ත්‍රිවිල් හොරු.. 5km -->Rs 3000

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    Kandy gihin balapan. Police station eka Laga idan market eka lagata 400k gananwa. KCC eka Laga idan railway station eka lagata 400 or 500k gannawa. Jarama tuk drivers la inne kandy

    Pain yanna puluwan hutto oya tika

    Local ekek nam puken hina wenne :lol:
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Kandy gihin balapan. Police station eka Laga idan market eka lagata 400k gananwa. KCC eka Laga idan railway station eka lagata 400 or 500k gannawa. Jarama tuk drivers la inne kandy
    Lagadi train eke gihin, pickme ekak damma station eke idan. menna pickme car eke ekata railway eka gaawa wheel park eke ewun thaga daala. passe magata enna kiyala naga gaththa.

    oya wage ewunwa boycott karanna ona puluwan tharam, meter na, standard fee ekak na, muuna balala ganan kiyanne.
     
    • Like
    Reactions: icewiz

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,139
    6,576
    113
    East Blue (Goa Kingdom)
    ඌ මුලදීම ගාන කියනව කිසි අවුලක් නැහැ 3000 නෙමේ 10000 උනත් ,
    අව්ල වෙන එකෙක්ට ඇවිත් ඔතන 1500 ට දුවන්න දෙන්නේ නැති එක , pickme ,uber වලට ගහන එක ,

    කොම්බල pickme ,uber වලට ගැහුවා සැරටම , එත් ටික කලෙකෙන් ලොචාල් මිනිස්සු pickme ,uber පාවිච්චි කරන නිසා ගහන ආවේ නැහැ ,

    airport එකේ ගහන එක නවතුනේ social media නිසා . 2.50 නිධන් හොර එහෙම ඒක නවත්තන්න විල මැද ටකරං බංකරේ ඇතුලෙත් try කරා .

    ella වගේ local මිනිස්සු case අදිනකන් ඕව නවතින්නේ නැහැ .,


    price අඩු වෙනවා ඉබේම වෙන උන් එද්දී අවුල ලනකවේ පාර්ලිමේන්තුවක් , ආණ්ඩුවේ වධයක සභාපතිට මේවට action ගන්න රටේ මිනිස්සු බල නොකරන එක . 225+1 උන් පාර්ලිමේන්තු යන්නේ ඇයි කියලා උන් වත් දන්නේ නැහැ .

    225+1 තමයි දැන ගන්න ඕන රටේ ප්‍රජතන්ට්‍රවාදය ආරක්ෂා කරන්න ,

    ඉබේම prices අඩු වෙනවා එතකොට.


    වී ගන්න ලොරි අරන් ගිහින් බලපන් , අනිත් උන්ට පාඩු වෙන විදිහට lorry වලට ගහනවා , මෝල් කාරයෝ .
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    video සාක්ෂි තියන නිසා ඇක්ශන් ගන්න පුලුවන්නෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ත්‍රීවිල් වල කිලොමිටර් ගානට අය කරන ගනක් තියෙනවා. එක හින්දා පුලුවන් මොකක් හරි කරන්න
     
    • Like
    Reactions: Cypress

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ත්‍රීවිල් වල කිලොමිටර් ගානට අය කරන ගනක් තියෙනවා. එක හින්දා පුලුවන් මොකක් හරි කරන්න
    Koheda mahaththayo e tariff eka thiyenne ? poddak share karapan ko, api hamotama wadagath wei, wheel wala ehata mehata yana welawal waladi. .
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    action ganna hethuwa?

    neethiyak thiyenawada threewl ekakata price eka?

    u 3000 ta kamathi wela 3200 k illuwa nam action ganna puluwan

    pare permit bus walata nam puluwan.
    අසාධාරණ මිලක් අය කිරීම (මොකද ඕක විශේෂ ස්කිල් එකකින් කරන දෙයක් නෙමේනෙ) හා රට අපකීර්තියටපත්කිරීම තමයි හේතුව. මොකද ඕක හැංගිලා එක්කෙනෙක් කළාට බලපෑම මුලු රටටම.
    ඇයි මීටර් ටැක්සි වලට සම්මත මිලක් තියනවනෙ කිමි. එකකට, ඒකට අනුව අදහසක් ගන්න පුලුවන්නෙ අසාධාරණ අයකිරීමක් කියලා ඕකෙ මීටර් නැතත්.
     
    Last edited:
    • Like
    Reactions: poopoo and Cypress

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,139
    6,576
    113
    East Blue (Goa Kingdom)
    අසාධාරණ මිලක් අය කිරීම (මොකද ඕක විශේෂ ස්කිල් එකකින් කරන දෙයක් නෙමේනෙ) හා රට අපකීර්තියටපත්කිරීම තමයි හේතුව. මොකද ඕක හැංගිලා එක්කෙනෙක් කළාට බලපෑම මුලු රටටම.
    ඇයි මීටර් ටැක්සි වලට සම්මත මිලක් තියනවනෙ කිමි. එකකට, ඒකට අනුව අදහසක් ගන්න පුලුවන්නෙ අසාධාරණ අයකිරීමක් කියලා ඕකෙ මීටර් නැතත්.
    අසාධාරණ මිලක් කියන එකට නීතියක් නැහැ බන් දාන්නත් බැහැ .
    ඕන නම් යන්න පුළුවන් බැරි නම් නොයා ඉන්න එකයි තියෙන්නේ .

    මීටර් taxi වලට සම්මත මිලක් නැහැ , ඒක උන්ගේ සංගම් වලින් හදා ගත්ත පුද්ගලික දෙයක් , ඒක නීතිය නෙමේ

    මූ හොර KM ගානක් පෙන්නන meter එකක් දාල වගේ meter පෙන්නුවා නම් එහෙම නීති action ගන්න තිබ්බ .

    ඕකුන් පිට ත්‍රී වීල් වලට එන්න දෙන්නේ නැහැ ගහනව . uber pickme වලට ගහනවා .දැක්කනේ බස් එකට දැම්ම case .

    අපේ රටේ මෝඩ මිනිස්සුත් අතීසරේට අම්බුඩ ගහන්න කතා කරනවා රජයට ,පොලිසියට . uber pickme වලට & පිට ත්‍රී වීල් වලට ගහන එකට විරුද්ධව action ගන්න කියන්නේ නැතුව :lol: