තව පොඩ්ඩෙන් දේශබන්දුගේ කුට්ටම රාජසන්තක වෙන්වා !! 👃

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලපයා සතියකට සැරයක් රීගන්නවා, ගාගන්නවා, නාගන්නවා.
    ජෙබයියොන්ට අප්සෙට් යන්නත් එක්ක ඕකා ගැන ත්‍රෙඩ් නොදා ඉන්න තියෙන්නේ දැන් දායි දැන් දායි කියලා බලං ඉඳලා ඉඳලා පප්ව පැල්ලා මැරෙන්ඩ🤣🤣
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    මාලිමා ආණ්ඩුවක් තිබ්බා නම් දේසබංදු පැයෙන් හිරෙ. එන්න බංකු අරං යමු ජාතික ආරස්සාව ගැන ටියුශන් ගන්න.
    "දවසක් දා කකුලුවෙකුට මොනවද හිතිලා....
    ජාතික ආරස්සාව ගැන ටියුෂන් දෙන පන්තියකට ගියා...
    පෝය 6ක් පාඩම් වැඩ කයිවාරුවෙන්ම ගියා....
    කෙලෝ ගත්තු උපාධි ටිකෙන් වලපල්ල්ලට ගියා...."
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලපයා සතියකට සැරයක් රීගන්නවා, ගාගන්නවා, නාගන්නවා.
    ලපයා පව් බන් ඌ ගේමක් ගහන්න හදනවා ( රනිල් බොක්ක එක්ක) ඒත් මොන්ගල් ජෙප්පො ඌවත් එක්කම නෝන්ඩි කරනවා. පොර සද්දෙ වහලා ඉන්නෙ මේ දවස්වල . 😪
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    මේ ටික වෙන්න ඇති රාජසන්තක කරන්න ඉල්ලලා තියෙන්නේ 🤷🏽‍♂️
    Screenshot-20250320-004535-You-Tube.jpg

    මූ මෙහෙම කෙස් එකක් ආවොත් මුහුණ දෙන්න මුල ඉඳලම සුදානම් වෙලා ඉඳලා තියෙනවා වගේ 🙄
    Screenshot-20250320-062019-You-Tube.jpg

    ශිරන්ති ටයිප් වයිෆ් කෙනෙක් වගේ නේද 🤷🏽‍♂️
    ------ Post added on Mar 20, 2025 at 6:27 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේ ටික වෙන්න ඇති රාජසන්තක කරන්න ඉල්ලලා තියෙන්නේ 🤷🏽‍♂️
    Screenshot-20250320-004535-You-Tube.jpg

    මූ මෙහෙම කෙස් එකක් ආවොත් මුහුණ දෙන්න මුල ඉඳලම සුදානම් වෙලා ඉඳලා තියෙනවා වගේ 🙄
    Screenshot-20250320-062019-You-Tube.jpg
    ඔව් මූ මේ දවස්වල හැන්ගිලා හිටියේ ලොයර්ස්ලා කියනකල්. අනිවාර්යයෙන් හොද ටීම් එකක් බැහැලා ඇති මූ වෙනුවෙන්.
     
