කාවද බන් ගෙන්න ඕනේ මේ පාර ??ඔය හීපාටුවොම තමා ගොතාව උස්සන් ආවෙ! ඔකුන් උගත් ද? තෙරුමක් තියෙන උන්ද? මෙදා පොටෙ නානව කෙලම වෙන්න. අවුරුද්දකට 2කකට කන්න බොන්න ලැස්ති කරගනිල්ල..
කාවද බන් ගෙන්න ඕනේ මේ පාර ??ඔය හීපාටුවොම තමා ගොතාව උස්සන් ආවෙ! ඔකුන් උගත් ද? තෙරුමක් තියෙන උන්ද? මෙදා පොටෙ නානව කෙලම වෙන්න. අවුරුද්දකට 2කකට කන්න බොන්න ලැස්ති කරගනිල්ල..

personaly mama darana mathe me para chandeyak wadak na. me yana widiyata tourisum ehema hadagena thawa awurudu 2k 3k yanna ona.කාවද බන් ගෙන්න ඕනේ මේ පාර ??
ඔය හීපාටුවොම තමා ගොතාව උස්සන් ආවෙ! ඔකුන් උගත් ද? තෙරුමක් තියෙන උන්ද? මෙදා පොටෙ නානව කෙලම වෙන්න. අවුරුද්දකට 2කකට කන්න බොන්න ලැස්ති කරගනිල්ල..
yako dan wat npp ekata support karapanනගින නගින වීල් එකේ උන් කියෝනවා.. මෙදා පාර නම් මහත්තයෝ මාළිමාවට දෙන්නම ඕනේ... රට ගොඩ ගන්න ඕනෙලු! ගගා හැමිනෙනවා බන් එපා වෙනවා!
කිව්වත් වගේ අනුරයා දිනයිද බන් මේ යන විදියට ? සජියා ටිකක් පීක් වෙලා හිටියේ පහුගිය ටිකේ!
paw bn uමේ පාරත් පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පොනිලා![]()

ranil chandenda bola awe? man katha akranne gotha passe giya kollo kello gana.ගෝතපයියව උස්සන් ආපු පෝට්ටු වේසාවො තමා පොනිල් වේස හොරාව උස්සන් ආවෙ.
මතක නැත්තං තොට මතක් කරල දෙන්නද?
තව එකක් මතක් කරල දෙන්නං. මේ පාරත් පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පොනිලා![]()
රට ගොඩ ගන්න ඕනි නම්. රටේ මිනිස්සු තනි තනියෙන් කැපකිරීම් කරන්න ඕනි විදියත් අනුර කිව්වනම් ඕකුන් එකෙක් මීක් කියන්නේ නෑ..
ඕකුන් තාමත් බලන් ඉන්නේ පෙට්රෝල් 120ට ගහල හවසට 300 විතර ගල් කලක් ගහල.අලුත් ආණ්ඩුවෙන් ගෙදරටත් බඩු එවයි කියල. උත්ටල meter හයි කරන්න දෙන්නේ නෑ රට හදන්න කතාව.
1 km එකකට petrol වලට රුපියල් 12 යි (1 ltr 344 ගානේ ) උපරිම යන්නේ. එතකොට 3km යන්න petrol වලට රුපියල් 36. මු ජිවත් වෙන්නත් එපයි ත්‍රීවීල් එකේ ක්‍ෂය වීම් වලටත් එක්ක හිතමු 250ක් 300ක් උනත් කමක් නෑ ගත්ත කියල. එත් මුන් 500 න් මෙහා යන්නේ නෑ.
අනුර අය්යට ඔච්චර ආදරේ නම් meter හරි කරලා යන්න කියපන්කො. කෑගහන එක පකෙක් නෑ. අනුර හරියට රට හදනවනම් ඒ ආණ්ඩුව අවුරුද්දක් තියෙන්නේ නෑ. එච්චරට රට ගැන හිතන උන් වැඩි.
හැමදාම කියන්නේ උන් හොර කාපු හින්ද කෙලවිලා තියෙන්නේ කියල. විරැද්ද පක්ෂවල උන්ටත් හොදම තුරුම්පුව ඕක. ඇත්තම කතාව එක නෙවේනේ. රටේ ඉන්න බහුතරේ හරි ශ්‍රම දායකත්වයක් නෑ. හන්දිගනේ නිකන් ඉඳන් හම්බකරන්න බලන්නේ හැම එකාම. internet ජොබ්ස් අහද්දී අහන්නේ. දවසට පැයක් දෙකක් ඉදල ඩොලර් 2ක් 3ක් හොයාගන්න click කරන්න හරි type කරන්න හරි පොඩි එකක් කියපන් කියල. හැම රෙද්දටම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්නවා. මහන්සිවෙලා දෙයක් කරගන්න කරන්න හිතන්නේ නෑ. අනිත් උන් වැඩක් නැති degree yak ගමට පෙන්න නමට කරලා ආණ්ඩුවේ job එකක් ගන්න බලන් ගෙදරට වෙලා පොර ටෝක් දිදී strike කර කර ඉන්න නාකි හම්පඩ හැත්ත. රජ්‍යසේවේ අතිරික්තයක් තියනවා කියල දැන දැනත් රටට තියන ආදරේට ආණ්ඩුවෙන්ම job දෙනකන් බලන් ඉන්නවා. අනුරට කියන්න කියපන්කො එකෙක් වත් තව 10 years වලට ආණ්ඩුවේ ජොබ්ස් වලට ගන්නේ නෑ private හරි රට හරි පලයන් කියල. බෝක්කු ගානේ ලගින්නේ නැතුව තියන skill එකක් develop කරලා තමන්ගේම business එකක් පොඩියට පටන් ගන්න කියල. එකෙක් නෑ. එහෙම කරලා ගොඩ යන උන් ලංකාවේ ඉන්නවා. රට හදනවනම් ඕව කරන්නම ඕනි. බලපන්කො එතකොට අනුර අය්යට ආදරේ මල්ලිලා නංගිලා උට බනින හැටි.
මිනිස්සු තනි තනියෙන් හැදෙනකන්. රටවෙනුවෙන් ඇත්තටම කටු කන්න පුළුවන් වෙනකන්. කැපවීම් කරනකන්. බුදුහාමුදුරුවොලම 225ක් හිටියත් මේ ලංකාව හැදෙන්නේ නෑ. ලබන අවුරදු 5ත් ඔච්ච්චර තමයි.
මේකේ අනුර කියල දැම්මේ thread එකේ ටොපික් එක හින්ද. නැත්නම හැම එකාටම මේක අදාලයිඋබල කැමති නමක් දාගෙන මනොපරක් ගහන් හිටපල්ලා.

