බුදුහාමුදුරුවන්ව විතරක් නෙමෙයි ඒත් එක්කම උන් අපේ ඉතිහාසයත් කොල්ලකෑව.අදත් උන් කරන්නෙ අපිව කොල්ලකන එකම තමයි.අපේ ලොකුම හතුර ඉන්දියාව මිසක් ඇමරිකාව යුරෝපෙ නෙමෙයි
ඒක අපේ රටේ ගොබිලොන්ට තේරෙන්නේ නැති එකනේ බං වැඩේ.

බුදුහාමුදුරුවන්ව විතරක් නෙමෙයි ඒත් එක්කම උන් අපේ ඉතිහාසයත් කොල්ලකෑව.අදත් උන් කරන්නෙ අපිව කොල්ලකන එකම තමයි.අපේ ලොකුම හතුර ඉන්දියාව මිසක් ඇමරිකාව යුරෝපෙ නෙමෙයි

අමාරුවක් නැති හින්දද ආගමක් උස්සන් ආවේ.ඉන්දියාවෙන් බුද්ධාගම ආව කියලා අපි උන් කරන කියන හැම දෙයක්ම කරන්න ඕන කියලා තමා උබ කියන්නේ..ltte කාලේ උබ උන්ටත් සපෝර්ට් කරන්න ඇති.මොකද උන්ටත් ට්රේන් එක දුන්නේ ඉන්දියාවෙන් නේ.
![]()
"මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"
ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?
උබ කියල තෙඩ් එකේ දල තිබුනේ ලංකාව ඉන්දියාව ළඟ නොහිටිය නම් මිට වඩා හොදයි කියල... එත් ලංකාව තම මේ විදියට හරි තියෙන්නේ බුද්දහගම නිසා... ඒක ලැබුනේ ඉන්දියාවෙන් නේ, එකයි මම කිව්වේ. දැන් අපිට ලංකාව ඉන්දියාව ලගින් ගලවාගෙන ගිහිල්ල වෙන කොහේ හරි තියන්න පුලුවන් උනා නම් නම් හොදයි. එත් ඉස්සර ලංකාව ඉන්දියාව ලග තිබ්බ එකේ නරකට වඩා හොද තියනවා...
ඉන්දියාවෙන් අපිට හොඳ දේවල් ලබිලා තියනවා, ආගම සංස්කෘතිය වගේ දේවල්... මිහිඳු හිමියන් වැඩම කරපු එක ලංකාවේ ලොකු වෙනසක් උනා.. ඒ වගේම ධන්ත දාතුව, ශ්රී මහා බෝධිය වැඩම කිරීම වගේ දේවල් සිද්ධ වෙලා තියනවා.
මීට අමතරව චෝල ආක්රමණ වගේ දේවල් වලින් අපේ රටේ සමහර දේවල් විනාශ වෙලත් තියනවා... අපි ඉන්දියාව නැතිව යුරොපේ වගේ ගාව දූපත් උනානම් ඔයිට හපන්. රොමන් කාරයෝ ඇවිල්ලා කෙලලා යනවා.. ලෝක යුද්ධ කාලේ කුඩු පට්ටම් වෙනවා.
දෙයක් විවේචනය කරද්දි දෙපැත්තම බලන්න ඕනි... උඹේ තර්කය හරි.
රටේ පිහිටීමට බනින්නේ නැතිව රට හදන්න මහන්සි උනොත් හොඳයි අපි හැමෝම
ඉස්සර අනිත් බලවත් රටවල් ඒවා ලග තියන පොඩි රටවල් වලට සලකල තියන විදියත් එක්ක බැලුවම ඉන්දියාවෙන් අපිට ලොකු නරකක් වෙලා නෑ. ඉන්දියාවෙන් අපිට හොඳ දේවල් ලබිලා තියනවා, ආගම සංස්කෘතිය වගේ දේවල්... මිහිඳු හිමියන් වැඩම කරපු එක ලංකාවේ ලොකු වෙනසක් උනා.. ඒ වගේම ධන්ත දාතුව, ශ්රී මහා බෝධිය වැඩම කිරීම වගේ දේවල් සිද්ධ වෙලා තියනවා.
අමාරුවක් නැති හින්දද ආගමක් උස්සන් ආවේ.ඉන්දියාවෙන් බුද්ධාගම ආව කියලා අපි උන් කරන කියන හැම දෙයක්ම කරන්න ඕන කියලා තමා උබ කියන්නේ..ltte කාලේ උබ උන්ටත් සපෝර්ට් කරන්න ඇති.මොකද උන්ටත් ට්රේන් එක දුන්නේ ඉන්දියාවෙන් නේ.
![]()
බුදු හාමුදුරුවො ලංකාවෙ කියන එකනෙ උඹ ඔය කියන්න යන්නෙ. බුදු හාමුදුරුවො නේපාලෙ. උඹ කියන විදිහට සුද්ධෝදන රජ්ජුරුවො යශෝදරා ඔක්කොම ලංකාවෙ වෙන්න ඕන. බොරු කියන්න එපා බන්.මේ දේවල් ඔක්කොම ලැබුනෙ ජම්බුද්වීපයෙන් කියලනෙ හැමතැනම තියෙන්නෙ.ජම්බුද්වීපය යනු එදා සිව්හෙලයටම අයිති කොටසක් මිස කිසිසේත්ම වෙනත් රටක කොටසක් නොවේ.මේ ජම්බුද්වීපය කියන්නෙ එක ඉන්දියාව කියල හිතාගත්ත නිසා අපිට අපේ සියල්ලම ඉන්දියාවට පවරල දෙන්න උනා.
ඉස්සර අනිත් බලවත් රටවල් ඒවා ලග තියන පොඩි රටවල් වලට සලකල තියන විදියත් එක්ක බැලුවම ඉන්දියාවෙන් අපිට ලොකු නරකක් වෙලා නෑ.

