sadde awulak naththan piaggio diesel ekak ganna. diesel 36-40 athara ganak karanawa. ekiyanne price ekath ekka ganan hadala baluwoth petrol gahanawa nam liter ekata 51Km karanawa wage. ekiyanne petrol scooter ekak bike ekak diwwa wage.
bajaj wage grease karanna ona naha maintenance godak adui. hama welema cable kadenneth naha. bodyath haiyai bajaj walata wada. godak ida thiyanawa, bara dannath puluwan. ~400cc engine ekak thiyanne. thawa list ekak thiyanawa honda lol
bajaj lageth diesel ekak thiyanwa indiawe, ekath oya wagema thama namuth lankawata gennanne naha lankawe petrol market eka bahi kiyala.
http://www.bajajauto.com/comm_psngr_megamax.asp
bajaj lankawe try karanne minissu andagena petrol ma wikuanna. thani mafiawa yanne.

malli 2.50ta honda ekek hoya ganna puluwan wei da sure naha. oya gannawa nam hondata subject eka danna porak ekka gihin ganna nathan chater ekakata set wenna puluwan. oke brand new gana 5+ mama hithanne. oyata gewa ganna puluwan nam lease ekak dala gathath padu naha. piaggio karayonge after sales unath hondai. bajaj lage market eka wadi nisa un customers lawa ganan ganneth naha. warranty ehema ganna wali daganna ona.GT අයියේ ඔයා දුන්නේ අලුත්ම අයිඩියා එකක්.සද්දේ නම් මට කොහෙත්ම අවුලක් නෑ. පෙට්‍රල් කරනවා නම් අඩුවෙන්නම් කැඩෙන්නේ දිරුම් අඩුනම් වෙන මොනාද ත්‍රීවිල් එකකින් වෙන්න ඕනේ නේද.එලමකිරි. හැබැයි මේකේ සෙකන්හැන්ඩ් මාර්කට් එක පට්ට ගණන්ද දන්නේ නෑ.මොකද මගේ බජට් එක 2.50 තමා. ලොන්තපචස්ම නැතුව කිව් වගේ අකුරකට යන්න තමා බැලුවේ. දැන් මම හොයාගන්න ඕනේ පියාජියෝ සෙකන්ඩ්හැන්ඩ් ෆ්රයිස්. GTඅයියේ රෙප් දෙන්න නම් බැලු![]()

malli 2.50ta honda ekek hoya ganna puluwan wei da sure naha. oya gannawa nam hondata subject eka danna porak ekka gihin ganna nathan chater ekakata set wenna puluwan. oke brand new gana 5+ mama hithanne. oyata gewa ganna puluwan nam lease ekak dala gathath padu naha. piaggio karayonge after sales unath hondai. bajaj lage market eka wadi nisa un customers lawa ganan ganneth naha. warranty ehema ganna wali daganna ona.
3wheel karayo patta modayo unta kisi technical danumak naha un wate pite ewun ganna jathiyama gannawa gonnu wage. wate pite inna ewunuth diesel hondai kiyala dana dana petrol ma ganna kiyanawa mokada unge langa thiyana petrol eke market eka bahi kiyala. kawadawath wahane gatha miniha kiyana eka niyama aththa kiyala hithanna epa uge eke resale value eka bahina nisa kohomath eka thama hondama kiyala kiyane![]()

ජන්තු අයියා;16317757 said:මෙහෙමයි මචන් සිද්දිය..2 ස්ට්‍රෝක් එන්ජිම ලෙඩ අවොත් වියදම අවමයි..4 ස්ට්‍රෝක් එක වියදම් ටිකක් වැඩි..මොකද කෑලි බෑලි වැඩිනේ..උබට කික් එක අදින එක අව්ලක් නැත්තන් 2 ස්ට්‍රෝක් එඅක් ගනින්..3වීල් ඉතින් සතියට ඇනයක් හරි තද කරන්න වෙන වාහනයක්නේ..නැත්තන් GT කිව්වා වගේ පියාජියෝ ඩිසල් එකක් ගනින් සද්දේ අව්ලක් නැත්තන්..හැබැයි පුතෝ බජාජ් එක තරම් පදින්න ලේසි නෑ ඒක.ලග පිකප් නෑ..දුර පිකප්..ඩිසල් සුවදටත් බදු දුවනවා..සද්දේ තමයි අව්ල(ඩග ඩග ඩග)..එකේ වියදම් එහෙම ගැන නම් මම දන්නේ නෑ හැබැයි..පෙට්රෝල් 3 වීල් හදන බුවාලා ගොඩ දෙනෙක් ඕක හදන්නේ නෑ..
ehema kandu bajaj eka adinneth naha. ithin gassi gassi hari adina eka hondai nedaa unata desel aeka henata gessenwa peddenawa neda.mama dawask badulla pette aturu paraka giya.peya bagayak vitara yaddi kapu aewa ugurata awa ban.
umba dura palath wala giyoth naththan kandu ehema thiyana pathiwala okkoma ewun ganne diesel eka. un simenthi kotta 10 dala minissuth indagena lassanata kandu adinawa.ජන්තු අයියා;16317757 said:මෙහෙමයි මචන් සිද්දිය..2 ස්ට්‍රෝක් එන්ජිම ලෙඩ අවොත් වියදම අවමයි..4 ස්ට්‍රෝක් එක වියදම් ටිකක් වැඩි..මොකද කෑලි බෑලි වැඩිනේ..උබට කික් එක අදින එක අව්ලක් නැත්තන් 2 ස්ට්‍රෝක් එඅක් ගනින්..3වීල් ඉතින් සතියට ඇනයක් හරි තද කරන්න වෙන වාහනයක්නේ..නැත්තන් GT කිව්වා වගේ පියාජියෝ ඩිසල් එකක් ගනින් සද්දේ අව්ලක් නැත්තන්..හැබැයි පුතෝ බජාජ් එක තරම් පදින්න ලේසි නෑ ඒක.ලග පිකප් නෑ..දුර පිකප්..ඩිසල් සුවදටත් බදු දුවනවා..සද්දේ තමයි අව්ල(ඩග ඩග ඩග)..එකේ වියදම් එහෙම ගැන නම් මම දන්නේ නෑ හැබැයි..පෙට්රෝල් 3 වීල් හදන බුවාලා ගොඩ දෙනෙක් ඕක හදන්නේ නෑ..
godak ewun 2 stoke eka hondai kiyanne uge parana 2 stoke eke market eka bahina nisa. ewa wada danne nathi ewunta hadanna lesi thama, kali adu nisa wiyadamath adu thama. habai pickup adui ewagema podi engine thiyenne 4 stoke eka tharam bara adinneth naha. engine eka podi nisa samahara wita tikak petrol karanawa athi eth engine eke size eka baluwama petrol waste eka wadi. self start naha, gear 3 da koheda thyenne mata mathaka widiyata. 4 stoke eka tharam stable naha peralenna balanawa wadi. habai 4 stoke ekath peralenna balanawa wadi diesel ewa ekka balanakota.



2.50 nam hoda ekak ganna amarui. mamath hoyala hoyala anthimata brand new 4 stock ekak gaththa.(Gedara use karanna) den auruddak wenawa. 5000km duwala thiyenne.
mama nam kiyanne brand new ekak ma ganna try karanna. hebei kauru kiwath Jack karanna nam epa.