MAcBook Air M2 16 GB එක මිතුරේ. එකකට රු. 44065/= ක් ටැක්ස් වැදිලා තිබුනා. ඒවත් ක්ලයන්ට් තමයි ගෙව්වෙ ඉතින්.
Fedex එකෙන් එවලා තිබුනෙ.
Fedex එකෙන් එවලා තිබුනෙ.
Fedex එකෙන් එවලා තිබුනෙ.


Mokada ban ochchara MacBook awanne?MAcBook Air M2 16 GB එක මිතුරේ. එකකට රු. 44065/= ක් ටැක්ස් වැදිලා තිබුනා. ඒවත් ක්ලයන්ට් තමයි ගෙව්වෙ ඉතින්.Fedex එකෙන් එවලා තිබුනෙ.
![]()
මූ කෙල්ලො ටිකක් දම්මලා ඔන්ලිෆෑන්ස් සීන් එකක් කරනව. ඒ කෙල්ලො නාකි සුද්දො මෝල්කරල ගන්න ඒව තමා ඔය.Mokada ban ochchara MacBook awanne?

මොනවද බන් උබ කරන්නෙ? developing ද?
Mokada ban ochchara MacBook awanne?

අඩෝ පාවිච්චි කරල අයින් කරන පරන මැක් එකක් තියනවනම් දියන්කො
මැරෙන්න කලින් මැක් එකක වැඩ කරල බලන්න ආසයි![]()

මූ කෙල්ලො ටිකක් දම්මලා ඔන්ලිෆෑන්ස් සීන් එකක් කරනව. ඒ කෙල්ලො නාකි සුද්දො මෝල්කරල ගන්න ඒව තමා ඔය.![]()

අඩෝ වාසනාව බන් ඔහොම clients ල හම්බෙන එක.Digital marketing කරන්නෙ මචන්ලා.
අඩෝ වාසනාව බන් ඔහොම clients ල හම්බෙන එක.
මගෙ පපුවත් එක්ක හෝස් ගාල ගියාඅඩෝ පාවිච්චි කරල අයින් කරන පරන මැක් එකක් තියනවනම් දියන්කො
මැරෙන්න කලින් මැක් එකක වැඩ කරල බලන්න ආසයි![]()
dan 2015 wage intel macbook $150 tath thiyanawa.. ebay eke balapan..අඩෝ පාවිච්චි කරල අයින් කරන පරන මැක් එකක් තියනවනම් දියන්කො
මැරෙන්න කලින් මැක් එකක වැඩ කරල බලන්න ආසයි![]()