තව MacBook Air ටිකක් බැස්සුවා සිංහලු!

Share Discover GIF
 

Morbius

Well-known member
  • MAcBook Air M2 16 GB එක මිතුරේ. එකකට රු. 44065/= ක් ටැක්ස් වැදිලා තිබුනා. ඒවත් ක්ලයන්ට් තමයි ගෙව්වෙ ඉතින්. :cool: Fedex එකෙන් එවලා තිබුනෙ.


    It4wBik.jpeg
    මොනවා හරි සෙට් වෙන්න පුලුවන් වැඩ තියෙනවද? ඉගෙන ගන්න තමා මට ගොඩක් ඕනේ.