තහනම් කලාපයක්වූ හග්ගල අභිරහස් සීතා පොකුණ

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    යට ගලක් ඇති .ලොකු ගස් වලට මුල් අදින්න බෑනෙ එතකොට . :confused::confused::confused:

    මමත් ඉස්ස්සෙලම හිතුවේ ඕක, අ උනාට තව දේවල් තියෙන්න පුළුවන්, මේක පුදුම රටක් දන්නේ නැති හැනගුන දේවල් තව කොච්චර ඇද්ද,
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    radiation thiyanawanm othana ai kuruth geiger counter ekak genihin check karanne naththe.:confused::confused::confused:

    එක නම් ඇත්ත බන් අපේ ඉතිහාසේ හරියට දෙනගන්න වත් ඔවා හොයලා බලන්න තිබ්බ නම් වටිනවා
    ගොන් ඉන්දියන් දේව කතාවක් විශ්වාස කරගෙන ඉන්නවට වඩා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එළ්ලවල මේධානන්ද හිමි රාවණා පස්සේ එල්ලෙව්වේ නැත්තේ ඇයි කියල කාටවත් කියන්න පුලුවන්ද ??

    රාවණා යනු හිතලුවක් වීමත්, කිසිම පුරාවිද්‍යාත්මක සාක්ෂි රාවණා සම්බන්ධයෙන් නොතිබීමත් නිසා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාවණා යනු හිතලුවක් වීමත්, කිසිම පුරාවිද්‍යාත්මක සාක්ෂි රාවණා සම්බන්ධයෙන් නොතිබීමත් නිසා.

    Bingo...තව හේතුවක් තියනවා මචන් ...i ll PM you...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එළ්ලවල මේධානන්ද හිමි රාවණා පස්සේ එල්ලෙව්වේ නැත්තේ ඇයි කියල කාටවත් කියන්න පුලුවන්ද ??

    උන්වහන්සේ මහාවන්ශය කරපින්නාගෙන ,ඒ වගේම අනිත් පැත්තෙන් බුද්දගෝෂ ගේ විකෘති බුදුදහම ඔලුව දරාගෙන ඉන්න නමක් .මහාවන්ශය විජයට පෙර ඉතිහාසය පිලිගන් නෑ .ඒ නිසා මේ හාමුදුරුවොත් පිලිගන් නෑ . අනික පරණවිතාන කිව්වා රාවණා බොරුවක් කියලා .පරණවිතාන වන්දනාවේ යන උන්නාන්සෙත් රාවණා පිලිගන් නැතුව ඇති .
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    radiation thiyanawanm othana ai kuruth geiger counter ekak genihin check karanne naththe.:confused::confused::confused:

    ඇතුල්වීම තහනම් .අධිරක්ෂිතයක් .මෙවන් රක්ශිත මේ රටටම 3යි තියෙන්නේ.. එකක් රිටිගල කදු මුදුන ,අනික හග්ගල කදු මුදුන ,අනික යාල අබිරහස් කලාපයක් . කියන්නේනම් පරිසර වටිනාකම නිසා මෙහෙම අධිරක්ශිත කලා කියලා . මේ ස්ථාන ඔක්කොම පුරාවිද්යාත්මක අබිරහස් සගවාගෙන ඉන්න ස්ථාන .. මටනම් හිතෙන්නේ මේවා හෙලිවෙයි කියන බයටයි කාටවත් යන්න දෙන් නැත්තේ.scientist ලට අවසර අරන් යන්න පුලුවන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හින්දු සාහිත්‍යක් ඔප්පු කරන්න ලංකාවෙ උන් දගලන දැගලිල්ල දැක්කාම ලංකාව තාම දියුණු නැත්තෙ ඇයි කියල හිතාගන්න පුළුවන්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යට ගලක් ඇති .ලොකු ගස් වලට මුල් අදින්න බෑනෙ එතකොට . :confused::confused::confused:

    කලුගල් තලාවක් ලග තියන ගස් මැරෙන්නේ නෑ .හොදට තියනවා .මෙකේ කියන්නේ පොකුණ ලගට යන්න හදන ගස් මැරෙනවයි කියලා..:rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හොද වෙලාවට රාවණා ඉන්දියාවට විතරක් ගියේ. ඒක හින්දනෙ සීතව උස්සන් ආවෙ. යුරෝපෙට එහෙම ගියානන් එහෙ හිටපු කෑලිවල ලස්සන මූ රජකමත් එපා කියල යුරෝපෙම නවතිනව කතා දෙකක් නෑ.
    #just asking
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හින්දු සාහිත්‍යක් ඔප්පු කරන්න ලංකාවෙ උන් දගලන දැගලිල්ල දැක්කාම ලංකාව තාම දියුණු නැත්තෙ ඇයි කියල හිතාගන්න පුළුවන්.

