Trinity සල්ලිත් ගන්නවා..
Anyways hats off TCK
මේ සත්කාර්යට සම්බන්ධ වුන සියලුම දෙනාට අපගේ ප්රණාමය!
ලේසියෙන් යන්න හම්බ වෙන්නේ නැති ඉස්කෝලෙකට මේ දරුවට යන්න ලැබුනේ පූරුවේ පිනකට..
මේ ලැබුන අවස්ථාවෙන් ප්රයෝජන ගන්න එක මේ දරුවගේ වගකීම..
මොනවා උනත් ඒඩ්ස් වගේ දෙයක් නිසා මෙහෙම දරුවෙක් කොන් කරන්න තරම් නූගත් මිනිස්සු ඉන්න රටක් අර තරම් ඉහල ශාක්ෂරතාවයක් පවත්වගෙන යන එකත් පුදුමයි..

උඹටත් ඒඩ්ස් හැදිල හිටියද![]()
