තව_දීපං_ඉන්දියාවට පුක

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    බුදුහාමුදුරුවන්ව විතරක් නෙමෙයි ඒත් එක්කම උන් අපේ ඉතිහාසයත් කොල්ලකෑව.අදත් උන් කරන්නෙ අපිව කොල්ලකන එකම තමයි.අපේ ලොකුම හතුර ඉන්දියාව මිසක් ඇමරිකාව යුරෝපෙ නෙමෙයි

    ඒක අපේ රටේ ගොබිලොන්ට තේරෙන්නේ නැති එකනේ බං වැඩේ.:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමාරුවක් නැති හින්දද ආගමක් උස්සන් ආවේ.:rofl:ඉන්දියාවෙන් බුද්ධාගම ආව කියලා අපි උන් කරන කියන හැම දෙයක්ම කරන්න ඕන කියලා තමා උබ කියන්නේ..ltte කාලේ උබ උන්ටත් සපෝර්ට් කරන්න ඇති.මොකද උන්ටත් ට්‍රේන් එක දුන්නේ ඉන්දියාවෙන් නේ.:rofl:

    උබ කියල තෙඩ් එකේ දල තිබුනේ ලංකාව ඉන්දියාව ළඟ නොහිටිය නම් මිට වඩා හොදයි කියල... එත් ලංකාව තම මේ විදියට හරි තියෙන්නේ බුද්දහගම නිසා... ඒක ලැබුනේ ඉන්දියාවෙන් නේ, එකයි මම කිව්වේ. දැන් අපිට ලංකාව ඉන්දියාව ලගින් ගලවාගෙන ගිහිල්ල වෙන කොහේ හරි තියන්න පුලුවන් උනා නම් නම් හොදයි. එත් ඉස්සර ලංකාව ඉන්දියාව ලග තිබ්බ එකේ නරකට වඩා හොද තියනවා...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    "මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"

    ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?:dull:

    eka patta bn.indiyaw laga hitiye nethnam buddagam nelune.ethakota buddhagama erabunu then buddhagam nethiwenne lankawa laga nisad?eh
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උබ කියල තෙඩ් එකේ දල තිබුනේ ලංකාව ඉන්දියාව ළඟ නොහිටිය නම් මිට වඩා හොදයි කියල... එත් ලංකාව තම මේ විදියට හරි තියෙන්නේ බුද්දහගම නිසා... ඒක ලැබුනේ ඉන්දියාවෙන් නේ, එකයි මම කිව්වේ. දැන් අපිට ලංකාව ඉන්දියාව ලගින් ගලවාගෙන ගිහිල්ල වෙන කොහේ හරි තියන්න පුලුවන් උනා නම් නම් හොදයි. එත් ඉස්සර ලංකාව ඉන්දියාව ලග තිබ්බ එකේ නරකට වඩා හොද තියනවා...

    ඉන්දියාවෙන් අපිට හොඳ දේවල් ලබිලා තියනවා, ආගම සංස්කෘතිය වගේ දේවල්... මිහිඳු හිමියන් වැඩම කරපු එක ලංකාවේ ලොකු වෙනසක් උනා.. ඒ වගේම ධන්ත දාතුව, ශ්‍රී මහා බෝධිය වැඩම කිරීම වගේ දේවල් සිද්ධ වෙලා තියනවා.

    මීට අමතරව චෝල ආක්‍රමණ වගේ දේවල් වලින් අපේ රටේ සමහර දේවල් විනාශ වෙලත් තියනවා... අපි ඉන්දියාව නැතිව යුරොපේ වගේ ගාව දූපත් උනානම් ඔයිට හපන්. රොමන් කාරයෝ ඇවිල්ලා කෙලලා යනවා.. ලෝක යුද්ධ කාලේ කුඩු පට්ටම් වෙනවා.

    දෙයක් විවේචනය කරද්දි දෙපැත්තම බලන්න ඕනි... උඹේ තර්කය හරි.
    රටේ පිහිටීමට බනින්නේ නැතිව රට හදන්න මහන්සි උනොත් හොඳයි අපි හැමෝම

