තහනම් කලාපයක්වූ හග්ගල අභිරහස් සීතා පොකුණ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තහනම් කලාපයක්වූ හග්ගල අභිරහස් සීතා පොකුණ

    ආණ්ඩුවෙන් කාටවත් යන්න දෙන් නැති
    තහනම් කලාපයක් වූ ගහකොළ මැරෙන හග්ගල අබිරහස් සීතා පොකුණ

    විනාඩි 15 තප්.40 සිට:cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඒ වගේම තමයි තංගල්ලට එහා තියෙන උස්සන්ගොඩ.
    මෙතන හෙළරජු රාවණයන්ගේ යානයක් අනතුරට පත්වෙලා ඒ යානයේ ඉන්ධන විශාල වශයෙන් කාන්දු වීම නිසා ඒම ස්ථානයේ පොලවේ ලොකු ගස් වැවෙන්නේ නෑ

    අදටත් එම යානයේ දැවී ඉතුරු උන ලෝහ කොටස් දැකගත හැකියි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ වගේම තමයි තංගල්ලට එහා තියෙන උස්සන්ගොඩ.
    මෙතන හෙළරජු රාවණයන්ගේ යානයක් අනතුරට පත්වෙලා ඒ යානයේ ඉන්ධන විශාල වශයෙන් කාන්දු වීම නිසා ඒම ස්ථානයේ පොලවේ ලොකු ගස් වැවෙන්නේ නෑ

    අදටත් එම යානයේ දැවී ඉතුරු උන ලෝහ කොටස් දැකගත හැකියි

    මොනවද ලෝහ කොටස් .
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඒ වගේම තමයි තංගල්ලට එහා තියෙන උස්සන්ගොඩ.
    මෙතන හෙළරජු රාවණයන්ගේ යානයක් අනතුරට පත්වෙලා ඒ යානයේ ඉන්ධන විශාල වශයෙන් කාන්දු වීම නිසා ඒම ස්ථානයේ පොලවේ ලොකු ගස් වැවෙන්නේ නෑ

    අදටත් එම යානයේ දැවී ඉතුරු උන ලෝහ කොටස් දැකගත හැකියි

    මොනවද ලෝහ කොටස් .

    අම්මෝ මෙහෙමත් ටියුබ් ලයිට් එකක් :rofl: :rofl: :rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ වගේම තමයි තංගල්ලට එහා තියෙන උස්සන්ගොඩ.
    මෙතන හෙළරජු රාවණයන්ගේ යානයක් අනතුරට පත්වෙලා ඒ යානයේ ඉන්ධන විශාල වශයෙන් කාන්දු වීම නිසා ඒම ස්ථානයේ පොලවේ ලොකු ගස් වැවෙන්නේ නෑ

    අදටත් එම යානයේ දැවී ඉතුරු උන ලෝහ කොටස් දැකගත හැකියි

    මම ගිහින් තියෙනවා බන් දෙපාරක්...

    චාමරගේ සෝන්ග් එකක් තියෙය්... උස්සන්ගොඩ කදු මුදුනට සිසිල ගෙන එන.....

    පස් රතුය්, උස ගස් වැවෙන්නේ නැහැ උබ හරි කුකුලොහ්....
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,391
    113
    ඒ වගේම තමයි තංගල්ලට එහා තියෙන උස්සන්ගොඩ.
    මෙතන හෙළරජු රාවණයන්ගේ යානයක් අනතුරට පත්වෙලා ඒ යානයේ ඉන්ධන විශාල වශයෙන් කාන්දු වීම නිසා ඒම ස්ථානයේ පොලවේ ලොකු ගස් වැවෙන්නේ නෑ

    අදටත් එම යානයේ දැවී ඉතුරු උන ලෝහ කොටස් දැකගත හැකියි

    Ithihasaya Ekka Athal Genima Anumatha Nokarami ;);):no::no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,030
    113
    Ai oya area eka neda hanuman uge ara athe tiyan inna nuclear weapon eken destroy kare.Ashok watika kiyala area ekak.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    radiation වැඩි නිසා වෙන්න ඇති ගස් කොළන් මැරෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාවණාත් එක්ක නිජබූමි සංකල්පය එකතුවෙන හැටි කාටවත් කියන්න පුලුවන්ද ??
     
    පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එළ්ලවල මේධානන්ද හිමි රාවණා පස්සේ එල්ලෙව්වේ නැත්තේ ඇයි කියල කාටවත් කියන්න පුලුවන්ද ??
     
    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28
    පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එළ්ලවල මේධානන්ද හිමි රාවණා පස්සේ එල්ලෙව්වේ නැත්තේ ඇයි කියල කාටවත් කියන්න පුලුවන්ද ??

    sirama kathawa.. aththatama ai ban a