තව එක දිනයක් ඔබට ඇත!
තව එක දිනයක් ඔබට ඇත! තවමත් වෙනස් වී නොමැති, ඇස් පනාපිටම කරන වැරදි පෙනි පෙනි රජතුමන් වෙනුවෙන් ලජ්ජාවක් නැතිව පෙනීසිටින සියලු දෙනා දැනුවත් කරන්න. නූගත් මානසිකත්වයෙන් ඔවුන් මුදවාගන්න. අපි පෙනී සිටින්නේ රට බෙදන පාර්ෂවයකටවත්, කොටින්ට රට පාවා දෙන පාර්ෂවයකටවත් නොවන බව පහදා දෙන්න. අපට අවශ්‍ය කුඩු, එතනෝල්, ස්ත්‍රී දුෂකයන් හට නීතියෙන්ම රකවරනය සලසා දෙන රට ආගාදයකට ගෙන යන, මුලු රටම මුදලට පාවා දී ඇති, බල තන්හාවෙන් මිරිකි සිටින කෘර පාලකයෙකුගෙන් රට බේරා ගැනීමට බව පවසන්න. කුරිරු යුද්ධයෙන් අප රට බේරා ගැනීමට ලබාදුන් දායකත්වයට අපි මහින්ද රාජපක්ෂ ජනපති තුමන් ඉතා ගෞරවයෙන් අගය කරන බව පවසන්න, යුද ජය දඩමිමා කරගෙන රට තම බූදලයක් කරගැනීමට අපි කිසිදා ඉඩ නොදෙන බවද පවසන්න. ඉදිරියේදී රජ පවුෙලේ සිහිනයක් වන බේබි කෙනෙකුට ඔවුන්ගේ බූදලයක් වශයෙන් අප රට ලියාදීමටද අපි අකමැති බවද නොබියව පවසන්න. ඔබගේ මිතුරා ITN, ජාතික Rupavahini, Lanka C news රෝගයෙන් පෙළෙන බව දුටුවහොත් හැකිතාක් ඉක්මනින් වෛද්‍ය වරයකුට මුනගස්වන්න.
ආයේ ආයේ නොම ඉවසම්
හිස ඔසවමු හිත ඇති ඉවසුම්.