මේ දේවල් ඔක්කොම ලැබුනෙ ජම්බුද්වීපයෙන් කියලනෙ හැමතැනම තියෙන්නෙ.ජම්බුද්වීපය යනු එදා සිව්හෙලයටම අයිති කොටසක් මිස කිසිසේත්ම වෙනත් රටක කොටසක් නොවේ.මේ ජම්බුද්වීපය කියන්නෙ එක ඉන්දියාව කියල හිතාගත්ත නිසා අපිට අපේ සියල්ලම ඉන්දියාවට පවරල දෙන්න උනා.
ඉන්දියාවෙන් අපිට ලැබුනු කිසි දෙයක් නෑ.උන් අපේ දේවල් හොරකම් කලා මිස අපිට උන්ගෙන් ලැබිච්ච කිසිදෙයක් නෑ.
කොටින්ම කිව්වොත් උන් අපේ බුදුහාමුදුරුවන්වත් හොරකම් කලා.

Pissu nattam hodaiඉන්දියාවෙන් අපිට හොඳ දේවල් ලබිලා තියනවා, ආගම සංස්කෘතිය වගේ දේවල්... මිහිඳු හිමියන් වැඩම කරපු එක ලංකාවේ ලොකු වෙනසක් උනා.. ඒ වගේම ධන්ත දාතුව, ශ්රී මහා බෝධිය වැඩම කිරීම වගේ දේවල් සිද්ධ වෙලා තියනවා.
මීට අමතරව චෝල ආක්රමණ වගේ දේවල් වලින් අපේ රටේ සමහර දේවල් විනාශ වෙලත් තියනවා... අපි ඉන්දියාව නැතිව යුරොපේ වගේ ගාව දූපත් උනානම් ඔයිට හපන්. රොමන් කාරයෝ ඇවිල්ලා කෙලලා යනවා.. ලෝක යුද්ධ කාලේ කුඩු පට්ටම් වෙනවා.
දෙයක් විවේචනය කරද්දි දෙපැත්තම බලන්න ඕනි... උඹේ තර්කය හරි.
රටේ පිහිටීමට බනින්නේ නැතිව රට හදන්න මහන්සි උනොත් හොඳයි අපි හැමෝම

බුදු හාමුදුරුවෝ නේපාලේ. අශෝක කාශ්මීරේ (disputed area in present day). අපිට අරින්න හදන එවුන් ඉන්නේ අර පෑන්ටියක් වගේ shape එකෙක් තියෙන එකේ.
ශරිද?
ow ban koi ratath ohoma tamai, langama tiyana ratata kelawanne
සිව් හෙළය කියන්නේ නාග, යක්ෂ, දේව කුම්භාණ්ඩ හෙළ මිසක් ඒකට ජම්බුදීපයේ කෑල්ලක් අයිති වෙන්නේ කොහොමද? තව දෙයක් අපි මේ කතා කරන ගොඩක් වචනත් සංස්කෘත ඒවත් ඉන්දියාවේ.
ඒවා ආව කියලා ඉන්දියාවට අපේ රටින් කෑලි දෙන්න ඕනි නෑ.. උන්ට මෙහෙ ලගින්නත් දෙන්න ඕනි නෑ. ඉන්දියක් ක්රිකට් ගත්තත් සක්කිලි ඉන්නේ..
එහෙම තමයි මුන් කියන්නේ,බුදු හාමුදුරුවො ලංකාවෙ කියන එකනෙ උඹ ඔය කියන්න යන්නෙ. බුදු හාමුදුරුවො නේපාලෙ. උඹ කියන විදිහට සුද්ධෝදන රජ්ජුරුවො යශෝදරා ඔක්කොම ලංකාවෙ වෙන්න ඕන. බොරු කියන්න එපා බන්.
ජම්බුද්වීපයේ කඩයිම් පොත් තියෙනව බන් එන්ගලන්තෙ කෞතුකාකාගාරෙ. පේරාදෙනිය කැම්පස් එකේ ලයිබ්රි එකෙත් තියෙනව කියල කියනව.ඒව එලියට ආපු දවසක මේ ප්රශ්නෙ විසඳෙනව.දේව හෙලය කියන කොටසට තමයි ජම්බුද්වීපය අයිති වෙන්නෙ.