තව පොඩ්ඩෙන් දේශබන්දුගේ කුට්ටම රාජසන්තක වෙන්වා !! 👃

WAPU

Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    Try to understand the difference between official/unofficial. If there is no properties in his name then you cannot seize them. Also most of the highlevel jeppas too use this method to amass their wealth, most of the assets are in their family members names ;-)
    It is not Jeppa making these statements;
    it is the country's Deputy Solicitor General presenting in court.

    There must undoubtedly be a sound legal rationale behind this, as the Attorney General would not make unsupported claims.

    I trust that many of you may not have a legal background, so I kindly request that, instead of making unjust allegations or resorting to sarcasm, we allow the authorities to carry out their duties.

    Please note that this matter has no connection to Jeppa Baiyya or Toyiyya.
     
    • Like
    Reactions: haunte

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඌ පාවිච්චි කරන දේපළ වල අයිතිකාරයන්ට ඒව ආවෙ කොහොමද කියලා පරීක්ෂණ කරලා හොයන්න ඕන.

    ඒවට නීති නැත්තං නීති හදන්න ඕන.

    එහෙම හෙව්වොත් තොගෙ අම්මත් අද රාජසන්තකයි. 😂 😂 😂
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,367
    9,167
    113
    Around the world
    දේශබන්දු නාටකයේ එක සීසන් එකක් ඊයේ ඉවර උනේය. හොඳ හොඳ ආතල් තියෙන්නේ ඊලඟ සීසන් එකේය.
    දේශබන්දු ප්‍රධාන භූමිකාව රඟපෑ ඒ මුල් සීසන් එක හරහා වූ වටිනාම කාරණාව නම් ටිරාන් අලස් සමාජයට නිරාවරණය වීමය.
    ටිරාන් අලස් ගේම්කාරයෙක් ය.
    නූල් සූත්තර දන්නෙක් ය.
    බලය නැතුව හුස්ම නොවැටෙන්නෙක් ය.
    ටිරාන් අලස් කියන්නේ ලංකාවේ ඉන්නා නොම්මර එකේ ඩීල් කාරයාය.
    රනිල්ගේ ආණ්ඩුවේ සිටි ප්‍රබලම ඇමතියා ටිරාන් විය. රනිල් ටිරාන්ට රිසිසේ නටන්නට ඉඩ දුන්නේය. රනිල්ට ටිරාන් ගැන පීඩනයක් ගෙනෙන්නට කවුරුත් උන්නේ නැතිය.
    කෙහෙලියට එරෙහිව වීදි බැස්සෝ ටිරාන්ට එරෙහිව ආවේ නැතිය.
    කැබ් එකක් පිරෙන්නට ෆයිල් මිටි ගොඩ ගසා ගෙන හුන් අනුර කුමාර ටිරාන්ගේ ශ්‍රී නාමය හීන් කෙඳිරියකින් හෝ පිට නොකළේය.
    පාර්ලිමේන්තුවේ දූෂණයට එරෙහිව අභීතව හඬ නැගූ…
    ස්ටේජ් මත හිඳ දූෂණයට එරෙහිව සිංහ නාද කල අනුර දිසානායක ටිරාන් අරබයා බලු කෙඳිරියක් වත් නොකළේය.
    තමන්ගේ ලොක්කන් ටිරාන් ගැන හඬක් නොනගන හින්දාම මාලිමා බයියෝත් පහුගිය කාලය පුරාවටම ටිරාන් ගැන කිසිවක් දෙඩුවේ නැතිය.
    දේශබන්දු කෝලම හරහා මාලිමා බයියෝ තාප්පයටම හේතු වුණෝය.
    දේශබන්දු අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් මාලිමා බයියෝ පසුවුනේත් විචිකිච්චාවෙන්ය. මොකක් හෝ අවුලක් තියෙන බව උන්ටද ඉවෙන් වැටහී තිබුණේය.
    එහෙමය කියා අනුර කුමාරට හෝ ආණ්ඩුවට චාටර් වෙන්නට දෙන්නටත් බැරිය.
    ඒ නිසා,
    දේශබන්දු අල්ලා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කාගේ හෝ පිට වරද පැටවිය යුතු විය. ඒ වෙනුවෙන් ටිරාන් අලස් තෝරා ගැනීම හැර මාලිමා බයියන්ටත් වෙනත් විකල්පයක් තිබ්බේ නැතිය.
