තව පැය 24යි සිංහලුනේ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    asAncco.png
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බැසිල් නිදොස් කොට නිදහස්

    Shik... Lajjai bn.

    උබල හිතන නිව්ස් නැතුව හරි නිව්ස් එකක් දාපල්ලාකො

    උබලට පෙන හීන ත්‍රේඩ් වල දල කපුටො වගෙ වටවෙල ස ස ස ගග ඉන්නව

    Menna hari news eka dala machan.
    Check..!
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වෙඩි ගහලා ගිනි තියලා බැසිල්ගේ සැමරුම් උත්සවේ ගත්තේ. :lol::lol:

    COLOMBO (News 1st) – මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් පළා යාමේ සැලසුමක් පැවති බවට තොරතුරු අනාවරණ වී තිබේ.
    බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, ඊයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවයි.

    මේ අතර, මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් රැඳවියන් 6 දෙනෙකු මියගොස් ඇති බව, පොලීසිය පවසයි.

    මේ අතර තවත් රැඳවියන් 35ක් හා නියාමකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි
     
    • Haha
    Reactions: pavanruka

    Dasunx

    Active member
  • Jul 7, 2020
    200
    234
    43
    dasunx.com

    තවත් පැය 24 කින්;
    'දිවි නැගුම නඩුවෙන්' බැසිල් රාජපක්ෂ නිදොස්කොට නිදහස් වූ පුවත ඔබට ඇසීමට නියමිතය

    රතිඤ්ඤා සූදානම් කරගන්න

    පැය 24කට පසු.

    බැසිල් නිදොස් කොට නිදහස්

    Damn bro, are you from future?