තව කොච්චර කාලයක් මෙහෙම තියේද රට?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒක නම් කියන්න දන්නෙ නෑ මචන්. හැබැයි සිංහලයෙක්ට සැපක් දෙන්නෙ තවත් එක සිංහලයෙක්ම විතරයි කියන එක හොදට මතක තියාගනින්.

    Ym-32rDX_400x400.jpg
     
    • Haha
    Reactions: Any.key

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    අපේ අම්මෝ අවුරුදු 8ක්, පිස්සුද:baffled::shocked:

    රනිල් ස' මාස 6න් ගොඩදානවා
    මාස 6න් ගොඩ දැම්මොත් රනිල්ට විරුද්ද වෙන උන්ගේ බොටු මගේ දෑතින් සිඳලා රනිල්ගේ පා පියුම් අසල දුහුවිල්ලක් වෙනවා මම :love:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රට උන්දලාගේ සල්ලි ලැබෙන්න ඕනේ
    imf නය ලැබෙන්න ඕනේ

    මේ දෙකම ගොඩ ගියොත් මාස 3-4ක් යනකම් සාමානය ජන ජීවිතය ගොඩ දාගන්න පුළුවන් රට නොරමල් වුනොත්

    ටුවරිසම් ගොඩ යනවා එහම වුනොත් පිඅට පොඩ්ඩක් ඔලුව උස්සන්න පුළුවන් වෙයි


    *****රට උන්දලාගේ සල්ලි ලැබෙන්න ඕනේ එක අනිවාර්යයි

    මේක මෙහම වුනොත් මාස් ඇතුන්කින්ග් සේප වෙන්න පුළුවන් 2018වගේ නැතුව තෙල් කරන්ට් එක වත් ප්‍රහ්න්යක් නැතුව නක එක 2018 වගේ වෙන්නේ 2025-26
     
    • Like
    Reactions: sika2

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,539
    113
    නිධානයක් උඩ
    රට උන්දලාගේ සල්ලි ලැබෙන්න ඕනේ
    imf නය ලැබෙන්න ඕනේ

    මේ දෙකම ගොඩ ගියොත් මාස 3-4ක් යනකම් සාමානය ජන ජීවිතය ගොඩ දාගන්න පුළුවන් රට නොරමල් වුනොත්

    ටුවරිසම් ගොඩ යනවා එහම වුනොත් පිඅට පොඩ්ඩක් ඔලුව උස්සන්න පුළුවන් වෙයි


    *****රට උන්දලාගේ සල්ලි ලැබෙන්න ඕනේ එක අනිවාර්යයි

    මේක මෙහම වුනොත් මාස් ඇතුන්කින්ග් සේප වෙන්න පුළුවන් 2018වගේ නැතුව තෙල් කරන්ට් එක වත් ප්‍රහ්න්යක් නැතුව නක එක 2018 වගේ වෙන්නේ 2025-26
    ටුවරිසම් හරියන්න අරගල ඉවරවෙන්න ඕනේ.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඉක්මනට ගොඩ එන්න විතරක් නෙමේ තිරසාර ආර්තිකයක් හදාගන්න පට්ටම චාන්ස් එකක් මේක. මොලෙ තියෙන එකෙක් ආව නම් ඇති. සජිය හරි ඩලස් හරි ආවොත් නම් අවුරුදු 10ක් අනාතයි
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ටුවරිසම් හරියන්න අරගල ඉවරවෙන්න ඕනේ.
    අරගලේ ඉවර වෙනා බන් තෙල්ටික ගෑස් ටික හරියට එනවා. නම් අන්තරේ +සම්ජවාදේ ඔලුවට ගහලා පිස්සු නටන සෙට් එක රගන්නේ සාමානය මිනිහා ට ප්‍රශ්න නිසා අරුන් එක වවාගෙන කනවා . මිනිහෙක හැමබ්කරගෙන හරි කන්න තියෙනවා නම් ,ඉනිස්සු පාරේ උද්ගොසන කරන්න යන්නේ නැහැ . පෙරේට්ටෝ දැන් දාන ඩාන්ස් එතොට දාන්න අවොත් මිනිස්සුන්ගෙන් ගුටි කාලා පෙරේට්ටෝ උද්ගොසන නවතින්නේ .


    නම් මට පෙන ක්ෂණික විසදුම විදේශ ශේර්මිකයන්ගේ ප්‍රේෂණ දැනට එන්නේ නැති ටික අවොත් අපිට ලොකු ගේමක් ගහන්න පුළුවන්
    හැබැයි හොරකම නවතින්න ඕනේ