    • Like
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ලපයා පව් බන් ඌ ගේමක් ගහන්න හදනවා ( රනිල් බොක්ක එක්ක) ඒත් මොන්ගල් ජෙප්පො ඌවත් එක්කම නෝන්ඩි කරනවා. පොර සද්දෙ වහලා ඉන්නෙ මේ දවස්වල . 😪
    ලපය නිකන් පඹයෙක් විතරයි බන්. ඌ කයිය ගැහුවට වැඩක් කරගන්න පුළුවන් කැපෑසිටියක් තියෙන මිනිහෙක් නෙවෙයි. :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලපය නිකන් පඹයෙක් විතරයි බන්. ඌ කයිය ගැහුවට වැඩක් කරගන්න පුළුවන් කැපෑසිටියක් තියෙන මිනිහෙක් නෙවෙයි. :lol:
    ඔව් ටිල්වින් බිමල් තමයි ගේම ගහන්නෙ. ලපයගෙ කතාවටයි හරිනිගේ qualifications වලටයි මෝඩ සිංහලු ඇන්දුනා. දැන් උන් දෙන්නම සතියකට සැරයක් ජෝක් එකක් කරනවා එච්චරයි . සිරිසේන තරම්වත් පවර් එකක් නෑ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඔව් ටිල්වින් බිමල් තමයි ගේම ගහන්නෙ. ලපයගෙ කතාවටයි හරිනිගේ qualifications වලටයි මෝඩ සිංහලු ඇන්දුනා. දැන් උන් දෙන්නම සතියකට සැරයක් ජෝක් එකක් කරනවා එච්චරයි . සිරිසේන තරම්වත් පවර් එකක් නෑ.
    සිරිසේනටත් 2018 මයින්ද හොර අගමැති කරනකම්ම ලොකු පවර් එකක් තිබුනේ නැහැනේ. අඩු ගානේ පොර ඉලංගකෝන් ගියාට පස්සේ S.M වික්‍රමසිංහ පොලිස්පති කරන්න හැදුවාම රනිල් ඒකට අකැමැති උනා. ඊට පස්සේ තමයි පූජිත් රනිල්ගේ උවමනාවට පොලිස්පති කරේ.

    වැඩේ කියන්නේ රනිල්ගේ උවමනාවට පත් වෙච්ච පොලිස්පතිලා දෙන්නාටම පොලිස්පතිකමේ මුළු කාලේ සම්පූර්ණ කරන්න බැරි උනා. අන්තිමට උසාවි වල කාලේ ගතකරන්න තමයි එයාලට උනේ 🤦🏽‍♂️
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මාර වැඩේ කියන්නෙ හැමෝම ආසයි ලොකු උන්නැහේ මේකෙන් ලිස්සල යනව බලන්න. බලාපල්ලකෝ ඒකෙත් හැටි
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    කෙදිරි ගෑවට ඌට වෙන දේපලක් නෑ ලු ! :lol:

    script එකෙන් පිට යන්න එපා කිව්වට එකෙක් අහන්නෙ නෑනේ 🤭
    Screenshot-20250320-062019-You-Tube.jpg

    It seems that the information provided is selectively heard, focusing only on what aligns with personal interests.
    There appears to be an intentional effort to mislead, which is quite concerning.

    It would be beneficial to approach the situation with more patience and understanding, rather than resorting to unnecessary complaints.

    @monson @tharakaf @dilann
    YOU GUYS ARE JUST PATHETIC 🥱
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    View attachment 248253

    It seems that the information provided is selectively heard, focusing only on what aligns with personal interests.
    There appears to be an intentional effort to mislead, which is quite concerning.

    It would be beneficial to approach the situation with more patience and understanding, rather than resorting to unnecessary complaints.
    @monson @tharakaf @dilann
    YOU GUYS ARE JUST PATHETIC 🥱
    Try to understand the difference between official/unofficial. If there is no properties in his name then you cannot seize them. Also most of the highlevel jeppas too use this method to amass their wealth, most of the assets are in their family members names ;-)
     
    • Haha
    Reactions: Asmodeus

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ලපය නිකන් පඹයෙක් විතරයි බන්. ඌ කයිය ගැහුවට වැඩක් කරගන්න පුළුවන් කැපෑසිටියක් තියෙන මිනිහෙක් නෙවෙයි. :lol:
    Siyata thiba ne bun mara capacity ekak. pala huthige putho yanna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ඌ පාවිච්චි කරන දේපළ වල අයිතිකාරයන්ට ඒව ආවෙ කොහොමද කියලා පරීක්ෂණ කරලා හොයන්න ඕන.

    ඒවට නීති නැත්තං නීති හදන්න ඕන.