    :yes: ඉස්සර අනිත් බලවත් රටවල් ඒවා ලග තියන පොඩි රටවල් වලට සලකල තියන විදියත් එක්ක බැලුවම ඉන්දියාවෙන් අපිට ලොකු නරකක් වෙලා නෑ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    මේ දේවල් ඔක්කොම ලැබුනෙ ජම්බුද්වීපයෙන් කියලනෙ හැමතැනම තියෙන්නෙ.ජම්බුද්වීපය යනු එදා සිව්හෙලයටම අයිති කොටසක් මිස කිසිසේත්ම වෙනත් රටක කොටසක් නොවේ.මේ ජම්බුද්වීපය කියන්නෙ එක ඉන්දියාව කියල හිතාගත්ත නිසා අපිට අපේ සියල්ලම ඉන්දියාවට පවරල දෙන්න උනා.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බුදු හාමුදුරුවෝ නේපාලේ. අශෝක කාශ්මීරේ (disputed area in present day). අපිට අරින්න හදන එවුන් ඉන්නේ අර පෑන්ටියක් වගේ shape එකෙක් තියෙන එකේ.
    ශරිද?
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    අමාරුවක් නැති හින්දද ආගමක් උස්සන් ආවේ.:rofl:ඉන්දියාවෙන් බුද්ධාගම ආව කියලා අපි උන් කරන කියන හැම දෙයක්ම කරන්න ඕන කියලා තමා උබ කියන්නේ..ltte කාලේ උබ උන්ටත් සපෝර්ට් කරන්න ඇති.මොකද උන්ටත් ට්‍රේන් එක දුන්නේ ඉන්දියාවෙන් නේ.:rofl:

    යුරෝපෙන් ltte එකට නැවක් එවද්දී ඉන්දියාව කිව්ව මතකද ඉන්දියන් සාගරයට ඇතුල් උනොත් ගහනවා කියලා?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    reputation_neg.gif
    තව_දීපං_ඉන්දියාවට පුක 03-02-2016 09:43 AM puka nodi pala sonnayo
    හා... :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ දේවල් ඔක්කොම ලැබුනෙ ජම්බුද්වීපයෙන් කියලනෙ හැමතැනම තියෙන්නෙ.ජම්බුද්වීපය යනු එදා සිව්හෙලයටම අයිති කොටසක් මිස කිසිසේත්ම වෙනත් රටක කොටසක් නොවේ.මේ ජම්බුද්වීපය කියන්නෙ එක ඉන්දියාව කියල හිතාගත්ත නිසා අපිට අපේ සියල්ලම ඉන්දියාවට පවරල දෙන්න උනා.
    බුදු හාමුදුරුවො ලංකාවෙ කියන එකනෙ උඹ ඔය කියන්න යන්නෙ. බුදු හාමුදුරුවො නේපාලෙ. උඹ කියන විදිහට සුද්ධෝදන රජ්ජුරුවො යශෝදරා ඔක්කොම ලංකාවෙ වෙන්න ඕන. බොරු කියන්න එපා බන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    :yes: ඉස්සර අනිත් බලවත් රටවල් ඒවා ලග තියන පොඩි රටවල් වලට සලකල තියන විදියත් එක්ක බැලුවම ඉන්දියාවෙන් අපිට ලොකු නරකක් වෙලා නෑ.

    ow ban koi ratath ohoma tamai, langama tiyana ratata kelawanne :)

    මේ දේවල් ඔක්කොම ලැබුනෙ ජම්බුද්වීපයෙන් කියලනෙ හැමතැනම තියෙන්නෙ.ජම්බුද්වීපය යනු එදා සිව්හෙලයටම අයිති කොටසක් මිස කිසිසේත්ම වෙනත් රටක කොටසක් නොවේ.මේ ජම්බුද්වීපය කියන්නෙ එක ඉන්දියාව කියල හිතාගත්ත නිසා අපිට අපේ සියල්ලම ඉන්දියාවට පවරල දෙන්න උනා.

    සිව් හෙළය කියන්නේ නාග, යක්ෂ, දේව කුම්භාණ්ඩ හෙළ මිසක් ඒකට ජම්බුදීපයේ කෑල්ලක් අයිති වෙන්නේ කොහොමද? තව දෙයක් අපි මේ කතා කරන ගොඩක් වචනත් සංස්කෘත ඒවත් ඉන්දියාවේ.

    ඒවා ආව කියලා ඉන්දියාවට අපේ රටින් කෑලි දෙන්න ඕනි නෑ.. උන්ට මෙහෙ ලගින්නත් දෙන්න ඕනි නෑ. ඉන්දියක් ක්‍රිකට් ගත්තත් සක්කිලි ඉන්නේ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :lol:
    ඉන්දියාවෙන් අපිට ලැබුනු කිසි දෙයක් නෑ.උන් අපේ දේවල් හොරකම් කලා මිස අපිට උන්ගෙන් ලැබිච්ච කිසිදෙයක් නෑ.
    කොටින්ම කිව්වොත් උන් අපේ බුදුහාමුදුරුවන්වත් හොරකම් කලා.

