ඔය කියන්නේ advertising management platforms ගැනද?image ads අපි හදනවා මචන්. ගොඩක් අපි කරන්නෙ paid ads (ex: Google Ads, Microsoft Ads, Facebook Ads) ඔප්ටිමයිසින් පාට් එක.
SEO විතරක් නම් මුලම කාලේ කලාට දැන් කරන්නෙ නෑ බං. මට SEO වලට සෙට් වෙච්ච ක්ලයන්ට්ස් පට්ට බජට් පොරවල්. ඉතින් මම SEO විතරක් කරන වැඩ නැවැත්තුවා..
ඔව්. දැන් නම් US ක්ලයන්ට්ස්ලට විතරයි වැඩ කරන්නෙ. ඒක මම හිතලම කරපු දෙයකටත් වඩා වෙච්ච විදිහ.
google, microsoft වල තියෙන private data වලින් අදාල audience එකට reach වෙනවා, ඒ කියන්නේ SEO වලට වඩා ලේසි & effective?
campaign එකක් යන්නේ social media, web sites කීපයක?


