බල්ල ඊයෙ දවසටවත් මොකුත් කෑවෙ නෑ

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වැඩේ හරියන්නෙ නැති හින්ද දවල් ගෙනාව පුල් රයිස් එකක් 1300/= යි. මීගමුවෙ තමා මෙච්චර ගණන් කොත්තු රයිස්. වෙන පලාත්වල අඩුයිලු

    ගණන් වුනාට හොඳට මස්, ඉස්සෝ දැල්ලෝ එහෙම දාලා ලොකු රයිස් එකක් දෙනවා නේද කීප දෙනෙකුට ඇතිවෙන්න? අපේ පැතිවල ගණන් අඩු වුනාට රයිස් ටිකයි මසුයි විතරයි තියෙන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ballata beheth aran denna fried rice gillata u asaneepen athi
    තාත්ත ගමේ ගියා
    හෙට එනව
    ඒකට සාංකාව මූට
    මෙයාගෙ මාස්ටර් අපේ තාත්ත
    අපි දෙවෙනි තැන

    අපෙන් පිට කිසිම කෙනෙක් එක්ක මෙයා යාලු වෙන්නෙ නෑ..
    ගොරෝනව..

    කොටින්ම රැලේවත් ගියෙ නෑ..
    බැල්ලියො පස්සෙ යන්නෙත් නෑ..
    අපිත් එක්කමයි ඉන්නෙ.. අපි දිහා බලාගෙන ඉන්නව

    scrambled egg
    scrambled කියන්නෙ බිත්තර කෑලි වලට කැඩුණම නේද බං?
    බිත්තරේ කහ මදේ සුදු මදේ කලවං වෙලා ගහල හදන එකට කියන්නෙ ඔම්ලට් කියල තමා

    මෙතන sunny side up කියන්නෙ බුල්සායි එකට වෙන්න ඇති

    main-qimg-4f74c2d3af40fa5bec61bd4ba07c470f
     
    Last edited:
    • Sad
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තාත්ත ගමේ ගියා
    හෙට එනව
    ඒකට සාංකාව මූට
    මෙයාගෙ මාස්ටර් අපේ තාත්ත
    අපි දෙවෙනි තැන

    අපෙන් පිට කිසිම කෙනෙක් එක්ක මෙයා යාලු වෙන්නෙ නෑ..
    ගොරෝනව..

    කොටින්ම රැලේවත් ගියෙ නෑ..
    බැල්ලියො පස්සෙ යන්නෙත් නෑ..
    අපිත් එක්කමයි ඉන්නෙ.. අපි දිහා බලාගෙන ඉන්නව

    scrambled කියන්නෙ බිත්තර කෑලි වලට කැඩුණම නේද බං?
    බිත්තරේ කහ මදේ සුදු මදේ කලවං වෙලා ගහල හදන එකට කියන්නෙ ඔම්ලට් කියල තමා

    මෙතන sunny side up කියන්නෙ බුල්සායි එකට වෙන්න ඇති

    main-qimg-4f74c2d3af40fa5bec61bd4ba07c470f
    mn hithuwe scrambled karapu eka ahuwa kiyala. poached kiyanne mokakda
     
    Rastapopoulos

    Well-known member
  • අපෙන් පිට කිසිම කෙනෙක් එක්ක මෙයා යාලු වෙන්නෙ නෑ..
    ගොරෝනව..

    කොටින්ම රැලේවත් ගියෙ නෑ..
    බැල්ලියො පස්සෙ යන්නෙත් නෑ..
    අපිත් එක්කමයි ඉන්නෙ.. අපි දිහා බලාගෙන ඉන්නව

    scrambled කියන්නෙ බිත්තර කෑලි වලට කැඩුණම නේද බං?
    බිත්තරේ කහ මදේ සුදු මදේ කලවං වෙලා ගහල හදන එකට කියන්නෙ ඔම්ලට් කියල තමා

    මෙතන sunny side up කියන්නෙ බුල්සායි එකට වෙන්න ඇති
    හරි මම හිටපු එක හරි