    එහෙන් මෙහෙන් කනින් කොනින් ටිරාන්ගේ නම සමාජයේ ඇහෙන්නට ගත්තේ එහෙමය.
    ඊයේ දේශබන්දුට උසාවියට ඉදිරිපත් වෙන්නට සිද්ධ වුනේත් තාප්පයටම හේත්තු උනේත් තමන් නිසා නෙවේය.
    තාප්පයටම හේත්තු වුණේ ආණ්ඩුවය. ඊයේ වන විටත් දේශබන්දු අත්අඩංගුවට පත්වුණේ නැතිනම් අපකීර්තියට පත්වෙන්නේ ආණ්ඩුවය. ඒ සීමාව තිබ්බේ පනින්නට ඔන්න මෙන්න කියාය.
    එහෙම උනොත් අනුර ටිරාන් ඩීල් එකක් තිබෙන බව ස්ථිර වෙන්නේය.
    ඒ චෝදනාවෙන් ගැලවෙන්නට බෝලය ඊලඟට කැරකෙන්නට තිබ්බේ ටිරාන් අලස් දිහාවටය.
    එහෙම වුනෝතින් ජනතා විමුක්ති පෙරමුණට එය දරාගන්නට අපහසු මට්ටමේ පීඩනයක් වෙන්නේය.
    ස්වේච්ඡාවෙන්ම බිලීබෝයි වෙන්නට දේශබන්දුට සිදු වුණේ ඒ නිසාය.
    දවස් විස්සක් සැඟවී සිටි දේශබන්දුගේ ගෙදර සර්ච් කළේ පෙරේදා වීම හාස්‍යයට කරුණක් නොවන්නේද?
    වටගලලා විජේපාලලා දවස් විස්සක් තිස්සේ රට පෙරලා දේශබන්දු හෙව්වේ මිනිහාගේම ගෙදර හොයන්නේ නැතුවද යන්න අතදරුවෙකුට පවා සිතෙන්නා වූ ප්‍රශ්නයක්ය.
    ඔය බෝතල් කතාවත් මගඩියක් වන්නට ඉඩ තිබෙන්නේය. ඊයේ රඟ දැක්වුණේත් නාටකයේම තවත් කොටසක් වන්නට ඉඩ ඇත්තේය.
    සොලිසිටර් ජනරාල්වරයා කියූූ පරිද්දෙන් දේශබන්දු ඔය තරම් වැඩ්ඩෙක් නම් බෝතල් දාහක් එකම ගෙදරක තියාගන්නට තරම් මෝඩ වෙන්නට බැරිය.
    ජන්ද නාමලේඛනයකවත් නමක් නැති මිනිහෙක්…
    සොලිසිටර් ජනරාල්වරයා විසින් ghost කෙනෙක් ලෙස හැඳින්වූවා වූ මිනිසෙක්..
    නීතිය මෙන්ම එය නැවිය හැකි ආකාරත් තිතට දත් මිනිහෙක්…
    බෝතල් දාහක් එක ගෙදරක තබාගෙන හිඳීවි දැයි කල්පනා කර බැලීම වටින්නේය.
    කයියාලම්බන ප්‍රීතියෙන් උදම් වූ බයියන් නැලවීම සඳහා මේ නාටක හොඳය.
    කෙසේ වෙතත් අනුරලා හැඳ ඉන්නා සුදු රෙදි සුදු පාටින්ම පවත්වා ගැනීම උදෙසා දැන් දැන් ටිරාන් අලස් ගැන කතිකාව ඇරඹෙනු ඇත්තේය.
    වටගලලාගේ විජේපාලලාගේ බැරිබැරියාව වසන් කරන්නට නම් ටිරාන් අලස් කළු පාටින් පේන්නට ඕනෑය.
    ඒවා එසේ වීම, නොවීම හෝ සිද්ධවන ප්‍රමාණය තීරණය වන්නේ ඩීල් වලට අනුවය.
    ඒ කෑලි තියෙන්නේ ඊළඟ සීසන් එකේය. රිලීස් වන තුරු ඉවසීමෙන් බලා ඉන්නට ඕනෑය.


    නදීශ ද සිල්වා
    2025.03.20
     
    • Wow
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    It is not Jeppa making these statements;
    it is the country's Deputy Solicitor General presenting in court.

    There must undoubtedly be a sound legal rationale behind this, as the Attorney General would not make unsupported claims.

    I trust that many of you may not have a legal background, so I kindly request that, instead of making unjust allegations or resorting to sarcasm, we allow the authorities to carry out their duties.

    Please note that this matter has no connection to Jeppa Baiyya or Toyiyya.
    What the fuck is this? Is this freakin Thorana? Please consider using plain text without style, and there is no need to center-align either.
     
    • Dislike
    Reactions: WAPU

    gama22

    Well-known member
  • white-whirlpool-front-load-washers-chw9160gw-64_1000.jpg

    දේශබන්දුවා වෙනුවෙන්........................