    මේ කොදෙව්වාසින් දගලන්න කලින් උඹලා දියුණුයයි සම්මත කරන්න හදන සුද්දා මේවා ගැන හොයනවා .. මොකද උන් කාගෙවත් වහල්ලු නෙමෙයි මෙහෙ ඉන්න කලුසුද්දෝ වගේ :lol::lol:

    Dwarka, India - 12,000 Year Old City of Lord Krishna Found :cool:

    මේ රටේ ඉන්නේ ඉන්දියානු බුද්දගෝෂ සහ මහානාම අනුගාමික බෞද්දයන් බහුතරයක් සහ වික්ටොරියානු කලුසුදු වහල් මානසිකත්වයෙන් සිටින ලිoමැඩියෝ පිරිසක් . ඒකයි උඹටත් ඔය වගේ ආකල්ප පහල වෙන්නේ ..

    මම කිව්වා ඒවා ඔලුවට යන් නැත්තම් මේ පල්ලේහා විඩියෝ වත් බලපන්
    :yes:

    (තප් 27 සිට ):cool:

    (විනාඩි 2යි තප් 31 සිට) :cool:

    බලපන්කෝ ට්‍රම්ප් ගෑනි කොන්ද කෙලින් තියාගෙන ඉන්න කොට අපේ මයිත්‍රි මැඩම් නැවෙන නැවිල්ලක් .තොපිලටත් හැදිලා තියෙන්නේ මේ ලෙඩේම තමයි. මොන බලු වැඩේ කලත් අදත් ඇමරිකාව කෙලින් ඉන්න ජාතියක් :cool:
     
    ඒක යුරෝපෙ ගෑනුන්ගෙ තියන පර්සනලිටි එක. ඒ කෙල්ලො කොහොමත් කොන්ද කෙලින් තියන් ඉන්න කෙල්ලො. රැජිනව දැක්කොත් මයිත්‍රි ගෑනි නෙමේ ලංකාවෙ මොන ගෑනිත් ඔහොම තමා නැමෙන්නෙ. උඹ හිතන්න එපා යුරෝපෙ කෙල්ලන්ගෙ පර්සනලිටි එක ලංකාවෙ ගොබ්බ ගෑනුන්ගෙ ඇති කියල. ලංකාවෙ ගෑනුන්ට හිතන්නවත් බෑ එහෙම පර්සනලිටි එකක් ගන්න. උඹ කියන රාවණාගෙ කාලෙ හිටපුලංකාවෙ ගෑනුත් ඔහොමම තමා. එදා අද කියල වෙනසක් නෑ.
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    හොද වෙලාවට රාවණා ඉන්දියාවට විතරක් ගියේ. ඒක හින්දනෙ සීතව උස්සන් ආවෙ. යුරෝපෙට එහෙම ගියානන් එහෙ හිටපු කෑලිවල ලස්සන මූ රජකමත් එපා කියල යුරෝපෙම නවතිනව කතා දෙකක් නෑ.
    #just asking
    Bijjo rawana genu ganna nemei indiawata giye. :no::no: e kale indiawata pita desayakin kisima balapemak awith nethi prabala rajjayak. Rawana seethawa ussan awe indiawe lokuwa bassanna kiyala thamai kiyanne. Rawana seethawa ekkan awata kisima hiriherayak karala ne. ekenma penawa rawanata ona une Raama ekka gemak daganna. Rawanaagema malli paawala dun ne nam Raamata badu banis. Thamuge rate dewaluth age karapalla pita rata ewwama hodai kiyan inne nethiwa.. Lankawe lassana kello nethiwa nemi bolaw. tikak as erala balapiyaw :P:P
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Bijjo rawana genu ganna nemei indiawata giye. :no::no: e kale indiawata pita desayakin kisima balapemak awith nethi prabala rajjayak. Rawana seethawa ussan awe indiawe lokuwa bassanna kiyala thamai kiyanne. Rawana seethawa ekkan awata kisima hiriherayak karala ne. ekenma penawa rawanata ona une Raama ekka gemak daganna. Rawanaagema malli paawala dun ne nam Raamata badu banis. Thamuge rate dewaluth age karapalla pita rata ewwama hodai kiyan inne nethiwa.. Lankawe lassana kello nethiwa nemi bolaw. tikak as erala balapiyaw :P:P

