තහනම් ගහේ ගෙඩි කෑ බිරිඳගේ උපන්දිනයදා සැම&#3538

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තහනම් ගහේ ගෙඩි කෑ බිරිඳගේ උපන්දිනයදා සැම&#3538

    තහනම් ගහේ ගෙඩි කෑ බිරිඳගේ උපන්දිනයදා සැමියාගෙන් අපූරු පුදුම කිරීමක්​

    මේ දවස්වල කොයි කාගෙත් හරි උපන්දින වලට Surprise කරන එකනම් හැම තැනම දකින්න ලැබෙනවා.

    ඒ Surprise කිරීම් එක එක විදියට කරන අය ඉන්නවා. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ඔයාලා ඒ ගැන දන්නවානේ.

    හැබැයි මේ කියන්න යන්නේ අමුතුම Surprise කිරිල්ලක් ගැන. ඒ තමයි එක් පුද්ගයෙකුගේ බිරිඳගේ උපන් දිනයට ඒ සැමියා අපූරු Surprise කිරිල්ලක් කරලා තියෙනවා.

    ඒ මොකක්ද දන්නවාද. සිය බිරිඳගේ ඇඳුම් සහ බඩු ආම්පන්න ආදිය පාර්සල් කරලා එයාට ගෙදරින් යන්න කියලා.

    මේක මෙහෙම කියලා තේරුම් ගන්න බෑ. වීඩියෝ එක බලන්නම වෙනවා.

    හැබැයි එයාගේ සැමියා නිකම්ම නෙවෙයි ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ.

    එයා තහනම් ගහේ ගෙඩි කන්න ගිහිල්ලා ඒක නිසයි සැමියා එහෙම දෙයක් කරලා තියෙන්නේ.

    බලන්නකෝ මේ වීඩියෝව.




    ]​
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සිරාවටම පව් යකෝ. ඒකී තහනම් ගහේ ගෙඩි කෑවනම් ඒකිව දික්කසාද කරලා දන්නා තිබ්බ. ඔය වගේ ජරා වැඩ නොකර.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සිරාවටම පව් යකෝ. ඒකී තහනම් ගහේ ගෙඩි කෑවනම් ඒකිව දික්කසාද කරලා දන්නා තිබ්බ. ඔය වගේ ජරා වැඩ නොකර.

    මම උන්නනම් උන්දැට සලකන්නේ ඔහොම නෙමෙයි බන් :angry::angry: පර බැල්ලි