තව ටිකක් කල් දෙන්න

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තව ටිකක් කල් දෙන්න

NeedMoreTime.jpg
 
  • Like
Reactions: niki771

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Maxxa Creation , Jeewithe Podi Bedagena inna balaporuth itu nokaragena maranayata yanna api kauruth kemathi nee
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    උපන්න දා ඉඳලා ජීවිතය ඉල්ලන්නෙම ජීවත් වෙන්නමයි...

    බලාපොරොත්තු ඉටු නොවෙන තරමට අපි හිතන්නෙ තව තව බලාපොරොත්තු වෙනුවෙන්ම ඒවා සඵල කර ගන්නා තුරුම ජීවත්වෙන්න..

    ජීවිතයයි...මරනයයි අතර තියෙන්නේ හිරිවට්ටපු හිනාවක්...වරෙකට හිනා දොර ඇරෙනවා..වරෙකට නොදැනිම පුට්ටු වෙනවා...දවසක ඔය දෙකම එකපාර නවතිනවා.....සිඳිලා යනවා අපටත් නොදැනිම..

    නංගියගේ නිර්මානය ඉතාමත් සුන්දරයි...

    කාලීන සමාජ අනුභුතින් හා එහි වපසරිය අතර ගැවසෙනා හුස්ම ගන්නා චරිතවල ඇතුලාන්තය ඔබේ පන්හිඳ හා බැඳුනු මිතුරු බවක් දක්වන බව මට හැඟෙනවා...

    නංගිට ජය!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තේරුනේ නම් නෑළු..පහැදිලි කරානම්.:බොරු නොදැනුවත්කම:
    මේ දවස් වල හැම තැනම යන්නේ කනේරු සීන්..හෆොයි මං කරපු දෙයක්


    ලස්සන නිර්මාණයක් නංගි ෆැට්ස් ..දිගටම ලියන්න
    : පනා:
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    yawwanayata pilipan jeevithayakata, maranaya awaasanaawantha lesa athawanaddi, aathmaanupampaawen athiwana sankeerna sithuwili daamayak, ithaa siyum lesa,hangeem bara lesa idiripath kara athi aakaaraya harima prashansaneeyai..
    nangiye, oba sathu kusalathaawaya kadapathakin waage pahadiliwa me nirmaanayen pilibimbu kara penwanawa…magenuth suba pathum !
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    jeewithe ehema tamai , lamaa kale tiyena balaporiththru , taarunayayata eddi itu karaganeema sihinayak..

    mama hitanne swabhawadharmaya apiwa test karanawa, noyek bhaaadhaka ewala..

    ewwata saarthakawa moona deepuwama idiri anaagataya pahadili wenawa..

    lassana nirmanayak nangi...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩක් ලස්සනයි සිස්.මරණයට කලින් මේ ලබාපු මිනිස් ජීවිතේ කොයි තරම් දේවල් තියෙනවද කරන්න....කවුද දන්නේ ඊලඟ ආත්මේත් මිනිස් ජීවිතයක් ලබයිද කියල..... :dull:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලස්සන නිර්මානයක් දෑන්ම කනෙරෑ ඔනි නෑ එහෙනම් :P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    උපන්න දා ඉඳලා ජීවිතය ඉල්ලන්නෙම ජීවත් වෙන්නමයි...

    බලාපොරොත්තු ඉටු නොවෙන තරමට අපි හිතන්නෙ තව තව බලාපොරොත්තු වෙනුවෙන්ම ඒවා සඵල කර ගන්නා තුරුම ජීවත්වෙන්න..

    ජීවිතයයි...මරනයයි අතර තියෙන්නේ හිරිවට්ටපු හිනාවක්...වරෙකට හිනා දොර ඇරෙනවා..වරෙකට නොදැනිම පුට්ටු වෙනවා...දවසක ඔය දෙකම එකපාර නවතිනවා.....සිඳිලා යනවා අපටත් නොදැනිම..

    නංගියගේ නිර්මානය ඉතාමත් සුන්දරයි...

    කාලීන සමාජ අනුභුතින් හා එහි වපසරිය අතර ගැවසෙනා හුස්ම ගන්නා චරිතවල ඇතුලාන්තය ඔබේ පන්හිඳ හා බැඳුනු මිතුරු බවක් දක්වන බව මට හැඟෙනවා...

    නංගිට ජය!!
    බොහොම ස්තුතියි :)