    :yes::yes::yes::yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඇතුල්වීම තහනම් .අධිරක්ෂිතයක් .මෙවන් රක්ශිත මේ රටටම 3යි තියෙන්නේ.. එකක් රිටිගල කදු මුදුන ,අනික හග්ගල කදු මුදුන ,අනික යාල අබිරහස් කලාපයක් . කියන්නේනම් පරිසර වටිනාකම නිසා මෙහෙම අධිරක්ශිත කලා කියලා . මේ ස්ථාන ඔක්කොම පුරාවිද්යාත්මක අබිරහස් සගවාගෙන ඉන්න ස්ථාන .. මටනම් හිතෙන්නේ මේවා හෙලිවෙයි කියන බයටයි කාටවත් යන්න දෙන් නැත්තේ.scientist ලට අවසර අරන් යන්න පුලුවන්

    උබලට මේවා කොහොම තේරුම් කරලා දෙන්නද මන්ද ..අදීසංවේදී පරිසර පද්දති කියල දෙයක් තියනවා ඒවා ඕනෑම රටක තියනවා ලංකාවෙත් හෝටන් තැන්නේ කොටසක්/හග්ගල කොටසක් සහ සදතැන්නේ කොටසක් /සිරිපාද රක්ෂිතයේ කොටසක් උබ කියන ඔය යාල සහ රිටිගලනම් එහෙම දෙයක් මම ඇහුවේ අද ..රිටිගල රක්ෂිතයේ CA231 කොටසට යන්න දෙන්නේ නැත්තේ එකේ තියන දුර්ලභ වටිනා ගස් හොරු කපන නිසා නැතුව වෙන රෙද්දකට නෙමේ ..මම ඉහත සදහන් ක‍රපු අදීසංවේදී පරිසර පද්දති වලට යන්න දෙන්නේ නැත්තේ ඒම පරිසර පද්දති වල ක්‍රියා කාරිත්වයට මානව මැදිහත් වීම් බාදාවක් වෙන නිසා ..උබ එකක් කියල තියනවා හරියට මොනවා හරි පරීක්ෂණයකට හරි ව්‍යාපෘතියකට හරි නම් යන්න පුලුහන් ...එකට ව්‍යාපෘතිය ගැන අදාල කැම්පස්එකේ සහතික කරපු ලියුමක් වනජීවී එකට සහ ෆොරස්ට් එකට යවල ඒ තැන දෙකෙන්ම් අනුමත වෙලා ඒ ප්‍රදේශයේ අඩවි වන නිලදරියගේනුත් සහතික වෙන්න ඕනේ ...තව විස්තර ඕනේ නම් අහපල්ලා ..ඔය රාවණ වගේ බොරු සීන් පස්සේ හොය හොයා යන්න එපා කාලේ අපරාදේ ..ඉස්සර TNL එකේ රාමායනය පෙන්නුවේ නැත්නම් සින්ඝලුන්ගේ රාවනා ලොවෙත් නැ ලොවි ගහෙත් නැ ...
     
    උඹ CID එකේද? CIA එකේද? නැත්තම් රෝ එකේද ඔය කතාව ටක්කේට කියන්න .. ආණ්ඩුවකට මොකක් හරි තැනක් සගවන්න ඔනේනම් ඉතුරුවෙලා තියෙන්නේ මේවගේ ලස්සන "අධිආරක්ෂිත කලාප/ අධිරක්ෂිත වගේ ලස්සන නම් දීලා වෙන් කරගන්න එක තමයි .එහෙමයි කියලා හැම අධිරක්ෂිතයකම අභිරහස් නෑ