ත්‍රිකුණාමලයේ ගුවන් යානා අනතුරක්. දෙදනෙකු මරුට. 🔴BREAKING

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    Mata denumak nethi unata civil aviation ekata denumak thiyana nisane meeminno un benne me huttalata. Hemadama plane crash. Denumak thiyenna oneda oka kiyanna. Rachana liyapan dan
    military & civil standards wenas ban. CAA eken case adde Air Force eken karana Helitours eke tiyena aircraft civil flights yanna denna un kamathi une nathi nisa. eka wena widiyakata interpret wela thama eliyata enne.
    rachana liyanna deyak na ban. umbala danne nathi nisa dana ganna kiwwe
     
    • Like
    Reactions: NRTG

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,575
    5,951
    113
    හෝම් ස්වීට් හෝම්
    මහා බලකාමී ගෝටා මහ රජ කොමිස් වලට ගෙනාව එක්දාස් නමසිය හැත්තෑ ගණන් වල රුසියාවෙ පැදපු හුචක්කුවක්ද?
    නෑ PT6 තමා ඉස්සර ඉදං ට්‍රේනිං වලට ගත්තේ
    ගෝඨාටත් කලිං
    දන්නැති හුචක්කු කියන්නැතුව හිටපං වහලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    Aircraft 1 carsh wena video 1

    Machan umbalata aircraft maintenance gana danumak nattan e gana comment nokara inna tharamata thama honda.
    ------ Post added on Aug 7, 2023 at 4:41 PM

    එහෙම මිනිස්සුන්ට කතා කරන්න එපා කියන්න ඔයාට බැ. මොකද ඔයා මෙතන කතා කරලා තියෙන්නේ තමන්ට අදාල විෂයන් ගැන විතරද?⁣ කොහෙත්ම නැනේ. පැනලා හැම දේම ගැන කියවනවා දැකලා තියනවා. එහෙනම් ඒවා ගැන කතා කරද්දිත් ඩිග්‍රි ඩිප්ලෝම අරන් එන්නකෝ.
    එහෙම කතා කරන්න එපා කියලා ප්‍රශ්න විසදන්නත් බැ. කතා කරලාම තමා ප්‍රශ්න විසදන්න පුලුවන්. ජාතික ආරක්ෂාවට කෝටි ගානක් දාන රටක මේවා ප්‍රශ්න තමයි.

    මිට කලිනුත් මෙහෙම ප්‍රශ්නයක් වුනා. කඩන් වැටුනා. එ වෙලාවත් හා හුවක් ගියා මේන්ටේනන්ස් සම්බන්දව. ඔයා එයාක්‍රාෆ්ට් මෙන්ටෙනන්ස් ගැන වියතෙක් නම් පැහැදිලි කරන්න ඕනා @hancok හා @Mr UNKNOWN නගන ප්‍රශ්න දෙකට ඒ අදාල විශයට අදාලව.⁣ මෙන්ටේනන්ස් ප්‍රශ්නයක් මෙතන නැත්තේ නැත්තම් ඒ ඇයි? මේවා පරණ ⁣ප්ලේන් නෙවෙයිද? මේවා වර්තිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821

    shots fired GIF
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Aircraft 1 carsh wena video 1

    Machan umbalata aircraft maintenance gana danumak nattan e gana comment nokara inna tharamata thama honda.
    ------ Post added on Aug 7, 2023 at 4:41 PM

    මචන් මේ Video එක Video කරපු එකා ගැන මටනම් සැකයි ඌ මොකටද ඕක Video කරේ ඔහොම උඩ යනවා ?

    කවුරු හරි කලින් දවසේ Video කරලා කියනවනේ News වලට මේක

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Just another accident right.Air bus ekak Crash una nemene.Civilianslata karadarayak un nethi ekama loku deyak.F35 pawa mechanical and technucal issues hnda accident wenawa.chill guys it's just a another day.Military kiyala loku karan dagalanna epa.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Aircraft 1 carsh wena video 1

    Machan umbalata aircraft maintenance gana danumak nattan e gana comment nokara inna tharamata thama honda.
    ------ Post added on Aug 7, 2023 at 4:41 PM

    එයාෆෝස් එකේ දන්න එකෙක්මයි මට ඕක කිව්වෙ
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    නෑ PT6 තමා ඉස්සර ඉදං ට්‍රේනිං වලට ගත්තේ
    ගෝඨාටත් කලිං
    දන්නැති හුචක්කු කියන්නැතුව හිටපං වහලා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    එයාෆෝස් එකේ දන්න එකෙක්මයි මට ඕක කිව්වෙ
    u aircraft maintenance karana ekek hari pilot kenek harida?