Machan mama nm university ekaka wada krnne. Mehe profla senior lecla 90% k denen Anurata. Athathatama ugath minissu denne anurataGdk un me para jvp ekata chande denne un hoda nisa newei anik chande illana paksha ekka tina tarahata , me para nan anagannawa anaganillak jvp ekata dila , balahan ugath kmk gawilahari tina manussayek jvp ekata chande denne na ,inne okkoma treeweel karayo wage melo rahak naty set tamai , mamath kiyanne wenasak wenna one habai wenasa kiyanne jvp wage melo rahak naty pakshayak baleta gena eka nan newei. Illan kanna hadanne me para.
ඔය හීපාටුවොම තමා ගොතාව උස්සන් ආවෙ! ඔකුන් උගත් ද? තෙරුමක් තියෙන උන්ද? මෙදා පොටෙ නානව කෙලම වෙන්න. අවුරුද්දකට 2කකට කන්න බොන්න ලැස්ති කරගනිල්ල..
ranil chandenda bola awe? man katha akranne gotha passe giya kollo kello gana.
තව එකක් මතක් කරල දෙන්නං. මේ පාරත් පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පොනිලා![]()
පෝට්ටුවේ ballige puthala keri kapu rilawu wage inne reddak edan oka kiya ganna baruwa.
නගින නගින වීල් එකේ උන් කියෝනවා.. මෙදා පාර නම් මහත්තයෝ මාළිමාවට දෙන්නම ඕනේ... රට ගොඩ ගන්න ඕනෙලු! ගගා හැමිනෙනවා බන් එපා වෙනවා!
කිව්වත් වගේ අනුරයා දිනයිද බන් මේ යන විදියට ? සජියා ටිකක් පීක් වෙලා හිටියේ පහුගිය ටිකේ!
මෙතන ඉන්නේ තරුණ ෆෝන් එකේ වැඩක් ගන්න තරම් දැනුමක් තියන සෙට් එක නේ. ඊට පිට නියැදිය හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්පහ වසරේ උන් ටික අස්සේ නම් පීක් එකේ හිටියේ.![]()
![]()
yes නාකි ටික නම් sure නැහැ. bt ඔතන votes over 40k තියෙනවා යකෝ. මීට වඩා වෙනස් result එකක් එන්න පුළුවන් එකම නියැදිය twitter එක.මෙතන ඉන්නේ තරුණ ෆෝන් එකේ වැඩක් ගන්න තරම් දැනුමක් තියන සෙට් එක නේ. ඊට පිට නියැදිය හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්

Helakuru support jvp eketa , fake resultsපහ වසරේ උන් ටික අස්සේ නම් පීක් එකේ හිටියේ.
![]()
Typical බයියෙක්නේ උබ. ගිනිපෙල්ලෙන් බැට කාපු එකා කනා මැදිරි එලියටත් බයයි කියනවානේ.ඔය හීපාටුවොම තමා ගොතාව උස්සන් ආවෙ! ඔකුන් උගත් ද? තෙරුමක් තියෙන උන්ද? මෙදා පොටෙ නානව කෙලම වෙන්න. අවුරුද්දකට 2කකට කන්න බොන්න ලැස්ති කරගනිල්ල..
