තව පොඩ්ඩෙන් බ්ලාස්ට්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    අඩේ සිංහළු. පොඩි කේස් එකක් උනා බන් අද උදේ.. මම ඊයේ දවසම ෆෝන් එක හොට්ස්පොට් කනෙක්ට් කරලා තිබ්බේ. අද උදේ පාන්දර 4 ට නිකමට අරන් බලද්දී ෆෝන් එක ගිනියම් වෙන්න රත් වෙලා.. අතින් අල්ලන්නත් බෑ.. එහෙම්ම ඕෆ් උනා.. බය වෙච්ච පාර කේසින්ග් එක ගැලෙව්වා.. වොලුයුම් රොකර් බට්න්ස් සේරම බුරුල් වෙලා හැලුනා කියපන්කෝ. සැම්සුන්ග් ෆෝන් එක.ඩිස්ප්ලේ එක ගිනියම් වෙලා.

    මට පට්ට බයක් ආවා බන්.. පිපිරුවා නම් මම අද නෑ බන්... පස්සේ නිවෙන්න තියලා ෆුල් චාර්ජ් කලා. දැන් නම් අවුලක් නෑ.

    උඹලත් ඔය ඇඳේ ෆෝන් එක තියා ගන්න එපා බන්.. පිපිරුවොත් විනාසයි..

    ඒ මොකද බන් එහෙම ගිනියම් වෙන්න රත් වෙන්නෙ ?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    @Anathai

    mage dawasak cam eka on wela thibila ohoma una. 100% battery eka 4% bahala thibba
    over heat warning ekak awith phone eka off una.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    උබ හොස්පොට් දාලා පෝන් එක ඇදේ තියලා වෙල්ලම්මා කියෙව්වද පකෝ ඔච්චර රත් වෙන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    27ROX

    Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    අඩේ සිංහළු. පොඩි කේස් එකක් උනා බන් අද උදේ.. මම ඊයේ දවසම ෆෝන් එක හොට්ස්පොට් කනෙක්ට් කරලා තිබ්බේ. අද උදේ පාන්දර 4 ට නිකමට අරන් බලද්දී ෆෝන් එක ගිනියම් වෙන්න රත් වෙලා.. අතින් අල්ලන්නත් බෑ.. එහෙම්ම ඕෆ් උනා.. බය වෙච්ච පාර කේසින්ග් එක ගැලෙව්වා.. වොලුයුම් රොකර් බට්න්ස් සේරම බුරුල් වෙලා හැලුනා කියපන්කෝ. සැම්සුන්ග් ෆෝන් එක.ඩිස්ප්ලේ එක ගිනියම් වෙලා.

    මට පට්ට බයක් ආවා බන්.. පිපිරුවා නම් මම අද නෑ බන්... පස්සේ නිවෙන්න තියලා ෆුල් චාර්ජ් කලා. දැන් නම් අවුලක් නෑ.

    උඹලත් ඔය ඇඳේ ෆෝන් එක තියා ගන්න එපා බන්.. පිපිරුවොත් විනාසයි..

    ඒ මොකද බන් එහෙම ගිනියම් වෙන්න රත් වෙන්නෙ ?

    ඉස්සර මටත් ඔහොම සීන් එකක් උනා Samsung Note9 එකක්. හොට්ස්පොට් දාල තිබ්බ පැය 3-4 ක් විතර. පූල් එකක් ගාව හිටියෙ. පස්සෙ අතේ වතුර නිසා එහෙමම ෆෝන් එක බෑග් එකක දාගෙන අරන් ආව. එන්න පැය 2ක් විතර ගියා. ගෙදර ඇවිත් බලද්දි දෙකට පැලිල සීල් එක ගාවින් වෙන් වෙලා. බෑග් එකත් එක්ක උනුවෙන්න ගිහිල්ල. බැට්‍රිය ඉදිමිලා පැලෙන්න ඔන්න මෙන්න.. මොන මගුලක් උනාද මන්දා.. :cry:
    ------ Post added on Sep 23, 2024 at 7:56 AM