තව ටිකයිනේ... නවත්තන්න එපා...

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
තව ටිකයිනේ... නවත්තන්න එපා...



girl_curtsey.gif
:මගෙ පැටියෝ... තව ටිකයිනේ... නවත්තන්න එපා...

wakka_wakka-3524.gif
:හ්ම්ම්... මොකෝ කෙඳිරි ගාන්නේ...
girl_curtsey.gif
:පිස්සා... දාඩියත් දාලා. ඇගත් රත් වෙලා ඔයාගේ පැටියෝ...

wakka_wakka-3524.gif
:ඔය ගවුම පොඩ්ඩක් උඩට කරල අල්ල ගන්නකෝ අනේ... කකුලේ පැටලෙනවනේ පැටියෝ...
girl_curtsey.gif
:ඔන්න එහෙනම්, දැන් හරිද​... ආදරෙයි පැටියෝ...

wakka_wakka-3524.gif
:අ.ම්..මෝ... ඇති යන්තම්...
girl_curtsey.gif
:
මොකෝ චන්ඩියා හති දාන්නේ... පපුවත් ගැහෙනවා...









wakka_wakka-3524.gif
:
හති නැද්ද කෙල්ලේ ඩබල් දාලා බයිසිකලේ, මේ මහ කන්ද පැද්දම​...

rofl.gif

SOURCE : e-mail
 
Last edited:

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    Boy:-Innako mama hemita dannam
    Girl:-Ane….mata ridei patiyo…..
    Boy-poddak ridunata mokada
    Girl-Ah….ridhenawa raththaran
    Boy-iwasan inna kelle,thawa tikaine…..
    Girl-eka harima hiratane yanne,eliyata gannako


    Boy-ehenam kamak na sudu… api wena “WEDDING MUDDAK” balamu.