තව MacBook Air ටිකක් බැස්සුවා සිංහලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    MAcBook Air M2 16 GB එක මිතුරේ. එකකට රු. 44065/= ක් ටැක්ස් වැදිලා තිබුනා. ඒවත් ක්ලයන්ට් තමයි ගෙව්වෙ ඉතින්. :cool: Fedex එකෙන් එවලා තිබුනෙ.

    It4wBik.jpeg
     
    Sen-lu

    Well-known member
  • Mokada ban ochchara MacBook awanne?
    මූ කෙල්ලො ටිකක් දම්මලා ඔන්ලිෆෑන්ස් සීන් එකක් කරනව. ඒ කෙල්ලො නාකි සුද්දො මෝල්කරල ගන්න ඒව තමා ඔය.:cool:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොනවද බන් උබ කරන්නෙ? developing ද?

    Digital marketing කරන්නෙ මචන්ලා.

    Mokada ban ochchara MacBook awanne?

    අපිත් එයාලගෙ standard එකට ඉන්න ඕන කියලා තමයි, ඒ සුදු මහත්තුරු කියන්නෙ බං. :eek:

    අඩෝ පාවිච්චි කරල අයින් කරන පරන මැක් එකක් තියනවනම් දියන්කො :(

    මැරෙන්න කලින් මැක් එකක වැඩ කරල බලන්න ආසයි :(

    අපෝ මට නම් Windows දාහෙන් සම්පතයි බං. :cool:

    මූ කෙල්ලො ටිකක් දම්මලා ඔන්ලිෆෑන්ස් සීන් එකක් කරනව. ඒ කෙල්ලො නාකි සුද්දො මෝල්කරල ගන්න ඒව තමා ඔය.:cool:

    ඒ වැඩේත් නරක නෑ ඉතින්. :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ වාසනාව බන් ඔහොම clients ල හම්බෙන එක.

    30ක් එක්ක විතර වැඩ කලා මචන්. ඒ අතර තමයි මේ ගොල්ලො හිටියේ. මාත් එක්ක පලවෙනි මීටින් එක තිබුනු දවසෙම කිව්වා ඕන තරම් වෙලා වැඩ කරන්න කියලා.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,389
    3,713
    113
    මොනර තැන්න
    අඩෝ පාවිච්චි කරල අයින් කරන පරන මැක් එකක් තියනවනම් දියන්කො :(

    මැරෙන්න කලින් මැක් එකක වැඩ කරල බලන්න ආසයි :(
    මගෙ පපුවත් එක්ක හෝස් ගාල ගියා ☠️
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    අඩෝ පාවිච්චි කරල අයින් කරන පරන මැක් එකක් තියනවනම් දියන්කො :(

    මැරෙන්න කලින් මැක් එකක වැඩ කරල බලන්න ආසයි :(
    dan 2015 wage intel macbook $150 tath thiyanawa.. ebay eke balapan..