තව MacBook Air ටිකක් බැස්සුවා සිංහලු!

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    image ads අපි හදනවා මචන්. ගොඩක් අපි කරන්නෙ paid ads (ex: Google Ads, Microsoft Ads, Facebook Ads) ඔප්ටිමයිසින් පාට් එක.

    SEO විතරක් නම් මුලම කාලේ කලාට දැන් කරන්නෙ නෑ බං. මට SEO වලට සෙට් වෙච්ච ක්ලයන්ට්ස් පට්ට බජට් පොරවල්. ඉතින් මම SEO විතරක් කරන වැඩ නැවැත්තුවා..

    ඔව්. දැන් නම් US ක්ලයන්ට්ස්ලට විතරයි වැඩ කරන්නෙ. ඒක මම හිතලම කරපු දෙයකටත් වඩා වෙච්ච විදිහ.
    ඔය කියන්නේ advertising management platforms ගැනද?
    google, microsoft වල තියෙන private data වලින් අදාල audience එකට reach වෙනවා, ඒ කියන්නේ SEO වලට වඩා ලේසි & effective?

    campaign එකක් යන්නේ social media, web sites කීපයක?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය කියන්නේ advertising management platforms ගැනද?

    ඔව්.

    google, microsoft වල තියෙන private data වලින් අදාල audience එකට reach වෙනවා, ඒ කියන්නේ SEO වලට වඩා ලේසි & effective?

    නෑ. ගොඩක්ම search කරන අය ටාගට් කරලා ඇඩ්ස් හදන්නෙ. ඊට අමතරව රීමාකටින් කරනවා ඒ ඇඩ්ස් ක්ලික් කරපු අය ටාගට් කරලා. හැම ක්ලික් එකට සල්ලි කැපෙන නිසා ලේසියි කියලා නම් කියන්න බෑ. හැබැයි generally effective than SEO.

    campaign එකක් යන්නේ social media, web sites කීපයක?

    ඒ කිව්වෙ? :eek:

    ඇඩ්ස් ක්ලික් කලාම යන්නෙ ඒ අදාල වෙබ් සයිට් එකේ landing page එකට.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ගොඩක්ම search කරන අය ටාගට් කරලා ඇඩ්ස් හදන්නෙ. ඊට අමතරව රීමාකටින් කරනවා ඒ ඇඩ්ස් ක්ලික් කරපු අය ටාගට් කරලා.
    ඇඩ්ස් ක්ලික් කලාම යන්නෙ ඒ අදාල වෙබ් සයිට් එකේ landing page එකට.
    ලොකු clientsලා ඇති එහෙනම්, අවුරුදු ගාණක් කට්ට කාලා වගේ අයියාගේ පරණ thread බැලුවම:D
    fortune 500 සෙට් වෙලා නැද්ද:P
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලොකු clientsලා ඇති එහෙනම්, අවුරුදු ගාණක් කට්ට කාලා වගේ අයියාගේ පරණ thread බැලුවම:D
    fortune 500 සෙට් වෙලා නැද්ද:P

    Fortune 500 නම් නෑ මල්ලි. ඒත් අපේ එක ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා මාසෙට ඩොලර් ලක්ෂ 70ට වැඩිය Google Ads, Microsoft Ads වලට වියදම් කරන.
     
    • Love
    Reactions: poopoo

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Fortune 500 නම් නෑ මල්ලි. ඒත් අපේ එක ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා මාසෙට ඩොලර් ලක්ෂ 70ට වැඩිය Google Ads, Microsoft Ads වලට වියදම් කරන.

    මොනවා related adsද මචන් කරන්නේ? ads වලට keyword research එකත් ඔයාලා කරනවද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    dan tax wadi karalada, valuation eka kiyada

    එකකට රු. 44065/= ක් ටැක්ස් වැදිලා තිබුනා මචන්. මම clearance එකට කෝල් කලාම කිව්වෙ. ක්ලයන්ට් ගෙවන නිසා එතනින් එහාට හොයන්න ගියේ නෑ.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113
    ඔව්.

    නෑ. ගොඩක්ම search කරන අය ටාගට් කරලා ඇඩ්ස් හදන්නෙ. ඊට අමතරව රීමාකටින් කරනවා ඒ ඇඩ්ස් ක්ලික් කරපු අය ටාගට් කරලා. හැම ක්ලික් එකට සල්ලි කැපෙන නිසා ලේසියි කියලා නම් කියන්න බෑ. හැබැයි generally effective than SEO.

    ඒ කිව්වෙ? :eek:

    ඇඩ්ස් ක්ලික් කලාම යන්නෙ ඒ අදාල වෙබ් සයිට් එකේ landing page එකට.
    ads run karanna client pay karanawada? nathnam oya pay karala passe client gen charge karanawada
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113
    ක්ලයන්ට් pay කරන්නෙ බං.
    umba ad account eka manage karana ekada karanne? client gen charge karanne kohomada umbe wada waladi? payment gateway? price karana vidiyath dapanko puluwan nam.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    එකකට රු. 44065/= ක් ටැක්ස් වැදිලා තිබුනා මචන්. මම clearance එකට කෝල් කලාම කිව්වෙ. ක්ලයන්ට් ගෙවන නිසා එතනින් එහාට හොයන්න ගියේ නෑ.
    mac macbook air m2 16gb ram eka thyinawda bn? 1 tb eka podak kiyapanko . anika experience eka kohmada?