අපිටත් ඔය වගේ ඒවානම් ඉස්සර වෙලා තියෙනවා දැන්නම් bus වල යනවා අඩුයි
2017.00.01 kiyanne kawadda
![]()

ජිවිතේ සමහර දේවල් දිහා හැරිලා බලනකොට අපි ඉක්මන් උනා වැඩියි කියල හිතෙන දේවල් එමටයි ඒ වගේම අපි ඉක්මන් උනේ නැත්තේ අයි කියන කාරණාත් ගොඩක් තියෙනවා . ඒවා ගැන සුසුම් හෙලලා වැඩක් නැ . යන විදිද්හට යන්න තියෙන්නේ . මටත් ඔය වගේම එකක් මේ ලගදි උනා , එකයි මම මේ ත්රෙඩ් එකට comment එකක් දැම්මේ එකනම් ඕකට වඩා දුරදිග ගිය එකක් . මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ මොකද කරන්නේ කියල .
දුකක් ඇති තැන බැදීමක් ඇත .
තව එක සැරයක් ඔබ දැක ගන්නට ඇතිනම්....!
පපුවට දැනෙනවා බ්රා
මාර හිස් කමක් තියෙන්නේ
කාගේ කවුරුද? නමක් ගමක්? අඩු ගානේ හරියටම ඉන්න තැනක් ??
මේ මුකුත් දන්නේ නැත
ඇත්තේ සිතුවිල්ලක් පමණි....

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
නොසඟවා පවසන්නම්..
ඔබට ආදරෙයි මං..
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
කුමක් කරන්නද මං..
ඔබට ආදරෙයි නම්..
විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
එක මලකට පෙම්කරමි සිතින්..
නෙළන්න ආසයි දෝතින් ඒ මල..
මගේම වන්නට හැමදාමත්..
පාළුව තනිකම මට වද දෙන විට..
කෙලෙසද මා එය ඉවසන්නේ..
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..

මගේ අත්දකීම නම් වෙනස් බන්. ඔහොම තමා සෙට් උනේ. හැබැයි අවසානය ගොඩක් කටුක සිද්දියක්. එක පාරක් එලකිරි එකෙත් මම කිව්වා. ජිවිත තුනක් එක්ක කරපු ඒ සෙල්ලම අද හිතෙනකොට පුදුමයි. මම දන්නවා හැබැයි කෙල්ල අද ඉන්න තැන. උබට සමහරවිට හොදක් වෙන්න ඇති වෙන්න ඇත්තේ.