තව එක සැරයක් දැකගන්න ආසයි

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපිටත් ඔය වගේ ඒවානම් ඉස්සර වෙලා තියෙනවා දැන්නම් bus වල යනවා අඩුයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අපිටත් ඔය වගේ ඒවානම් ඉස්සර වෙලා තියෙනවා දැන්නම් bus වල යනවා අඩුයි

    විශ්වාස කරපන් මාත් ඔය පට්ට කාලේකට පස්සේ ඔච්චර දුරක් බස් එකේ ගියාමයි
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ජිවිතේ සමහර දේවල් දිහා හැරිලා බලනකොට අපි ඉක්මන් උනා වැඩියි කියල හිතෙන දේවල් එමටයි ඒ වගේම අපි ඉක්මන් උනේ නැත්තේ අයි කියන කාරණාත් ගොඩක් තියෙනවා . ඒවා ගැන සුසුම් හෙලලා වැඩක් නැ . යන විදිද්හට යන්න තියෙන්නේ . මටත් ඔය වගේම එකක් මේ ලගදි උනා , එකයි මම මේ ත්‍රෙඩ් එකට comment එකක් දැම්මේ එකනම් ඕකට වඩා දුරදිග ගිය එකක් . මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ මොකද කරන්නේ කියල .
    දුකක් ඇති තැන බැදීමක් ඇත .
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ජිවිතේ සමහර දේවල් දිහා හැරිලා බලනකොට අපි ඉක්මන් උනා වැඩියි කියල හිතෙන දේවල් එමටයි ඒ වගේම අපි ඉක්මන් උනේ නැත්තේ අයි කියන කාරණාත් ගොඩක් තියෙනවා . ඒවා ගැන සුසුම් හෙලලා වැඩක් නැ . යන විදිද්හට යන්න තියෙන්නේ . මටත් ඔය වගේම එකක් මේ ලගදි උනා , එකයි මම මේ ත්‍රෙඩ් එකට comment එකක් දැම්මේ එකනම් ඕකට වඩා දුරදිග ගිය එකක් . මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ මොකද කරන්නේ කියල .
    දුකක් ඇති තැන බැදීමක් ඇත .

    කියාගන්න තේරේන්නේ නෑ මස්සිනා
    අපි හැමෝටම බලාන ගියාම ඒ වගේ සීන්ස් තියෙනවා නේද
    අනේ මේ ත්‍රෙඩ් එක එයා දකිනවා නම්

    අයි රියලී මිස් යූ ලොට්...!
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තව එක සැරයක් ඔබ දැක ගන්නට ඇතිනම්....!
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තව එක සැරයක් ඔබ දැක ගන්නට ඇතිනම්....!

    ඕනෙම නම් අයෙත් දවසක ඒ bus එකේම ගියානම් හරි සතියක් follow කරනම් හරි එත් අන්තිමට ඛේදවාචකයක් උනොත් තමා දුක
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
    තවමත් මගේ මතකයේ රැදේ
    නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ
    music
    කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
    කෙලෙසද මා එය දැනගන්නේ
    කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
    පැනයකි මා සිත පාරන්නේ
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    982
    113
    V
    පපුවට දැනෙනවා බ්‍රා
    මාර හිස් කමක් තියෙන්නේ
    කාගේ කවුරුද? නමක් ගමක්? අඩු ගානේ හරියටම ඉන්න තැනක් ??

    මේ මුකුත් දන්නේ නැත

    ඇත්තේ සිතුවිල්ලක් පමණි....

    mmmm shit I had the same feeling once few years ago
    damn :dull:
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
    නොසඟවා පවසන්නම්..
    ඔබට ආදරෙයි මං..
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
    කුමක් කරන්නද මං..
    ඔබට ආදරෙයි නම්..

    විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
    එක මලකට පෙම්කරමි සිතින්..
    නෙළන්න ආසයි දෝතින් ඒ මල..
    මගේම වන්නට හැමදාමත්..

    පාළුව තනිකම මට වද දෙන විට..
    කෙලෙසද මා එය ඉවසන්නේ..
    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
    ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..

    Ado meka kiyapuwahama mekamai mata mulin mathak une.. :P
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මගේ අත්දකීම නම් වෙනස් බන්. ඔහොම තමා සෙට් උනේ. හැබැයි අවසානය ගොඩක් කටුක සිද්දියක්. එක පාරක් එලකිරි එකෙත් මම කිව්වා. ජිවිත තුනක් එක්ක කරපු ඒ සෙල්ලම අද හිතෙනකොට පුදුමයි. මම දන්නවා හැබැයි කෙල්ල අද ඉන්න තැන. උබට සමහරවිට හොදක් වෙන්න ඇති වෙන්න ඇත්තේ.

    මොකක්ද බන් උබට උනේ ? කෙටියෙන් කියපන්කො..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kella bahapu thanen bahala indapan pandara indala ra wenakan. ohoma dawas keepayak innakota kellawa hamba wei.