යට ගලක් ඇති .ලොකු ගස් වලට මුල් අදින්න බෑනෙ එතකොට .![]()
radiation thiyanawanm othana ai kuruth geiger counter ekak genihin check karanne naththe.![]()
පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එළ්ලවල මේධානන්ද හිමි රාවණා පස්සේ එල්ලෙව්වේ නැත්තේ ඇයි කියල කාටවත් කියන්න පුලුවන්ද ??
රාවණා යනු හිතලුවක් වීමත්, කිසිම පුරාවිද්‍යාත්මක සාක්ෂි රාවණා සම්බන්ධයෙන් නොතිබීමත් නිසා.
පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එළ්ලවල මේධානන්ද හිමි රාවණා පස්සේ එල්ලෙව්වේ නැත්තේ ඇයි කියල කාටවත් කියන්න පුලුවන්ද ??
radiation thiyanawanm othana ai kuruth geiger counter ekak genihin check karanne naththe.![]()
යට ගලක් ඇති .ලොකු ගස් වලට මුල් අදින්න බෑනෙ එතකොට .![]()

හින්දු සාහිත්‍යක් ඔප්පු කරන්න ලංකාවෙ උන් දගලන දැගලිල්ල දැක්කාම ලංකාව තාම දියුණු නැත්තෙ ඇයි කියල හිතාගන්න පුළුවන්.







ඒක යුරෝපෙ ගෑනුන්ගෙ තියන පර්සනලිටි එක. ඒ කෙල්ලො කොහොමත් කොන්ද කෙලින් තියන් ඉන්න කෙල්ලො. රැජිනව දැක්කොත් මයිත්‍රි ගෑනි නෙමේ ලංකාවෙ මොන ගෑනිත් ඔහොම තමා නැමෙන්නෙ. උඹ හිතන්න එපා යුරෝපෙ කෙල්ලන්ගෙ පර්සනලිටි එක ලංකාවෙ ගොබ්බ ගෑනුන්ගෙ ඇති කියල. ලංකාවෙ ගෑනුන්ට හිතන්නවත් බෑ එහෙම පර්සනලිටි එකක් ගන්න. උඹ කියන රාවණාගෙ කාලෙ හිටපුලංකාවෙ ගෑනුත් ඔහොමම තමා. එදා අද කියල වෙනසක් නෑ.මේ කොදෙව්වාසින් දගලන්න කලින් උඹලා දියුණුයයි සම්මත කරන්න හදන සුද්දා මේවා ගැන හොයනවා .. මොකද උන් කාගෙවත් වහල්ලු නෙමෙයි මෙහෙ ඉන්න කලුසුද්දෝ වගේ
Dwarka, India - 12,000 Year Old City of Lord Krishna Found
මේ රටේ ඉන්නේ ඉන්දියානු බුද්දගෝෂ සහ මහානාම අනුගාමික බෞද්දයන් බහුතරයක් සහ වික්ටොරියානු කලුසුදු වහල් මානසිකත්වයෙන් සිටින ලිoමැඩියෝ පිරිසක් . ඒකයි උඹටත් ඔය වගේ ආකල්ප පහල වෙන්නේ ..
මම කිව්වා ඒවා ඔලුවට යන් නැත්තම් මේ පල්ලේහා විඩියෝ වත් බලපන්
(තප් 27 සිට )
(විනාඩි 2යි තප් 31 සිට)
බලපන්කෝ ට්‍රම්ප් ගෑනි කොන්ද කෙලින් තියාගෙන ඉන්න කොට අපේ මයිත්‍රි මැඩම් නැවෙන නැවිල්ලක් .තොපිලටත් හැදිලා තියෙන්නේ මේ ලෙඩේම තමයි. මොන බලු වැඩේ කලත් අදත් ඇමරිකාව කෙලින් ඉන්න ජාතියක්![]()
Bijjo rawana genu ganna nemei indiawata giye.හොද වෙලාවට රාවණා ඉන්දියාවට විතරක් ගියේ. ඒක හින්දනෙ සීතව උස්සන් ආවෙ. යුරෝපෙට එහෙම ගියානන් එහෙ හිටපු කෑලිවල ලස්සනට මූ රජකමත් එපා කියල යුරෝපෙම නවතිනව කතා දෙකක් නෑ.
#just asking

