අම්මට හුඩු අමතක උනා. දැන් එයි කළුතර සැට් එකම පෝලිමට. කෝ මේ අපේ මල්කවියා?





අම්මට හුඩු අමතක උනා. දැන් එයි කළුතර සැට් එකම පෝලිමට. කෝ මේ අපේ මල්කවියා?





අම්මට හුඩු අමතක උනා. දැන් එයි කළුතර සැට් එකම පෝලිමට. කෝ මේ අපේ මල්කවියා?


කෝ පෙරෙරා ආයිත් ස්ටට් වෙලා නේද
හොද හොදා මේ පාරත් කෝච්චියෙම තමයි එහෙනම්
දැන් දැන් මම කිව්ව දේ සනාත වෙනව
මූ නම් සුනාමියට අහුවෙච්ච 7.30ද කොහෙද




දැනුයි දැක්කේ.. ඇත්තටම උඹට වෙන station එකක toilet එකක් තිබ්බෙම නැද්ද..??
දැන් මචං ඕවා ඕක්කොම හදලා.. ගොඩාක් හොදට තියෙනවා...ඕක මම හිතන්නෙ අවුරුදු 2ක් විතර පරණ එක්ක වෙන්න ඕනේ.. දැන් ලඝකදි ඉඳන් ආපහු මොනවද හදනවා රෙස්ට් රූම් එකකුත් එක්ක...![]()

ආ දැන් හදලද එහෙනම් එල.![]()




දැන් ගොඩාක් හොඳයි.. උඹ කොහෙටද ක්ලාස් ආවේ..? සිප්සෙවනටද .. සක්සස් එකටද ඔක්සෝන් එකටද..??![]()

නානුඔයෙන් බැහැල නුවරඑළියෙ යන ගමන් කොච්චර කූල්ද.
මතක් වෙනකොටත් ආසයි.



කෝච්චියේ ඔය ට්‍රිප් එක ගිහිල්ලා නැත්නම් ලංකාවේ ඉන්න එකෙනුත් වැඩක් නෑ.. එච්චරටම ලස්සනයි ඒ ගමන...




ඔව් බන්.
කෝච්චියේ සිරීපාදේ යන එකත් මාර ආතල් තමයි.3rd ක්ලාස් ටිකට් අරගෙන 2nd ක්ලාස් ගිහින් චෙකර් එනකොට මාරු වෙනැක ඊටත් වඩා ආතල්![]()
හැබැයි මාට්ටු වුනොත් නම් ආතල් දෙපිටින් යනවා...

හැබැයි මාට්ටු වුනොත් නම් ආතල් දෙපිටින් යනවා...
එක පාරක් මාට්ටු වුනානේ.අපි ආතල් එකේ හෙමිහිට සිංදුවක් කියාගෙන යනකොට කට්ටිය ලඟටම ඇවිත්. අතේ මාට්ටු යන්තම් කියල කියල දෙන්නෙකුට දඩ ගහන විදිහට ශේප් කර ගත්තා.එතන අපේ 8ක් විතර හිටියා.


ෂුවර් ද..??නියමයි අයියා..
සිරිපාදෙ යද්දි පේනවනෙ ඔය ඔක්කොම..
බදුල්ලෙන් යද්දි මාර ලස්සන්යි තමා..![]()