    :lol::lol::lol: Pissu nattam hodai
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉන්දියාවෙන් අපිට හොඳ දේවල් ලබිලා තියනවා, ආගම සංස්කෘතිය වගේ දේවල්... මිහිඳු හිමියන් වැඩම කරපු එක ලංකාවේ ලොකු වෙනසක් උනා.. ඒ වගේම ධන්ත දාතුව, ශ්‍රී මහා බෝධිය වැඩම කිරීම වගේ දේවල් සිද්ධ වෙලා තියනවා.

    මීට අමතරව චෝල ආක්‍රමණ වගේ දේවල් වලින් අපේ රටේ සමහර දේවල් විනාශ වෙලත් තියනවා... අපි ඉන්දියාව නැතිව යුරොපේ වගේ ගාව දූපත් උනානම් ඔයිට හපන්. රොමන් කාරයෝ ඇවිල්ලා කෙලලා යනවා.. ලෝක යුද්ධ කාලේ කුඩු පට්ටම් වෙනවා.

    දෙයක් විවේචනය කරද්දි දෙපැත්තම බලන්න ඕනි... උඹේ තර්කය හරි.
    රටේ පිහිටීමට බනින්නේ නැතිව රට හදන්න මහන්සි උනොත් හොඳයි අපි හැමෝම

    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බුදු හාමුදුරුවෝ නේපාලේ. අශෝක කාශ්මීරේ (disputed area in present day). අපිට අරින්න හදන එවුන් ඉන්නේ අර පෑන්ටියක් වගේ shape එකෙක් තියෙන එකේ.
    ශරිද?

    green-yes-text-smiley-emoticon.gif
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ow ban koi ratath ohoma tamai, langama tiyana ratata kelawanne :)

    සිව් හෙළය කියන්නේ නාග, යක්ෂ, දේව කුම්භාණ්ඩ හෙළ මිසක් ඒකට ජම්බුදීපයේ කෑල්ලක් අයිති වෙන්නේ කොහොමද? තව දෙයක් අපි මේ කතා කරන ගොඩක් වචනත් සංස්කෘත ඒවත් ඉන්දියාවේ.

    ඒවා ආව කියලා ඉන්දියාවට අපේ රටින් කෑලි දෙන්න ඕනි නෑ.. උන්ට මෙහෙ ලගින්නත් දෙන්න ඕනි නෑ. ඉන්දියක් ක්‍රිකට් ගත්තත් සක්කිලි ඉන්නේ..

    ජම්බුද්වීපයේ කඩයිම් පොත් තියෙනව බන් එන්ගලන්තෙ කෞතුකාකාගාරෙ. පේරාදෙනිය කැම්පස් එකේ ලයිබ්‍රි එකෙත් තියෙනව කියල කියනව.ඒව එලියට ආපු දවසක මේ ප්‍රශ්නෙ විසඳෙනව.දේව හෙලය කියන කොටසට තමයි ජම්බුද්වීපය අයිති වෙන්නෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බුදු හාමුදුරුවො ලංකාවෙ කියන එකනෙ උඹ ඔය කියන්න යන්නෙ. බුදු හාමුදුරුවො නේපාලෙ. උඹ කියන විදිහට සුද්ධෝදන රජ්ජුරුවො යශෝදරා ඔක්කොම ලංකාවෙ වෙන්න ඕන. බොරු කියන්න එපා බන්.
    එහෙම තමයි මුන් කියන්නේ,

    මෙන්න මේ ගොල්ලො කියන කතාව...

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජම්බුද්වීපයේ කඩයිම් පොත් තියෙනව බන් එන්ගලන්තෙ කෞතුකාකාගාරෙ. පේරාදෙනිය කැම්පස් එකේ ලයිබ්‍රි එකෙත් තියෙනව කියල කියනව.ඒව එලියට ආපු දවසක මේ ප්‍රශ්නෙ විසඳෙනව.දේව හෙලය කියන කොටසට තමයි ජම්බුද්වීපය අයිති වෙන්නෙ.

    ඕව තියෙනවා කිව්වට පිලිගන්න පුළුවන් සාධක නෑනේ.අරහේ තියෙනවා මෙහේ තියෙනවා නොකියා පෙන්නුවනම් හරිනේ