e kale indiawata pita desayakin kisima balapemak awith nethi prabala rajjayak. Rawana seethawa ussan awe indiawe lokuwa bassanna kiyala thamai kiyanne. Rawana seethawa ekkan awata kisima hiriherayak karala ne. ekenma penawa rawanata ona une Raama ekka gemak daganna. Rawanaagema malli paawala dun ne nam Raamata badu banis. Thamuge rate dewaluth age karapalla pita rata ewwama hodai kiyan inne nethiwa.. Lankawe lassana kello nethiwa nemi bolaw. tikak as erala balapiyaw 

Bijjo rawana genu ganna nemei indiawata giye.e kale indiawata pita desayakin kisima balapemak awith nethi prabala rajjayak. Rawana seethawa ussan awe indiawe lokuwa bassanna kiyala thamai kiyanne. Rawana seethawa ekkan awata kisima hiriherayak karala ne. ekenma penawa rawanata ona une Raama ekka gemak daganna. Rawanaagema malli paawala dun ne nam Raamata badu banis. Thamuge rate dewaluth age karapalla pita rata ewwama hodai kiyan inne nethiwa.. Lankawe lassana kello nethiwa nemi bolaw. tikak as erala balapiyaw




ඇතුල්වීම තහනම් .අධිරක්ෂිතයක් .මෙවන් රක්ශිත මේ රටටම 3යි තියෙන්නේ.. එකක් රිටිගල කදු මුදුන ,අනික හග්ගල කදු මුදුන ,අනික යාල අබිරහස් කලාපයක් . කියන්නේනම් පරිසර වටිනාකම නිසා මෙහෙම අධිරක්ශිත කලා කියලා . මේ ස්ථාන ඔක්කොම පුරාවිද්‍යාත්මක අබිරහස් සගවාගෙන ඉන්න ස්ථාන .. මටනම් හිතෙන්නේ මේවා හෙලිවෙයි කියන බයටයි කාටවත් යන්න දෙන් නැත්තේ.scientist ලට අවසර අරන් යන්න පුලුවන්
උබලට මේවා කොහොම තේරුම් කරලා දෙන්නද මන්ද ..අදීසංවේදී පරිසර පද්දති කියල දෙයක් තියනවා ඒවා ඕනෑම රටක තියනවා ලංකාවෙත් හෝටන් තැන්නේ කොටසක්/හග්ගල කොටසක් සහ සදතැන්නේ කොටසක් /සිරිපාද රක්ෂිතයේ කොටසක් උබ කියන ඔය යාල සහ රිටිගලනම් එහෙම දෙයක් මම ඇහුවේ අද ..රිටිගල රක්ෂිතයේ CA231 කොටසට යන්න දෙන්නේ නැත්තේ එකේ තියන දුර්ලභ වටිනා ගස් හොරු කපන නිසා නැතුව වෙන රෙද්දකට නෙමේ ..මම ඉහත සදහන් කරපු අදීසංවේදී පරිසර පද්දති වලට යන්න දෙන්නේ නැත්තේ ඒම පරිසර පද්දති වල ක්‍රියා කාරිත්වයට මානව මැදිහත් වීම් බාදාවක් වෙන නිසා ..උබ එකක් කියල තියනවා හරියට මොනවා හරි පරීක්ෂණයකට හරි ව්‍යාපෘතියකට හරි නම් යන්න පුලුහන් ...එකට ව්‍යාපෘතිය ගැන අදාල කැම්පස්එකේ සහතික කරපු ලියුමක් වනජීවී එකට සහ ෆොරස්ට් එකට යවල ඒ තැන දෙකෙන්ම් අනුමත වෙලා ඒ ප්‍රදේශයේ අඩවි වන නිලදරියගේනුත් සහතික වෙන්න ඕනේ ...තව විස්තර ඕනේ නම් අහපල්ලා ..ඔය රාවණ වගේ බොරු සීන් පස්සේ හොය හොයා යන්න එපා කාලේ අපරාදේ ..ඉස්සර TNL එකේ රාමායනය පෙන්නුවේ නැත්නම් සින්ඝලුන්ගේ රාවනා ලොවෙත් නැ ලොවි ගහෙත් නැ ...