aka aurudu 5ta 10ta limit karanna ona ...nethnam aluthen wahana ganna aya sale wala ituru ewa kiyana ganakata ganna salli walata karanna deyak nee wenna ona

    Kiyana ganata ganna aya iwara wenawane. Ethakota sale kaarayanta kohomath price adu karanna wenawa stock move karanna onenam
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    Kiyana ganata ganna aya iwara wenawane. Ethakota sale kaarayanta kohomath price adu karanna wenawa stock move karanna onenam
    Election aka iwara wela covid case nisa oya wage dewal kiwwata oka practically unoth oya motor companies and vehicle sales godak wahanna weine..
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Election aka iwara wela covid case nisa oya wage dewal kiwwata oka practically unoth oya motor companies and vehicle sales godak wahanna weine..
    Ehema wenne neha, danatama hugak carsales registered vehicles wikunanna patan aran thiyenne.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,691
    2,549
    113
    නිධානයක් උඩ
    මෙරටට ආනයනය කර දැනට අලෙවිය සඳහා තබා ඇති වාහන තොග සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

    දැනට මෙරට සතු වාහන තොග ඉදිරි වසර දෙකහමාර සඳහා ප්‍රමාණවත් බවට ජනාධිපති ලේකම් ආචාර්යය P.B ජයසුන්දර මහතා මාධ්‍ය ඔස්සේ කර ඇති ප්‍රකාශයේ සත්‍යය අසත්‍යයතාව තහවුරු කර ගැනීම සඳහා මෙම සමීක්ෂණය කිරීමට තීරණය කළ බවයි එම සංගමය කියා සිටියේ.

    තම සංගමය ඇතුලු වාහන ආනයනකරුවන්ගේ සංගම් 03ක් ඒකාබද්ධව සමීක්ෂණය සිදුකරන බවත්, අලෙවිකරුවන් සතුව දැනට පවතින වාහන තොග සම්බන්ධයෙන් කඩිනමින් දැනුම්දෙන ලෙස උපදෙස් දී ඇති බවත් ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය කියා සිටියා.

    මෙම සමීක්ෂණයට අනුව දැනට මෙරට වෙළඳපල සතුව ඇති ආනයනික වාහන තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත අනාවරණ කරගැනීමට හැකිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    ලබන සතිය වනවිට එම දත්ත රැස්කර අවසන් කිරීමට බලපොරොත්තුවන බවත්, එමගින් ලබාගන්නා තොරතුරු වාහන අලෙවි කර්මාන්තයේ ඉදිරි සැලසුම් සඳහා රජයවෙත භාරදීමට සූදානම් බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මෙරට තුල ලියාපදිංචි කල හා නොකල වාහනවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

    ලියාපදිංචි නොකල මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දහයක පමණ ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ රජය විසින් වාහන ආනයනය අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

    දැනට මෙරට තුල ඇත්තේ ලියාපදිංචි නොකල වාහන දස දහසක් පහලොස් දහසක් අතර ප්‍රමාණයක් බවත් එය ප්‍රමාණවත් වන්නේ ඉදිරි මාස 6ක කාලසීමාව පමණක් බවත් සංගමයේ සභාපති ප්‍රසාද් කුලතුංග මහතා සඳහන් කළා.

    ඒ අනුව බොහෝ දුරට ඉදිරි මාස හයක පමණ කාලයෙන් පසුව මෙරට වෙළඳ පොළේ වාහන නොමැති වීමට ඉඩ ඇතැයි ද ඔහු කියා සිටියා.
     

    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    IMG_20200921_180335.jpg


    :eek::eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    lankawe danata thina vehicle stock eka thawa awrudu 5 kata withara athi ban sinhalu lesiyen wahanayak wisik karanawada. patta gagaha padinne thama 1960-70 awa evath