තහනම් ගහේ ගෙඩි කෑ බිරිඳගේ උපන්දිනයදා සැමි
තහනම් ගහේ ගෙඩි කෑ බිරිඳගේ උපන්දිනයදා සැමියාගෙන් අපූරු පුදුම කිරීමක්
මේ දවස්වල කොයි කාගෙත් හරි උපන්දින වලට Surprise කරන එකනම් හැම තැනම දකින්න ලැබෙනවා.
ඒ Surprise කිරීම් එක එක විදියට කරන අය ඉන්නවා. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ඔයාලා ඒ ගැන දන්නවානේ.
හැබැයි මේ කියන්න යන්නේ අමුතුම Surprise කිරිල්ලක් ගැන. ඒ තමයි එක් පුද්ගයෙකුගේ බිරිඳගේ උපන් දිනයට ඒ සැමියා අපූරු Surprise කිරිල්ලක් කරලා තියෙනවා.
ඒ මොකක්ද දන්නවාද. සිය බිරිඳගේ ඇඳුම් සහ බඩු ආම්පන්න ආදිය පාර්සල් කරලා එයාට ගෙදරින් යන්න කියලා.
මේක මෙහෙම කියලා තේරුම් ගන්න බෑ. වීඩියෝ එක බලන්නම වෙනවා.
හැබැයි එයාගේ සැමියා නිකම්ම නෙවෙයි ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ.
එයා තහනම් ගහේ ගෙඩි කන්න ගිහිල්ලා ඒක නිසයි සැමියා එහෙම දෙයක් කරලා තියෙන්නේ.
බලන්නකෝ මේ වීඩියෝව.
]

කටට එනවා එක්කෝ ඕනි නැ