ඒක තමා මාත් බැලුවෙ ශුවර්ද කියලා..ෂුවර් ද..??

අහ් ශුවර් ශුවර්

මේ පාර ඇවිත් ගියා මන් සිරිපාදෙ කෝච්චියෙ බිම ඉදගෙන ගියෙ

සිරිපාද සීසන් එක හින්දා කෝච්චි ෆුල්

හැබැයි දැන් මතක් වෙද්දි නම් නියමයි..

ඒක තමා මාත් බැලුවෙ ශුවර්ද කියලා..ෂුවර් ද..??





එල.. එල... ඒක නම් මැක්සා ගමනක් තමයි....ඒක තමා මාත් බැලුවෙ ශුවර්ද කියලා..
අහ් ශුවර් ශුවර්
මේ පාර ඇවිත් ගියා මන් සිරිපාදෙ කෝච්චියෙ බිම ඉදගෙන ගියෙ
සිරිපාද සීසන් එක හින්දා කෝච්චි ෆුල්
හැබැයි දැන් මතක් වෙද්දි නම් නියමයි..![]()

පුදුමයි... ඔය ටික්කෝ මහ අමනුස්ස ජාතියක්.. කතාකරන්නවත් දන්නෙ නෑ මිනිස්සුන්ට.. මට පේන්නෙ එතන ලොක්කා හොඳ ම්අනුස්සයෙක් වෙන්න ඇති... නැත්නම් උඹලව බේරන්නේ නෑ...
එක පාරක් සෙනග ඉන්න දවසක මම ඔය කෝච්චියේ ගියා.. නානුඔයට වෙනකන් ෆුට්බෝඩ් එකේ.. එතකොට වයස 18ක් විතර ඇති මට.. දැන් මතක් වෙනකොට හිතෙනවා කොහොම ගියාද කියලා..![]()


මුලින් නම් ගියේ ආතල් එකට.. පස්සේ ඇතුලට යන්න බැරි වුනා... සෙනග පිරිලා.. ඒ පෙට්ටියෙ කැඩෙට් කෑම්ප් යන සෙට් එකක් හිටියා.. ඒකයි සෙනග වැඩි වුනේ.. සෙනග අඩුවුනාට සීට් තිබ්බේ නෑ බං.. සීට් හිස් වෙනකං ආපහු ෆුට් බෝඩ් එකේම හිටියා..ඔව් බන් උන් අපිටත් ෆුල් ගර්ජන දැම්මා.අපිත් ඇරියෙ නෑ උපරිම ටෝක් කරා.ඒ කාලෙ ස්කෝලෙ යන කාලෙනේ ඕනෙ කෙනෙකුට ඕන විදිහට ටෝක් කරන්න පුළුවන් හින්දා යනතම් ශේප්.
උඹ ෆුට්බෝඩ් එකේ ගියේ සෙනඟ හින්දද.ආතල් එකටද..මොකද බදුල්ල කෝච්චිය පිරෙන්නෙ සිරීපාදෙ කාලෙට විතරයි...ඒකත් හැටන් වලින් ඉවරයි..නානුඔයට වෙනකම් කෝච්චිය පිරිල යයි කියල මම නම් හිතන්නෙ නෑ.
කෝච්චිය මමත් යන්න ආසම තැන ෆුට් බෝඩ් එක තමයි.![]()

මුලින් නම් ගියේ ආතල් එකට.. පස්සේ ඇතුලට යන්න බැරි වුනා... සෙනග පිරිලා.. ඒ පෙට්ටියෙ කැඩෙට් කෑම්ප් යන සෙට් එකක් හිටියා.. ඒකයි සෙනග වැඩි වුනේ.. සෙනග අඩුවුනාට සීට් තිබ්බේ නෑ බං.. සීට් හිස් වෙනකං ආපහු ෆුට් බෝඩ් එකේම හිටියා..![]()


කලු නෙමෙයි බං.. අන්තිමට මගේ ෂර්ට් එකේ තිත් තිත් හිටලා.. ඇන්ජින් එකේ තෙල් විසිවෙලා...කෝච්චියෙ ෆුට් බෝඩ් යන එක නම් මරු බන්.මමත් කොහොමත් වැඩිපුරම යනෙ ෆුට්බෝඩ් එකේ තමයි.
හැබැයි ඇඳගෙන යනඑක නම් බහිනි කොට කළු පාට වෙන එක නම් ශුවර්

issara wagema hoda thred1k.perera ayyage thread 1k dakke goda kalekin.oyatah mawa amatha welada dan?


Nishaaaa, You are back????? Wanna talk.

කලු නෙමෙයි බං.. අන්තිමට මගේ ෂර්ට් එකේ තිත් තිත් හිටලා.. ඇන්ජින් එකේ තෙල් විසිවෙලා...![]()


ඔව් බන් උන් අපිටත් ෆුල් ගර්ජන දැම්මා.අපිත් ඇරියෙ නෑ උපරිම ටෝක් කරා.ඒ කාලෙ ස්කෝලෙ යන කාලෙනේ ඕනෙ කෙනෙකුට ඕන විදිහට ටෝක් කරන්න පුළුවන් හින්දා යනතම් ශේප්.
උඹ ෆුට්බෝඩ් එකේ ගියේ සෙනඟ හින්දද.ආතල් එකටද..මොකද බදුල්ල කෝච්චිය පිරෙන්නෙ සිරීපාදෙ කාලෙට විතරයි...ඒකත් හැටන් වලින් ඉවරයි..නානුඔයට වෙනකම් කෝච්චිය පිරිල යයි කියල මම නම් හිතන්නෙ නෑ.
කෝච්චිය මමත් යන්න ආසම තැන ෆුට් බෝඩ් එක තමයි.![]()



එදායින් පස්සෙ ඇඟ හිරිවැටෙනව ඒ සිද්ධිය මතක් වෙද්දිත්.
සිරාවටම ෆුට් බෝඩ් යන එක ත්රිල් වැඩක්. ඒත් දවසක් පොල්ගහවෙල ස්ටේෂන් එකට මෙහාදි(නුවර පැත්තට) ෆුට් බෝඩ් ගිය මල්ලි කෙනෙක් පාලම් ඇන්දක වැදිල ඟඟට වැටුන දැක්ක. අඩි 20-30 කට වැඩි ඇති පහල.එදායින් පස්සෙ ඇඟ හිරිවැටෙනව ඒ සිද්ධිය මතක් වෙද්දිත්.
මගෙ ජීවිතේදි මිනිස්සු 20කට වැඩිය ඇස්පනාපිට , සමහරු මගේ අත උඩ පණගිහින් තියෙනව. ඒත් ගොඩක්ම හිත සසල වෙච්චි අවස්ථාවක් තමයි අර මල්ලිව වැටෙනව දැක්ක එක![]()




මැක්සා ත්රෙඩ් එකක් මචං හැමදාම වාගෙ..
(මාවත් මතක් කරල තියෙන්නේ..එළකිරියෙ ඕන කෙනෙක් තමන්ට පුලුවන් ඕනම් උදවුවක් නොකර ඉන්නෙ නෑ බ්රෝ.අපි හැමෝම එකයිනෙ...අනිවා ඔයාගෙ බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්රාර්ථනා කරනව)

නියමයි යළුවා
තවත් මේ වෙගේ ත්රේඩ් දිගටම දාන්න.
රෙප්++
PIssukora Ha