    මචන් මේ Video එක Video කරපු එකා ගැන මටනම් සැකයි ඌ මොකටද ඕක Video කරේ ඔහොම උඩ යනවා ?

    කවුරු හරි කලින් දවසේ Video කරලා කියනවනේ News වලට මේක

    Aircraft ekaka snag rectification ekak kalama eke performances check karanna samanyen poddak extreme conditions wala fly karanawa aircraft ekata hondata danennath ekka. e wage welawat samanya welawata balaganna bari widiye wada parawal danakota langa paatha ewata asa ekek innawa nan ewa video karana eka samanya deyakne ban.
    dan oka honda experienced pilot kenek kalanan thama puduma wenna deyak tiyenne
    ------ Post added on Aug 8, 2023 at 10:59 PM
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මචන් මේ Video එක Video කරපු එකා ගැන මටනම් සැකයි ඌ මොකටද ඕක Video කරේ ඔහොම උඩ යනවා ?

    කවුරු හරි කලින් දවසේ Video කරලා කියනවනේ News වලට මේක

    හුටා තරිඳු හේරත් ද මැරිලා තියන්නේ.. එක පාරක් මෙයා අතින් mig 27 එකක් crash උනා. එකෙන් eject වෙලා survive උනා9
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    එහෙම මිනිස්සුන්ට කතා කරන්න එපා කියන්න ඔයාට බැ. මොකද ඔයා මෙතන කතා කරලා තියෙන්නේ තමන්ට අදාල විෂයන් ගැන විතරද?⁣ කොහෙත්ම නැනේ. පැනලා හැම දේම ගැන කියවනවා දැකලා තියනවා. එහෙනම් ඒවා ගැන කතා කරද්දිත් ඩිග්‍රි ඩිප්ලෝම අරන් එන්නකෝ.
    එහෙම කතා කරන්න එපා කියලා ප්‍රශ්න විසදන්නත් බැ. කතා කරලාම තමා ප්‍රශ්න විසදන්න පුලුවන්. ජාතික ආරක්ෂාවට කෝටි ගානක් දාන රටක මේවා ප්‍රශ්න තමයි.

    මිට කලිනුත් මෙහෙම ප්‍රශ්නයක් වුනා. කඩන් වැටුනා. එ වෙලාවත් හා හුවක් ගියා මේන්ටේනන්ස් සම්බන්දව. ඔයා එයාක්‍රාෆ්ට් මෙන්ටෙනන්ස් ගැන වියතෙක් නම් පැහැදිලි කරන්න ඕනා @hancok හා @Mr UNKNOWN නගන ප්‍රශ්න දෙකට ඒ අදාල විශයට අදාලව.⁣ මෙන්ටේනන්ස් ප්‍රශ්නයක් මෙතන නැත්තේ නැත්තම් ඒ ඇයි? මේවා පරණ ⁣ප්ලේන් නෙවෙයිද? මේවා වර්තිද?
    aircraft ekak paranai kiyana eken adahas karanne mokakda? Awurudu kiyakda?
    parana wenne kawadda?

    aircraft ekak hadapu OEM kiyanawa nan e aircraft eka 100y fly karanna puluwan kiyala eka fly karanna puluwan. Wena kaatawath kiyanna ba eka ehema neme kiyala. aircraft ekakata service life ekak denne nikan hithala balala neme. Godak dewal test karala balala. 100y fly karala balala thawa extension yanna puluwan OEM kiyanawa nan.

    anith eka aircraft ekak fly karanna release karanne loku competent staff ekak ekathu wela, on ground tiyena checks okkoma karala balala ewa okkoma sat nan witarai, e nisa e aircraft eka fly karanna sudusu na kiyala case eka adinna puluwan e gana competent engineering staff ekata, pilots lata or NTSB wage air crash investigation team ekakata witarai.

    හුටා තරිඳු හේරත් ද මැරිලා තියන්නේ.. එක පාරක් මෙයා අතින් mig 27 එකක් crash උනා. එකෙන් eject වෙලා survive උනා9
    umba dannawada porawa?
    ------ Post added on Aug 9, 2023 at 11:17 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    aircraft ekak hadapu OEM kiyanawa nan e aircraft eka 100y fly karanna puluwan kiyala eka fly karanna puluwan.
    මේ ඒයාක්‍රාෆ්ට් වර්ගයට අදාලව එහෙම පිරියඩ් එකක් සදහන් කරලා තියනවාද? තියනවානම් පිළිගත හැකි මුලාශ්‍රයක් දෙන්න පුලුවන්ද?

    මොකද පාර්ලිමෙන්තුවේ පවා නැඟුණු ප්‍රශ්නයක් ඕක.