ත්‍රිත්ව විද්‍යාලයට අපේ ප්‍රණාමය!!!

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Affluent families vala lamaintath yanna amaaru Trinity ekata meyava gaththaeka eyage pinak.
    I think all Trinitians will share with us that it's great for the school and even greater for humanity.
    :)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,974
    1,233
    113
    නුවර
    hats-off-bow.jpg
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    දොස්තරලා ගිහිල්ල කියලත් , රිපෝර්ට් පෙන්නලත් , මේ ගොන්නු පිළිගත්තේ නැති හැටි බලපන්... පට්ට චාටර්...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ සත්කාර්යට සම්බන්ධ වුන සියලුම දෙනාට අපගේ ප්‍රණාමය!

    ලේසියෙන් යන්න හම්බ වෙන්නේ නැති ඉස්කෝලෙකට මේ දරුවට යන්න ලැබුනේ පූරුවේ පිනකට..
    මේ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක මේ දරුවගේ වගකීම..

    මොනවා උනත් ඒඩ්ස් වගේ දෙයක් නිසා මෙහෙම දරුවෙක් කොන් කරන්න තරම් නූගත් මිනිස්සු ඉන්න රටක් අර තරම් ඉහල ශාක්ෂරතාවයක් පවත්වගෙන යන එකත් පුදුමයි..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ සත්කාර්යට සම්බන්ධ වුන සියලුම දෙනාට අපගේ ප්‍රණාමය!

    ලේසියෙන් යන්න හම්බ වෙන්නේ නැති ඉස්කෝලෙකට මේ දරුවට යන්න ලැබුනේ පූරුවේ පිනකට..
    මේ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක මේ දරුවගේ වගකීම..

    මොනවා උනත් ඒඩ්ස් වගේ දෙයක් නිසා මෙහෙම දරුවෙක් කොන් කරන්න තරම් නූගත් මිනිස්සු ඉන්න රටක් අර තරම් ඉහල ශාක්ෂරතාවයක් පවත්වගෙන යන එකත් පුදුමයි..

    මේක සාක්ෂරතාව පිළිබඳ ප්‍රශ්ණයක් නෙමෙයි. තනිකරම ලිංගික කුහක කම.
    ඔතන ප්‍රශ්ණෙ AIDS හැදුනහම මැරෙන එක නෙමෙයි. AIDS හැදෙන්නෙ ලිංගික හේතුවකින් කියන එක.
    ඔය වේස බල්ලොන්ට දොස්‍තරල ගිහින් කරපු පැහැදිළි කිරීම තේරෙන්නෙ නෑ කියලද උඹ හිතන්නෙ?
    ළමයි ඩෙංගු හැදිල මැරෙන්නෙ නැද්ද? ඒත් ඕකුන් කී දෙනාද මදුරුවො බෝවෙන්නෙ නැතුව ගෙවල් පිළිවෙලට තියාගෙන ඉන්නෙ?

    මේ රටේ ජීවත් වෙන්නෙ අමුම අමු කුහකයො

    සිංහලයා ගැන අන්තයටම කලකිරුනි:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොඳට ඉගෙනගෙන හොඳ තැනකට ගියදාට ගල්ගහපු උන්ට රිදෙයි....
    හොඳට ඉගෙනගනින් පුතේ.....:)
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කුලියාපිටිය ටවුන් එක පොඩ්ඩක් හදාල තිබ්බට ඔය පැත්තෙ බහුතරය පට්ට මෝඩයො..ඔය මෝඩ සුකන්නලට රිදෙන්නම පොඩි එකාව හොද ඉස්කොලෙකට දාන්න ඕන Scholarship එකකුත් දීල..
     
    Last edited: